අනික් වසන්ගතෙ සැලොන්.අම්මො සුපිරිදැන්වත් පාක් වල කාලකන්නි වෙන්නෙ නැතුව නයිටා එකේ ටෙක්වල වත් කෝස් වලට දාල NVQ කෑල්ලක් වත් දීලා මුංව රට පටවන විදිහක්වත් හැදුවොත් උනුත් ගොඩ රටත් ගොඩ
අනික් වසන්ගතෙ සැලොන්.
කෙල්ලො තනිකරම බඩු වෙන ගෝත කර්මාන්තයක් ඕක.
සැලොන් නැති කරන්න ඔනි නැහැ .තියෙන්න ඔනි.එත් ගොඩක් උන් ඔව්වට යොමු වෙනවා හරි ලේසියෙන් .
ත්‍රීවිල් ගත්තොත් පාර්ක් වල ඔපාදූප,චණ්ඩි කම් තක්කඩි කම් ,බඩු ගැහිලි සෙරොම දහපදුරා වැඩ කරන්නෙ ඔය ත්‍රීවිල් කාරයි .
අපෙ ඉස්කොලෙන්ම අපි දැක්කානෙ ත්‍රිවිල් කාරයන්ගෙ කෙරුවාවල් .
ධර්මය ඉස්සරහට දාල තමා කරන තරමක් කැරි වැඩ කරන්නෙ .ඔය සේරම කරලත් හන්දියේ ත්‍රී විල් පාර්ක් එකේ තඩි බුදු පිළිමයක් හදලා උදේ හවස පිරිත් දාන එකත් කරනවා සමහර උන්
කනක් ඇහෙන්න නැහැ පාර්ක් එකක් ගාවින් යද්දී
ට්‍රෙන් ටික බස් ටික ,ටැක්සි ඔය කාරණා ටික කොලිටි එක තිබ්බානම් මිනිස්සුන්ට ත්‍රිවිල් උවමන වෙන්නෙ නැහැPublic transport eka standard ekata hidata develop karanam me prashna goddak adu wenawa.