වයසට ගියා ම බලගන්නව කියල කියන්න බෑනෙ බන්. ගොඩක් අය එහෙම බලන්නෙ නෑ. ළමයා retirement plan එක කරගන්න එක නම් නරක දෙයක් in my povLamayek hadala thiyena benefits monada ?
Pros: 1. Api wayasata giyama balaganna ?
Cons: Onetharam thiyenawa ne, kisima nidahasak naha, athal ekak ganna naha
Ow, benefit ekak wenawana aka witharai, ehema lamai hadala wadakuth na, akanisa hadanne naවයසට ගියා ම බලගන්නව කියල කියන්න බෑනෙ බන්. ගොඩක් අය එහෙම බලන්නෙ නෑ. ළමයා retirement plan එක කරගන්න එක නම් නරක දෙයක් in my pov
දන්නෙ නෑoyata hodatama sure da kawada hari pasu thawenna wena ekak naha kiyala.![]()
ඕකෙ මචන්.Ow, benefit ekak wenawana aka witharai, ehema lamai hadala wadakuth na, akanisa hadanne na
Ehema kawruth gana sure ekak naha bn, Survive wenna bari unama mareine, duk wida wida jeewathh wenna one naha,දන්නෙ නෑ
ඕකෙ මචන්.
එතකොට උඹේ අනාගතය ගැන ප්‍රශ්නයක් නැද්ද? ඥාති ළමයි ඉන්නව ද උඹව වයිෆ්ව බලන්න
------ Post added on Aug 23, 2022 at 9:42 PM
මට ළමයි හදන්න පුළුවන් බන්. ප්‍රශ්නෙ ගැන වෙන ම පෝස්ට් එකක් දාන්නම්පුළුවන්කමක් තියෙනවා නම් ඇඩොප්ට් කරගනින්
hodata hithala thiranaya karaganna. passe kaleka lamayekta asa wela eth parakku wadi unoth ithiri jivitha kalema pasu thawenna weiදන්නෙ නෑ
Lamayek hadala thiyena benefits monada ?
Pros: 1. Api wayasata giyama balaganna ?
Cons: Onetharam thiyenawa ne, kisima nidahasak naha, athal ekak ganna naha
එහෙම නොවෙන්න අර නලේ ගැටයක් දාන සර්ජරිය කරගන්නවා බදින්න කලින්ජොලියට ගහද්දි කරුමෙට බඩ උනොත් mk
මම එහෙම අදහසින් නෙවේ කිව්වෙ. මම හිතුවෙ උබ බබාලා පොඩි කාලේ බලාගන්න කට්ටට බය නිසා කියලා.මට ළමයි හදන්න පුළුවන් බන්. ප්‍රශ්නෙ ගැන වෙන ම පෝස්ට් එකක් දාන්නම්
ෆිල්ම් එකක්ද?Orphan 2009