+8 experience වගේ Doctor vacancy මොකුත් නැද්ද බං දන්න site වල. Link මොකුත් තියෙනවා නම් දාපන්කෝ apply කරලා බලන්න ලොකු දෙයක්Bump
Seek eke vlalapan. Aus wenama exam ekak thiyanawa neda doctors lata+8 experience වගේ Doctor vacancy මොකුත් නැද්ද බං දන්න site වල. Link මොකුත් තියෙනවා නම් දාපන්කෝ apply කරලා බලන්න ලොකු දෙයක්
ඔවු බං.. ඔසී නම් යන්න බලාපොරොත්තුවක් නැ බං. මේ දවස් වල middle east යන්න බලනවා අවුරුදු 5 ට වගේ. එහෙටත් exam එකක් තියෙනවා. Europe වගේත් දාල බලන්න හිතුවේ ඒ ගමන්ම. තැන්ක්ස්Seek eke vlalapan. Aus wenama exam ekak thiyanawa neda doctors lata
![]()
Australia will be left scrambling to find carers, electricians and chefs as a nationwide skills shortage continues to manifest.
Government projections have identified the top 10 jobs that will require a new influx of trained workers in the coming five years.
MORE: http://9soci.al/WR4Y50KoUzO

GOo giya sirඔය ලිස්ට් එකේ මම රට යන්න හිතපු කාලෙ ඉඳලම උඩම තිබුණා civil eng, construction project manager දෙක. හැබැයි ආසියාවේ රටක ඉඳන් ජොබ් ඔෆර් එකකට ආපු එකෙක් අද වෙනකන් හම්බ වෙලා නෑ.![]()
අනිවා අපේ උන්ගේ සොෆ්ට් ස්කිල්ස් නෑ . උන් ටෙක් 50% බලනවනම් 50% බලන්නෙ ලයිෆ් ඇක්ටිවිටිස් ඇම්බිශන්ස් . අපේ ටෙක් අයියලා 90% ඕක නෑ කනවා රෙනවා කෝඩ් කරනවා ඇරෙන්න . එහෙමත් එකෙක් තමා ගිටාර් එකක් ගහන්න , කාර් එකක් බයික් එකක් ගැන පිස්සුවෙන් , ට්‍රැවල් පිස්සුවෙන් , ගේමින් පිස්සුවෙන් , පාටි පිස්සුවෙන් ඉන්නේ . ලංකාවේ අය ගොඩක් ගොඩක් හොද ටෙක් ජොබ් එකේ සල්ලි වලින් වත්කම් අරන් ණය ගෙවල වෙඩිම ගන්න . අනික 20-30 බැදලා ලමයි ඒම ඉන්නවනම් ඒත් කැපෙනවා මොකද එහේ උන් මලාට 30-40 වෙනකම් බදින් නෑ උක උක ඉන්නවා ඇරෙන්න එයාල දන්නවා ඒම අඩු වයස් පවුල් කාරයෝ කිසිම ෆන් එකක් නැති ආත බූත අය කියලාFinland/NZ walin katha kala matath. 2nd ekata mama giyeth na ban.
කතාව මෙහෙමයි.
1. උබලාට අවරුදු 3 -4 ක හොදම ප්‍රැක්ටිකල් එක්පිරියන්ස් තියේ නම් ,
2. හොද ලයිෆ් කොලිටි එකක් තියේ නම්, එතික්ස් හොද නම්, චේන්ජ් වෙන්න කැමති නම් අනිවා දාපන්
ලින්ක්ඩ් ඉන් , ග්ලාස් ඩෝ , සීක් අනිවා සෙට් වෙනවා.
ඉන්ටවිව් එකෙන් සෙකන්ඩ් එක එන්නේ නැත්තේ උබලගේ 2 වෙනි එක තමා කෙස්. යකෝ උබල ලංකාවේ ඉදන් යුරෝප රටකට යනවා නම් උන් බලන පලවෙනි එක බශාව. දෙක තම උන්ගේ කල්චර් එකට උබ හැදෙයිද කියන එක. තුන තමා මෙහෙ වගේ කේලම් කියාගෙන අනුන්ගේ ඇද හොයනවද? නැත්නම් තමන්ගේ වැඩක් බලාගෙන ඕනේ වෙලාවට උදව්වක් කරගෙන ශේප් එකේ ඉන්න සෝෂල් ඩයල් එකක්ද කියන එක. මොකද උන් උබ එක්ක දවසේ පැය 8 ඉන්න ඕනේ.එහෙම එකෙක්ද කියල බලලා තමා උන් ගන්නේ. ඉන්ටවිව් වලදී බිල්ලෝ වගේ ඉන්න එපා. එන්ගේජ් එක බලනවා . හරි එන්ගේජ් එකක් දුන්නොත් එතැනින්ම ගොඩ. මොකද උන් දන්නවා එතික්ස් අව්ලක් නැත්නම් , ඩයනමික් සහ ටෙක් එක හැදෙනවා ඇතුලෙදි කියල. එත් මිනිහෙක්ගේ එතික්ස් ඕවර්නයිට් චේන්ජ් කරන්න බැ .
Occupation eka mokakda ? skill assessment ekak karada ?? total 5 yr nam exp tyenne. godak durata 3yr walata adu weiසිංහලු Australia වල 189 හරි 190 හරි visa එක දාන්න ලංකාවෙ ඉඳන් අමාරුයි අමාරුයි කියල එක එක ගුප්පි degree තියන උන් කියනව. අමාරුයි කියන්නෙ දාපු උනුත් ඇතිනෙ, මට points calculator එකේ දැම්මම ගේමක් දුන්නොත් ලංකාවෙ ඉඳන් 189 visa එකට points 90ක් වගේ ගන්න පුළුවන්. 190 visa එකට points 95ක් වගේ ගන්න පුළුවන්. ඒත් අමාරු වෙයි වගේද. 491 එක දාන්න job offer එකක් ඕනෙනෙඒකටනම් ලකුණු 105ක් වගේ ගන්න පුළුවන්
189 eke points
Points Age: 28 30English language skills: Superior 20Work experience outside Australia: 5 10Work experience in Australia: 0 0Qualifications: BSc 15Specialist education qualification: no 0Australian study requirement: no 0Accredition in community language: do from SL 5Study in regional Australia: no 0Partner skills: single 10Professional year in Australia: no 0Your points total: 90
me 190 eke points
Points Age: 28 30English language skills: Superior 20Work experience outside Australia: 5 10Work experience in Australia: 0 0Qualifications: BSc 15Specialist education qualification: no 0Australian study requirement: no 0Accreditation in community language: do from SL 5Study in regional Australia: no 0Partner skills: single 10Professional year in Australia: no 0Nomination by a state or territory government: EOI dala gannawa 5Your points total: 95
me 491 points
Points Age: 28 30English language skills: Superior 20Work experience outside Australia: 5 10Work experience in Australia: 0 0Qualifications: BSc 15Specialist education qualification: no 0Australian study requirement: no 0Accredition in community language: do from SL 5Study in regional Australia: no 0Partner skills: single 10Professional year in Australia: no 0Nomination or Sponsorship: EOI dala gannawa 15Your points total: 105
Civil engineering. ACS wage engineering Australia nam exp kapanne naaluOccupation eka mokakda ? skill assessment ekak karada ?? total 5 yr nam exp tyenne. godak durata 3yr walata adu wei
උඹ හෙන පච කයිවාරු කාරයෙක් කියලා ඔප්පු උනා මේකෙන්...අනිවා අපේ උන්ගේ සොෆ්ට් ස්කිල්ස් නෑ . උන් ටෙක් 50% බලනවනම් 50% බලන්නෙ ලයිෆ් ඇක්ටිවිටිස් ඇම්බිශන්ස් . අපේ ටෙක් අයියලා 90% ඕක නෑ කනවා රෙනවා කෝඩ් කරනවා ඇරෙන්න . එහෙමත් එකෙක් තමා ගිටාර් එකක් ගහන්න , කාර් එකක් බයික් එකක් ගැන පිස්සුවෙන් , ට්‍රැවල් පිස්සුවෙන් , ගේමින් පිස්සුවෙන් , පාටි පිස්සුවෙන් ඉන්නේ . ලංකාවේ අය ගොඩක් ගොඩක් හොද ටෙක් ජොබ් එකේ සල්ලි වලින් වත්කම් අරන් ණය ගෙවල වෙඩිම ගන්න . අනික 20-30 බැදලා ලමයි ඒම ඉන්නවනම් ඒත් කැපෙනවා මොකද එහේ උන් මලාට 30-40 වෙනකම් බදින් නෑ උක උක ඉන්නවා ඇරෙන්න එයාල දන්නවා ඒම අඩු වයස් පවුල් කාරයෝ කිසිම ෆන් එකක් නැති ආත බූත අය කියලා

උඹ හෙන පච කයිවාරු කාරයෙක් කියලා ඔප්පු උනා මේකෙන්...
බොරු කියන්න එප යකෝ ඔච්චර...උබ ඉන්නේ හෙන හිපියෝ ටිකක් එක්කද කොහෙද...
සුද්දෝ ළමයි හැදුවා නෑ කියලා අනිත් එකාව කපන්නේ නෑ..හදන්න කැමති එකා ළමයි දෙක තුන හරි හදනවා..මම මේ කියන්නේ අඩු වයසෙන් උකලා ලමයි හදපු උන් නෙමෙයි, රස්සාවක් කරලා පාර්ට්නර් කෙනෙක් එක්ක ශේප් එකේ ඉන්න උන්...උන් උන්ගේ වෙන ආතලුත් ගන්නවා රස්සාවෙන් පිට.... උන් මේ අවුරුදු 16 ඉඳන් ආතල් අරගෙන 22-23 වෙද්දි සෙට්ල් වෙනවා.... ඔය උබ කියන පාටි පිස්සුවෙන් ඉන්නවා ඇති 2-3%...
උඹ හෙන පච කයිවාරු කාරයෙක් කියලා ඔප්පු උනා මේකෙන්...
බොරු කියන්න එප යකෝ ඔච්චර...උබ ඉන්නේ හෙන හිපියෝ ටිකක් එක්කද කොහෙද...
සුද්දෝ ළමයි හැදුවා නෑ කියලා අනිත් එකාව කපන්නේ නෑ..හදන්න කැමති එකා ළමයි දෙක තුන හරි හදනවා..මම මේ කියන්නේ අඩු වයසෙන් උකලා ලමයි හදපු උන් නෙමෙයි, රස්සාවක් කරලා පාර්ට්නර් කෙනෙක් එක්ක ශේප් එකේ ඉන්න උන්...උන් උන්ගේ වෙන ආතලුත් ගන්නවා රස්සාවෙන් පිට.... උන් මේ අවුරුදු 16 ඉඳන් ආතල් අරගෙන 22-23 වෙද්දි සෙට්ල් වෙනවා.... ඔය උබ කියන පාටි පිස්සුවෙන් ඉන්නවා ඇති 2-3%...
මේ ගෝතයා කොයි ලෝකේ ඉන්නවද දන්නේ නෑ..තමන් ඉන්න පරිසරේ දෙනේ බං මුළු ලෝකෙම දැක්කා වගේ කියන්නෙ... හිපියෝ වගේ උන් එක්ක ඉද්දී ඉතින් එහෙමයි...සිරාවට මාත් කියන්න හැදුවෙ ඕක.
මෙහේ උන්ට 25 වෙනකොට ළමයි දෙන්නෙක් වත් ඉන්නවා මම දැකල තියෙන විදියට.
මේ ගෝතයා කොයි ලෝකේ ඉන්නවද දන්නේ නෑ..තමන් ඉන්න පරිසරේ දෙනේ බං මුළු ලෝකෙම දැක්කා වගේ කියන්නෙ... හිපියෝ වගේ උන් එක්ක ඉද්දී ඉතින් එහෙමයි...
මෙහෙ ගොඩක් උන් 25 වෙද්දි පොඩ්ඩක් සෙට්ල් වෙන්න ගන්නවා...උන්ගේ පෙනුම උනත් අර teenage කාලේ තිබ්බට වඩා වෙනස් වෙලා matured ලූක් එකක් එනවා...
කොටින්ම අපේ වයසේ උන් අපි රෑ තිස්සේ බොද්දී කියන්නෙ උන් ඇති තරම් බිව්වා ඒ කාලේ, දැන් නම් ශෙප් එකේ ඉන්නවා කියලා...
මුන් divorce වෙනවා වැඩි ඇති...හැබැයි අපි හිතනවට වඩා family orientated..
මාත් එක්ක වැඩ කරන එකෙක් ඉන්නවා ඌ අවූරදු බර ගානක් තිස්සෙ ටීකක් ප්‍රසිද්ධ music රේඩියෝ ෂෝ එකක් host කරනවා හැම සතියෙම... ඌ ඉතින් ආතල් දාලා තියෙනවා ඕනි තරම් .. දැන් ළමයෙක් දෙන්නක් හදන් shape eke ඉන්නවා...
හැම එකාම 40 වෙනක්න පාටි දදා ඉන්නවනම් බැරි යෑ

ape eke practice walata ennema 65- 70 atara ban speaking part walata. api use karana mic (im using headset mic)wala awulakda? me gana thiyagena real exam eke mita wada score ekak balaporoththu unakida?paid eka. 30$k gewwa. PTE exam date ekak ada book kala. earliest thiyanne december 14. goo giya
Mata 85+enawa. Hida usb mic ekak ganin. Mage fantech mx01 leviosaape eke practice walata ennema 65- 70 atara ban speaking part walata. api use karana mic (im using headset mic)wala awulakda? me gana thiyagena real exam eke mita wada score ekak balaporoththu unakida?
FIB_R , FIB section improve karaganna monawada machan karanna ona.Mata 85+enawa. Hida usb mic ekak ganin. Mage fantech mx01 leviosa