Questions 100v Bulb Sri Lanka

Isuru19901227

Well-known member
  • Dec 30, 2012
    667
    637
    93
    මගේ ගාව 100v power station එකක් තියනවා japan වලින් ගෙනපු. මේකට හරියන bulb කොහෙද ගන්න තියානේ. කොටුවේ තියෙයිද?
     
    • Like
    Reactions: kinkon

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,356
    19,455
    113
    Colombo
    https://www.anker.com/products/a1720

    Mama dala baluwa eliya adui bro.
    branded ඒව දාපන් Orange/Dimo/ACL etc
    අපේ ගෙදර තියන LED කිසිම අවුලක් නැතිව පත්තු වෙනවා 80v විතර අඩු උනත්
    70ට විතර අඩු උනාම තමයි ගැස්සෙන්න ගන්නෙ

    එහෙම නැත්තං 110-230 transformer එකක් ගහල කෙලින්ම 230 ඒව දාපන්