ඉලෙක්ට්‍රොනික් වැඩ්ඩො පොඩ්ඩක් එන්න

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    මගේ ගාව 4-8 ohm 200w speakers දෙකක් තියෙනවා ( 400w )
    8 ohm 150w subwoofer එකකුත් තියෙනවා
    මේකට හරියන amp එකක් ඕනේ :oo:
    ගෙදර තියෙන්නෙ 4 ohm 45w (speaker) , 8 ohm 75w ( sub ) output එකක් තියෙන amp එකක්
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,892
    15,692
    113
    Ursa Major
    I think you can connect the speakers to that amp without risking speakers. the reason is that speakers can handle 200w is far more than the output your amplifier provides. But don't connect speakers parallel wiring method. Check amplifier overheats or not. @aruna1 @NEMISIS
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,986
    113
    ලංකාවේ.. ලංකාවේ
    මගේ ගාව 4-8 ohm 200w speakers දෙකක් තියෙනවා ( 400w )
    8 ohm 150w subwoofer එකකුත් තියෙනවා
    මේකට හරියන amp එකක් ඕනේ :oo:
    ගෙදර තියෙන්නෙ 4 ohm 45w (speaker) , 8 ohm 75w ( sub ) output එකක් තියෙන amp එකක්
    දෙක ගානේ parallel දැම්මොත් 4Ohms හැදෙනවා නේද ? එත් වැඩේ සාර්ථක නෑ නේ
     
    • Like
    Reactions: VimangaLK

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    දෙක ගානේ parallel දැම්මොත් 4Ohms හැදෙනවා නේද ? එත් වැඩේ සාර්ථක නෑ නේ
    ohm ගාන අවුලක් නෑ
    watt ගාන තමයි අඩු :(
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,111
    2,631
    113
    මගේ ගාව 4-8 ohm 200w speakers දෙකක් තියෙනවා ( 400w )
    8 ohm 150w subwoofer එකකුත් තියෙනවා
    මේකට හරියන amp එකක් ඕනේ :oo:
    ගෙදර තියෙන්නෙ 4 ohm 45w (speaker) , 8 ohm 75w ( sub ) output එකක් තියෙන amp එකක්
    හරියට ඕම් ගාන බලන්න. 4 නම් 8 රෙටඩ් ඇම්ප් එකක් ගැහුවොත් ඇම්ප් එක පිච්චෙනවා. සබ් එක ඇක්ටිව් ද පැසිව් ද ? ඇක්ටිව් නම් ටු චැනල් ඇක්ටිව් සබ් ගහන්න පුළුවන් පරණ යමහා ඇම්ප් එකක් ගත්ත නම් හරි.
     
    • Wow
    Reactions: Asmodeus

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    හරියට ඕම් ගාන බලන්න. 4 නම් 8 රෙටඩ් ඇම්ප් එකක් ගැහුවොත් ඇම්ප් එක පිච්චෙනවා. සබ් එක ඇක්ටිව් ද පැසිව් ද ? ඇක්ටිව් නම් ටු චැනල් ඇක්ටිව් සබ් ගහන්න පුළුවන් පරණ යමහා ඇම්ප් එකක් ගත්ත නම් හරි.
    සබ් එක පැසිව් 8 ඕම්
    ස්පීකර් දෙකේ ගහලා තියෙන්නේ 200 වොට් 4-8 ඕම්
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,792
    5,781
    113
    අවුලක් යන එකක් නැහැ. 500W වගේ උපරිම එකකට යන්න. පරණ ජපන් එකකට යන්න පුළුවන් නම් මරු.
     
    • Like
    Reactions: Asmodeus

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,111
    2,631
    113
    සබ් එක පැසිව් 8 ඕම්
    ස්පීකර් දෙකේ ගහලා තියෙන්නේ 200 වොට් 4-8 ඕම්
    එහෙනම් සබ් එකට මොනෝ සබ් ඇම්ප් එකක් ගන්න වෙයි කොටුවේ තියෙනවා. නැත්නම් සබ් ගහන්න පුළුවන් හෝම් තියටර් සිස්ටම් එකක් වගේ බැලුවනම් හරි. ස්පිකර් වල 4-8 ගහල තියෙන්නේ නොමිනල් එකයි maximum ඕම් ගානයි. ඇතුලේ ක්රෝසොවර් එකක් ඇති. එකට හරි යන ඈම්ප් එකක් ගන්න වෙයි.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,545
    113
    ohms ප්‍රමාණ දෙකක් එකට දාන එක තමයි අවුල එකක ශබ්දය වැඩියි අනිකෙ අඩුයි. 45w amp එක මදි 200w ස්පීකර් වලට, ටුවිටර් පිච්චෙන්න පුලුවන් සින්ගල්ටොප් නම්. ඕකෙ අවුට්පුට් චැනල් දෙකක් සහ සබ් අවුට් තියන නිසා අඩු වොට් එකක් සහිත ඕම්ස් 4 ස්පීකර් දෙකක් තමයි හරියන්නෙ. සබ් එකනම් ඇහෙයි.