අඩෝ වයි බං?

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ගෑනුන්ට ආදරය ඕන වෙද්දී ඇයි පිරිමින්ට සෙක්ස් ඕනේ වෙන්නේ?
    Why do women want love and men want sex?

    මේක උඹල පිළිගන්නවද? අදහස් කොටාගෙන යමල්ල!

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,799
    39,706
    113
    Homagama
    ගෑනුන්ට ආදරය ඕන වෙද්දී ඇයි පිරිමින්ට සෙක්ස් ඕනේ වෙන්නේ?
    Why do women want love and men want sex?

    මේක උඹල පිළිගන්නවද? අදහස් කොටාගෙන යමල්ල!

    ගෑනුන්ට සෙක්ස් ඕනා. නමුත් උන්ට ඒක කියාගන්න තේරෙන්නැ හා අගවන්න ආස නැ.
    උන් ඒකට කියන්නේත් ආදරේ කියලා.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,244
    15,349
    113
    ගෑනුන්ට සෙක්ස් ඕනා. නමුත් උන්ට ඒක කියාගන්න තේරෙන්නැ හා අගවන්න ආස නැ.
    උන් ඒකට කියන්නේත් ආදරේ කියලා.
    emoji diaries
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,813
    40,498
    113
    ගෑනුන්ට සෙක්ස් ඕනා. නමුත් උන්ට ඒක කියාගන්න තේරෙන්නැ හා අගවන්න ආස නැ.
    උන් ඒකට කියන්නේත් ආදරේ කියලා.
    පිරිමින්ටත් ආදරේ ඕනා. නමුත් උන්ට ඒක කියාගන්න තේරෙන්නැ හා අගවන්න ආස නැ.
    උන් ඒකට කියන්නේත් සෙක්ස් කියලා :(:(
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ගෑනුන්ට සෙක්ස් ඕනා. නමුත් උන්ට ඒක කියාගන්න තේරෙන්නැ හා අගවන්න ආස නැ.
    උන් ඒකට කියන්නේත් ආදරේ කියලා.
    That's ma boy! :yes::yes::yes:
    ගෑනු වැඩි දෙනෙක් සෙක්ස් කරනවට කියන්නේ making love, sleeping වගේ වචනලු!
    පිරිමි තමයිලු වැඩියෙන්ම having sex කියන එක පාවිච්චි කරන්නේ!

    මම ඉංගිරිසිකාරයෙක් හෝ ඇමරිකන්කාරයෙක් නොවෙන හින්ද මට ඔය ගැන හරියටම කියන්න බැහැ!

    ආප්පය නේද?
    ------ Post added on Aug 24, 2022 at 10:55 PM
     
    • Like
    Reactions: emoji diaries

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    ගෑනුන්ට සෙක්ස් ඕනා. නමුත් උන්ට ඒක කියාගන්න තේරෙන්නැ හා අගවන්න ආස නැ.
    උන් ඒකට කියන්නේත් ආදරේ කියලා.
    මගේ ගැනිත් ඉස්සර මට ආදරේ කරන්න, මට ආදරේ කරන්න කිය කිය පුදුම කරදරේ. පස්සේ තමයි තේරුනේ හුකන්න කියල කියන්නේකියල..
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    පිරිමින්ටත් ආදරේ ඕනා. නමුත් උන්ට ඒක කියාගන්න තේරෙන්නැ හා අගවන්න ආස නැ.
    උන් ඒකට කියන්නේත් සෙක්ස් කියලා :(:(
    පිරිමින්ට ගෑනුන්ට තියෙන emotional attachment එකම තියෙනවද, සම්බන්ධෙකදී?
    උන් සෙක්ස් කරන හැම ගෑනියෙක්ගෙන්ම ආදරේ බලාපොරොත්තු වෙන්නේ නැහැනේ!

    මගේ ගැනිත් ඉස්සර මට ආදරේ කරන්න, මට ආදරේ කරන්න කිය කිය පුදුම කරදරේ. පස්සේ තමයි තේරුනේ හුකන්න කියල කියන්නේකියල..
    අඩේ එහෙමද?
    ------ Post added on Aug 24, 2022 at 10:57 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,813
    40,498
    113
    පිරිමින්ට ගෑනුන්ට තියෙන emotional attachment එකම තියෙනවද, සම්බන්ධෙකදී?
    උන් සෙක්ස් කරන හැම ගෑනියෙක්ගෙන්ම ආදරේ බලාපොරොත්තු වෙන්නේ නැහැනේ!
    එහෙමම කියන්න බෑ. පුද්ගලානුබද්දයි බන්. එක සෙට් එකේ ඉඳලා කෙල්ලෙක් නිසා හිතාගන්න බැරි විදිහට වෙනස් වෙච්ච යාළුවො ඉඳලා තියෙනවා. මුළු ලෝකෙම ගෑනි කියලා හිතන් ගෑනුන්ට මැරීගෙන ලව් කරන අය ඉන්නවා. බඩු යනකම් පණ උනත් දෙන්න ලෑස්ති අයත් ඉන්නවා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,404
    25,615
    113
    තැරි ගහපන්, සල්ලි වියදම් කරපන්

    උඹ මොනවා කළත් ආදරේ තමයි....😄
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,525
    17,531
    113
    Auckland
    ගෑනුන්ට උන්ගෙ සංවේදී කෑලි ටික හතරවටේ පිහිටලා තියෙන්නෙ. ඉතින් උන්ට කොන්ෆියුස් ෆීලින් එකක් එන්නෙ කොල්ලොන්ට කෙලින්ම සරලව ගැජට් එකටනෙ දැනෙන්නෙ( ගොඩක් වෙලාවට වෙලා තියෙන්නෙ අනෙක් සංවේදී තැන් යටපත් වෙලා තියෙන්නෙ කොල්ලොන්ගෙ, ගැජට් එකම ජිවිතෙ කරන් ඉන්න නිසා. වෙනම මාතෘකාවක් ).

    ඒකයි ඉතින් වෙනස. ගොඩක් එවුන් ගෑනුන්ට හුකනව කියල හනුම දර පලනව වගේ ගහල ඉවර කරාම උන්ට ඒක මදි. ඒකයි සැප දෙන්න ඔනෙ කියන්නෙ කෙල්ලොන්ට නැත්තන් සැප දෙන එකෙක් වෙන කොහෙ හරි සෙට් උනොත් ඒ පස්සෙම යන්නෙ. මගෙ පරන කෑල්ල මේ ඉයෙ මට එක පාරම ටෝක්ස් කරා මම හිතන්නෙ උගෙ මිනිහ දර පලාගෙන වැඩක් බලන් ඉන්නව ඇති :growl:
     
    • Like
    Reactions: ACHIK