Happy Independence day to Ukraine!

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    රැස්කි ගොබ්ස්ලට දැන් පුක හපාගෙන මැරෙන්න හිතිල ඇති, මේක හරි කොටි වළිගයක් නේ 😂

    කොටි වලිගය?🤣🤣🤣 ඵහෙමද අැමරිකන් සුද්දට පුක දීල යුක්‍රේනය කොන්ක්‍රීට් කෑලි ගොඩක් මේ දාර පොන්නයව පේන්නේ..🤣🤣🤣
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    රැස්කි ආමි එකෙන් 1/3 ඉවරයි, උන් දැන් 60'ගණන් වල ටෑන්ක් උස්සන් එනවා යුද්ධ කරන්න මේ පොඩි රටක් එක්ක. පව් නැද්ද අප්පා.
     
    • Love
    Reactions: speedmalli

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඵළ ඵළ ඔහොම යං..🤣🤣🤣🤣

    🇪🇺⚡The price of gas in Europe exceeded $3,100 per 1,000 cubic meters for the first time since the beginning of March
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,722
    98,761
    113
    🤣🤣🤣🤣රුසියාව යටත් වුනාද පොන්ස්?
    සුද්දට වියට්නාමෙ වගේ රුසියන් උන්ට යුක්‍රෙනෙ. 🤭 🤭

    තොපි සපෝට් කරනව නන් ඉර උනත් හෙට පායන එක ශුවර් නෑ එච්චරට මූසලයි උබල දැන්
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ගෑස් විකුණාගන්න තිබුණු හොඳම මාකට් එක නැති වුනාම රැස්කි උන්ට දැන් නිකම් නොමිලේ පාඩු පිට ගෑස් දෙන්න වෙලා, උන් කිලෝමීටර් දාස් ගානක් වට වංගු ගහගෙන යනවා තෙල් විකුණන්න . පාඩු කාටද ? ටික කාලයක් අල්ලාගෙන ඉඳීවි අන්තිමට සෝවියට් සංගමයට වුන දේම ආයෙත් වෙලා නවතින්නේ.
     
    • Like
    Reactions: Hayao

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    සුද්දට වියට්නාමෙ වගේ රුසියන් උන්ට යුක්‍රෙනෙ. 🤭 🤭

    තොපි සපෝට් කරනව නන් ඉර උනත් හෙට පායන එක ශුවර් නෑ එච්චරට මූසලයි උබල දැන්

    මූසලකමට ලෝකෙටම ණය වුන බංකොලොත් ලංකාවේ ඵකෙක් ඒක කියන්නේ..🤣🤣🤣👌
     
    • Haha
    Reactions: erozan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,722
    98,761
    113
    මූසලකමට ලෝකෙටම ණය වුන බංකොලොත් ලංකාවේ ඵකෙක් ඒක කියන්නේ..🤣🤣🤣👌
    මූසලකම තියෙන්නෙ සල්ලි ගත්ත එකාට නෙවෙයි ගොන්ස් සල්ලි දීපු එකාට.
    සල්ලි දීපූ චීනා නයා මැරුන අහිකුන්ටකය වගේ වටේ යනකොට මහින්ද මහත්තයගෙ මොලෙන් සල්ලි ගත්ත සිනහලු ආතල් එකේ එව්ව යුස් කරනව.

    ඉතින් උබම කියපන්කො මූසල මොකාද කියල
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,408
    17,364
    113
    Auckland
    කොටි වලිගය?🤣🤣🤣 ඵහෙමද අැමරිකන් සුද්දට පුක දීල යුක්‍රේනය කොන්ක්‍රීට් කෑලි ගොඩක් මේ දාර පොන්නයව පේන්නේ..🤣🤣🤣
    රුසියාවෙ ඉන්නෙ සුද්දො කියලවත් නොදන්න හිගන්නෙක් නිසාද හිගන පඩියට පුක දෙන්නෙ Ignore list එකට දාන්න ඔන්න මෙන්න දැන් මූවත්

    Ukrain වලට ඇති Happy එකක් නැහැ 🤣
    රුසියාව යුක්රේනය Flat කරලා ඉවරයි

    Europe tour කරන ගමන් Kiev වලටත් යන්න ඉන්නෙ මම. බලල කියන්නම් උබට තත්වය.

    Donbas area එක නම් දැන් කාලයක් තිස්සෙම විනාශ වෙලා තියෙන්නෙ.

    නමුත් රටේ සෑහෙන ප්‍රමානයක් හානි වෙලා නෑ කිසිම විදියකින්. විශේෂයෙන් බටහිර පැත්තට වෙන්න.

    යනකොට යුක්‍රේන් හමුදාවට ඩොනේට් කරන්න බඩු ටිකකුත් අරන් යන්න ඉන්නෙ විශේෂයෙන් ඇදුම් එහෙම ලංකාවෙන් දාන්න ඔනෙ කන්ටේනරයක්. ඒක තමා ප්ලෑන් එක :)

    යුක්‍රේන් හමුදාවෙ හැම රැශන් පැකට් එකකම ලංකා තේ බෑග් එකක් තියනව ඉතින් උන්ට අපේ දේවල් තව මාකට් කරන්න පුලුවන් මිත්‍ර රටක් විදියට. කොටින්ට ගහන්න යුක්‍රේන් කාරයො කරපු උදව් වලට අපි කෙලෙහිගුන පෙන්වන්න වෙලාවක් මේක
    ------ Post added on Aug 25, 2022 at 9:18 AM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,356
    53,443
    113
    Colombo
    යනකොට යුක්‍රේන් හමුදාවට ඩොනේට් කරන්න බඩු ටිකකුත් අරන් යන්න ඉන්නෙ විශේෂයෙන් ඇදුම් එහෙම ලංකාවෙන් දාන්න ඔනෙ කන්ටේනරයක්. ඒක තමා ප්ලෑන් එක :)

    යුක්‍රේන් හමුදාවෙ හැම රැශන් පැකට් එකකම ලංකා තේ බෑග් එකක් තියනව ඉතින් උන්ට අපේ දේවල් තව මාකට් කරන්න පුලුවන් මිත්‍ර රටක් විදියට

    වෑව් ... :)

    කන්න,රෙන්න හරියට නැතත් පොරටෝක් නම් දෙනව :)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,217
    72,397
    113
    මාලඹේ
    රුසියාවෙ ඉන්නෙ සුද්දො කියලවත් නොදන්න හිගන්නෙක් නිසාද හිගන පඩියට පුක දෙන්නෙ Ignore list එකට දාන්න ඔන්න මෙන්න දැන් මූවත්

    Europe tour කරන ගමන් Kiev වලටත් යන්න ඉන්නෙ මම. බලල කියන්නම් උබට තත්වය.

    Donbas area එක නම් දැන් කාලයක් තිස්සෙම විනාශ වෙලා තියෙන්නෙ.

    නමුත් රටේ සෑහෙන ප්‍රමානයක් හානි වෙලා නෑ කිසිම විදියකින්. විශේෂයෙන් බටහිර පැත්තට වෙන්න.

    යනකොට යුක්‍රේන් හමුදාවට ඩොනේට් කරන්න බඩු ටිකකුත් අරන් යන්න ඉන්නෙ විශේෂයෙන් ඇදුම් එහෙම ලංකාවෙන් දාන්න ඔනෙ කන්ටේනරයක්. ඒක තමා ප්ලෑන් එක :)

    යුක්‍රේන් හමුදාවෙ හැම රැශන් පැකට් එකකම ලංකා තේ බෑග් එකක් තියනව ඉතින් උන්ට අපේ දේවල් තව මාකට් කරන්න පුලුවන් මිත්‍ර රටක් විදියට. කොටින්ට ගහන්න යුක්‍රේන් කාරයො කරපු උදව් වලට අපි කෙලෙහිගුන පෙන්වන්න වෙලාවක් මේක
    ------ Post added on Aug 25, 2022 at 9:18 AM
    මම දකින හීන 🤣🤣🤣
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මූසලකම තියෙන්නෙ සල්ලි ගත්ත එකාට නෙවෙයි ගොන්ස් සල්ලි දීපු එකාට.
    සල්ලි දීපූ චීනා නයා මැරුන අහිකුන්ටකය වගේ වටේ යනකොට මහින්ද මහත්තයගෙ මොලෙන් සල්ලි ගත්ත සිනහලු ආතල් එකේ එව්ව යුස් කරනව.

    ඉතින් උබම කියපන්කො මූසල මොකාද කියල
    කිතුල් ගහට නැග්ග ඵකාටත් කියන්න දෙයක් තිබ්බනේ..🤣🤣🤣

    මූසල කම තියෙන්නේ ණය දීපු උන්ටලු..අනේ ගොනෝ..ඒ උඹ වගේ හිඟන බංකොලොත් රටක උන්ට..🤣🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,722
    98,761
    113
    කිතුල් ගහට නැග්ග ඵකාටත් කියන්න දෙයක් තිබ්බනේ..🤣🤣🤣

    මූසල කම තියෙන්නේ ණය දීපු උන්ටලු..අනේ ගොනෝ..ඒ උඹ වගේ හිඟන බංකොලොත් රටක උන්ට..🤣🤣🤣
    ණය ගත්ත මහින්ද මහත්තයටත් අවුලක් නැත්තන් දීපු එකාටත් අවුලක් නැත්තන් උබ වගේ සට්ටැබියෙක් මොකද ඔච්චර ඕක ගැන හිතන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ණය ගත්ත මහින්ද මහත්තයටත් අවුලක් නැත්තන් දීපු එකාටත් අවුලක් නැත්තන් උබ වගේ සට්ටැබියෙක් මොකද ඔච්චර ඕක ගැන හිතන්නෙ.
    ලොල් හුත්තිගෙ පුතා පුටින්ගෙන් පිනට තෙල් ගන්න ගමන් සෙල්ස්තිනාට ආවඩනව, මුන් වගේ පොන්න සක්කිලි තිරිසන් ගු ඇන් පි පොන්නයො නම් දැක්කමත් හිරිගිතයි...
     
    • Haha
    Reactions: N A K A M U R A