රුසියාවෙ ඉන්නෙ සුද්දො කියලවත් නොදන්න හිගන්නෙක් නිසාද හිගන පඩියට පුක දෙන්නෙ Ignore list එකට දාන්න ඔන්න මෙන්න දැන් මූවත්
Europe tour කරන ගමන් Kiev වලටත් යන්න ඉන්නෙ මම. බලල කියන්නම් උබට තත්වය.
Donbas area එක නම් දැන් කාලයක් තිස්සෙම විනාශ වෙලා තියෙන්නෙ.
නමුත් රටේ සෑහෙන ප්රමානයක් හානි වෙලා නෑ කිසිම විදියකින්. විශේෂයෙන් බටහිර පැත්තට වෙන්න.
යනකොට යුක්රේන් හමුදාවට ඩොනේට් කරන්න බඩු ටිකකුත් අරන් යන්න ඉන්නෙ විශේෂයෙන් ඇදුම් එහෙම ලංකාවෙන් දාන්න ඔනෙ කන්ටේනරයක්. ඒක තමා ප්ලෑන් එක
යුක්රේන් හමුදාවෙ හැම රැශන් පැකට් එකකම ලංකා තේ බෑග් එකක් තියනව ඉතින් උන්ට අපේ දේවල් තව මාකට් කරන්න පුලුවන් මිත්ර රටක් විදියට. කොටින්ට ගහන්න යුක්රේන් කාරයො කරපු උදව් වලට අපි කෙලෙහිගුන පෙන්වන්න වෙලාවක් මේක
------
Post added on Aug 25, 2022 at 9:18 AM