Which dress type more attractive

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    අඩෝ මම මේක බලල තියනව. මරු කෙල්ලෙක් බන්. හෙන ෆුන් එකක් ගන්නවා. ඉන්දුනීසියාවේ වගේ.
    මේකිට නම් පිස්සු .පහලට ඇදිලා එන ගස් වලත් වදිනවා.වාසනාවට බේරුණා..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,006
    113
    Kuwait-Galle
    මේකිට නම් පිස්සු .පහලට ඇදිලා එන ගස් වලත් වදිනවා.වාසනාවට බේරුණා..
    ඔය කැමරා ස්ටික් එක අතාරින්නෙම නැ ඕකි අරුන් දෙන්නෙක් අවිල්ල් නැගිට්ටනකන්.
     
    • Haha
    Reactions: Dr.Amdan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,188
    72,350
    113
    මාලඹේ
    Malay = ethnicity
    Muslim = a person who follows Islam religion
    This means Malays are Muslims as well ( most Malays follow Islam )

    Just my 2 cents
    වැරදුනා නේද
    මැලේ කියන්නේ ජනවර්ගයක්
    මුස්ලිම් කියන්නේ ත් ජනවර්ගයක්
    ඉස්ලාම් කියන්නේ ආගම
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    වැරදුනා නේද
    මැලේ කියන්නේ ජනවර්ගයක්
    මුස්ලිම් කියන්නේ ත් ජනවර්ගයක්
    ඉස්ලාම් කියන්නේ ආගම
    නැහැ වැරදුනේ නෑ මම කියපු එක හරි

    Lol who told you Muslim is an ethnic group ? These are wrong definitions. Any person who follows Islam is a Muslim. Muslims who belong to different ethnic groups follow Islam.

    Here are some examples of different ethnic groups that follow Islam mostly :- Arab , malay , Kyrgyz , Chechen , Turkish, moor , etc
     
    • Love
    Reactions: saffron2017

    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113

    Only one time she wore saree

    ------ Post added on Aug 26, 2022 at 2:56 AM

    නැහැ වැරදුනේ නෑ මම කියපු එක හරි

    Lol who told you Muslim is an ethnic group ? These are wrong definitions. Any person who follows Islam is a Muslim. Muslims who belong to different ethnic groups follow Islam.

    Here are some examples of different ethnic groups that follow Islam mostly :- Arab , malay , Kyrgyz , Chechen , Turkish, moor , etc
    This is correct
    ------ Post added on Aug 26, 2022 at 6:43 AM