JR ජයවර්ධන එදා දැක්ක අද ශ්‍රී ලංකාව😯😯

2osama

Well-known member
  • Oct 25, 2010
    81,056
    72,194
    113
    මාලඹේ
    ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය කෑවේ JVP එක JVP එක දකුණේ පාසැල් විශ්වවිද්‍යාල වාහන කොට උතුරේ යුද්දෙ තිබිලත් LTTE එක ඉස්කෝල විශ්ව විද්‍යාල වැහුනේ නැහැ. මේකෙන් ලොකුම අසාධාරණය උණේ දකුණේ සිංහල ළමයින් ට
    රට අද මේ තත්වෙට වැටෙන එකට JVP එකත් කෙලින්ම වග කියන්න නම් වෙනවා . එදා JR දැක්කා අද ලංකාවට වෙන දේ ඇත්තටම අද නෙවෙයි මේකේ හොදම ටික බලන්න පුළුවන් තව අවුරුදු 10 කින්
    87/88 කාලේ ඉන්දියන් හමුදාවට එහෙරෙහිව සටන් කරනවා කියලා එක ඉන්දියන් හමුදා කාරයෙක් ට වත් අත තියන්නේ නැතුව සිංහල 60 000 ක් අමු අමුවේ මරලා පුච්චපු JVP එක අද එක්කෙනෙක් මැරෙනකොට කිඹුල් කදුලු හලනවා .

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ජේ ආර් දැක්කද මහින්ද උබේ අම්මගේ බඩ උඩ නගිනවා බැල්ලිගෙ පුතෝ 🤡👌
    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
     
    • Haha
    Reactions: hasithayad

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ජෙ-ආර් - ලලිත්- රනිල් තමයි රටෙ අද්‍යාපනයට වැඩිම දෙයක්කරපු මිනිස්සු

    කම්මැලි වෙස හිගලයන්ට රාජපක්සලා ලොකු වෙලා තියෙන්නෙ, හින්ගල හැත්ත ඉගෙන ගන්න කම්මැලි නිසා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,194
    113
    මාලඹේ
    ජෙ-ආර් - ලලිත්- රනිල් තමයි රටෙ අද්‍යාපනයට වැඩිම දෙයක්කරපු මිනිස්සු

    කම්මැලි වෙස හිගලයන්ට රාජපක්සලා ලොකු වෙලා තියෙන්නෙ, හින්ගල හැත්ත ඉගෙන ගන්න කම්මැලි නිසා
    වැරදි තැනින් අල්ලා ගන්න එපා JR කියන්නේ අසාර්ථක නායකයෙක් එදා JR LTTE එක ට මුල් ගල තිබ්බේ නැත්නම් 2009 දී රාජපක්ෂ ලාට ඉවර කරන්න යුද්ධයක් ඉතුරු වෙන්නෙත් නැහැ 🤣🤣

    ලංකාවට ඉන්දියන් හමුදාව එන්නෙත් නැහැ එහෙම නම් JVP එකට මිනී මරන්න වෙන්නෙත් නැහැ 🤣🤣
     
    • Like
    Reactions: elajani

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය කෑවේ JVP එක JVP එක දකුණේ පාසැල් විශ්වවිද්‍යාල වාහන කොට උතුරේ යුද්දෙ තිබිලත් LTTE එක ඉස්කෝල විශ්ව විද්‍යාල වැහුනේ නැහැ. මේකෙන් ලොකුම අසාධාරණය උණේ දකුණේ සිංහල ළමයින් ට
    රට අද මේ තත්වෙට වැටෙන එකට JVP එකත් කෙලින්ම වග කියන්න නම් වෙනවා . එදා JR දැක්කා අද ලංකාවට වෙන දේ ඇත්තටම අද නෙවෙයි මේකේ හොදම ටික බලන්න පුළුවන් තව අවුරුදු 10 කින්
    87/88 කාලේ ඉන්දියන් හමුදාවට එහෙරෙහිව සටන් කරනවා කියලා එක ඉන්දියන් හමුදා කාරයෙක් ට වත් අත තියන්නේ නැතුව සිංහල 60 000 ක් අමු අමුවේ මරලා පුච්චපු JVP එක අද එක්කෙනෙක් මැරෙනකොට කිඹුල් කදුලු හලනවා .

    dont worry ranil inwa he will crush socialism
     
    • Love
    Reactions: 2osama

    monson

    Well-known member
  • May 7, 2007
    24,917
    26,981
    113
    මේකේ ඔය ප්‍රශ්න අහන head prefect/head girl දෙන්නා අහන්නේ JVP කාරයෝ ඒකාලේ පතුරපු මත තමයි. :lol:

    එක නෙමෙයි ඒකාලේ 1988-89 දැන් වෙනස කොහොමද ? president, education minister ගෙන් ප්‍රශ්න අහන්නේ කොන්ඩේ වැවිලා අවුල් කරගෙන shirt button ඇරගෙන පිස්සෝ වගේ genuine ඉන්නේ දැන් නම් ඉස්කෝලේ උන් රටේ නැති ඔක්කොම නීති දාලා හෙන පිළිවෙලට uniform අලුත් ඒවා අන්දලා කොන්ඩ ප්ලිවෙලට පීරලා සතියක් විතර ඕකට ලෑස්ති වෙයි :lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    හෑටදාහක් මෑරුවේ ජෙප්පොම නෙමේ.. ජෙප්පොයි, යු ඈන් පී කලු කහ දුඹුරු බලල්ලුයි එකතු වෙලා.. ඒ කාලේ මුතාලිෆ් ලා ගෝඨා ලා සරත් ෆෝන්සේකලා හිටියේ ආණ්ඩුව පෑත්තේ.. ජෙප්පෝ නිකන් කොටි වගේ..ආණ්ඩුවට කෑරෑල්ල මර්ධනය කරන්න වුනා. එහෙම නෑත්නම් ඒක ආණ්ඩුවක් වෙන්නේ නෑනේ. ඒ වුනාට මර්ධනය කරපු විදිහ වෑරදී කියලා තමා වාසු මහින්ද දෙන්නා ආණ්ඩුවට විරුද්ධව ජිනීවා ගියේ..උසාවියේ ජෙප්පෝ වෙනුවෙන් පෙනී හිටියේ

    z_p08-Dedicated-02.jpg
     
    ඇයි හමුදාව. හෝකන්දර විද්‍යාරාජ ඉස්කෝලේ ගාව බෝම්බයක් තිබ්බා JVP එකෙන් හමුදා වාහනයකට. එකේ හැරුණ වල වැහුවේ හමුදාවෙන් අල්ලාගෙන ආව කොල්ලො මරල දාලා. එහෙම තමයි හමුදාව අණ දුන්නහම දෙමළද සිංහල දඅදාළ නැහැ ඉවරයක් කරනවා. දැන් ඔය හැම එකාටම රණවිරුවෝ ගගා දෙන්න ගියාට පහුගිය කාලේ රාජපක්ෂලාගේ මායම් වලට අහුවෙලා . :lol:
     
    • Like
    Reactions: dxx

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඇයි හමුදාව. හෝකන්දර විද්‍යාරාජ ඉස්කෝලේ ගාව බෝම්බයක් තිබ්බා JVP එකෙන් හමුදා වාහනයකට. එකේ හැරුණ වල වැහුවේ හමුදාවෙන් අල්ලාගෙන ආව කොල්ලො මරල දාලා. එහෙම තමයි හමුදාව අණ දුන්නහම දෙමළද සිංහල දඅදාළ නැහැ ඉවරයක් කරනවා. දැන් ඔය හැම එකාටම රණවිරුවෝ ගගා දෙන්න ගියාට පහුගිය කාලේ රාජපක්ෂලාගේ මායම් වලට අහුවෙලා . :lol:
    එහෙම තමා කෑරෑල්ලක් පටන් ගත්තාම වෙන්නේ.. කොටි ජෙප්පෝ කියලා වෙනසක් නෑ. හොදම දේ අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන ආයේ ඒවාගේ කාලයක් ඈති නොවෙන්න වෑඩ කරන එක. ජෙප්පෝ දෑන් දේශපාලනයට ඈවිත්. ඒක හොද දෙයක්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    වැරදි තැනින් අල්ලා ගන්න එපා JR කියන්නේ අසාර්ථක නායකයෙක් එදා JR LTTE එක ට මුල් ගල තිබ්බේ නැත්නම් 2009 දී රාජපක්ෂ ලාට ඉවර කරන්න යුද්ධයක් ඉතුරු වෙන්නෙත් නැහැ 🤣🤣

    ලංකාවට ඉන්දියන් හමුදාව එන්නෙත් නැහැ එහෙම නම් JVP එකට මිනී මරන්න වෙන්නෙත් නැහැ 🤣🤣
    තනි ඇටේ අප්පච්චි පඩි කපයි පොන්ස්
     
    • Like
    Reactions: ruchira55

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    87/88 කාලේ ඉන්දියන් හමුදාවට එහෙරෙහිව සටන් කරනවා කියලා එක ඉන්දියන් හමුදා කාරයෙක් ට වත් අත තියන්නේ නැතුව සිංහල 60 000 ක් අමු අමුවේ මරලා පුච්චපු JVP එක අද එක්කෙනෙක් මැරෙනකොට කිඹුල් කදුලු හලනවා .

    මෙච්චර කාලයක් ලංකාවේ මිනිස්සු හිතන් හිටියෙ ජෙප්පෝ 60000 මරලා පුච්චලා කියලා. එලකිරිය ඉතිහාසෙ වෙනස් කරනවද
     
    • Like
    Reactions: CloudX64

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    87/88 කාලේ ඉන්දියන් හමුදාවට එහෙරෙහිව සටන් කරනවා කියලා එක ඉන්දියන් හමුදා කාරයෙක් ට වත් අත තියන්නේ නැතුව සිංහල 60 000 ක් අමු අමුවේ මරලා පුච්චපු JVP එක අද එක්කෙනෙක් මැරෙනකොට කිඹුල් කදුලු හලනවා .

    මෙච්චර කාලයක් ලංකාවේ මිනිස්සු හිතන් හිටියෙ ජෙප්පෝ 60000 මරලා පුච්චලා කියලා. එලකිරිය ඉතිහාසෙ වෙනස් කරනවද
    Ekane. E mokakda e kathawa 🥴
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,194
    113
    මාලඹේ
    87/88 කාලේ ඉන්දියන් හමුදාවට එහෙරෙහිව සටන් කරනවා කියලා එක ඉන්දියන් හමුදා කාරයෙක් ට වත් අත තියන්නේ නැතුව සිංහල 60 000 ක් අමු අමුවේ මරලා පුච්චපු JVP එක අද එක්කෙනෙක් මැරෙනකොට කිඹුල් කදුලු හලනවා .

    මෙච්චර කාලයක් ලංකාවේ මිනිස්සු හිතන් හිටියෙ ජෙප්පෝ 60000 මරලා පුච්චලා කියලා. එලකිරිය ඉතිහාසෙ වෙනස් කරනවද
    JVP එක 87/88 කැරැල්ල පටන් ගත්තේ ඉන්දියන් හමුදාව ලංකාවට ආපු එකට විරුද්දව .

    JVP කැරැල්ල පටන් ගත්තේ ඉන්දියන් හමුදාව ට විරුද්ධව නම් සටන් කරන්න ඕනේ ලංකාවේ ඉන්න ඉන්දියන් හමුදාව ට විරුද්ධව . JVP එකෙන් එකම ඉන්දියන් හමුදා කාරයෙක් වත් මැරුවෙ නැහැ

    ඔක්කොම මැරුවෙ පොලිසියේ හමුදාවේ සහ අහිංසක මිනිස්සු 🤣
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    වැරදි තැනින් අල්ලා ගන්න එපා JR කියන්නේ අසාර්ථක නායකයෙක් එදා JR LTTE එක ට මුල් ගල තිබ්බේ නැත්නම් 2009 දී රාජපක්ෂ ලාට ඉවර කරන්න යුද්ධයක් ඉතුරු වෙන්නෙත් නැහැ 🤣🤣

    ලංකාවට ඉන්දියන් හමුදාව එන්නෙත් නැහැ එහෙම නම් JVP එකට මිනී මරන්න වෙන්නෙත් නැහැ 🤣🤣
    අනෙ පකෙයො. ජෙවිපි - එල් ටි ටි රී දෙකම හැදුනෙ සිරිමාගෙ කාලෙ. හොයලා බපපම් වෙසිගෙ පුතා, සිරිමා වෙසි එකත් ජෙ ආර් එ කරෙ ගැහුවා

    හැදමාම කැමට පස්සෙ ලපෙයාගෙ ඇටෙද අතුරුපසට ලෙවකන්නෙ
    ------ Post added on Aug 27, 2022 at 4:42 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,194
    113
    මාලඹේ
    අනෙ පකෙයො. ජෙවිපි - එල් ටි ටි රී දෙකම හැදුනෙ සිරිමාගෙ කාලෙ. හොයලා බපපම් වෙසිගෙ පුතා, සිරිමා වෙසි එකත් ජෙ ආර් එ කරෙ ගැහුවා

    හැදමාම කැමට පස්සෙ ලපෙයාගෙ ඇටෙද අතුරුපසට ලෙවකන්නෙ
    ------ Post added on Aug 27, 2022 at 4:42 PM
    හා හා JR ගේ වහලෙක් කාලේකට පස්සේ හම්බ උනා 🤣🤣🖕

    1.කාගේ කාලෙද සතියක් පොලිසියට හමුදාවට නිවාඩු දීලා දෙමළ මිනිසුන්ට ගැස්සුවේ ලංකාවේ ?

    2.කාගේ කාලේ ද යාපනය පුස්තකාලය ගිනි තිබ්බේ ?

    3. කාගේ කාලේ ද හමුදාවේ 18 ක් බෝම්බ තියලා මැරුවෙ

    4. කවුද ද ඉන්දිරා ට ගොනා කියලා ඉන්දියාව තරහා කරගත්තේ

    JR ලොල්ලාට අනුව නම් මේ ඔක්කොම උණේ සිරිමාවෝ ගේ කාලේ 🤣🤣