ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය කෑවේ JVP එක JVP එක දකුණේ පාසැල් විශ්වවිද්‍යාල වාහන කොට උතුරේ යුද්දෙ තිබිලත් LTTE එක ඉස්කෝල විශ්ව විද්‍යාල වැහුනේ නැහැ. මේකෙන් ලොකුම අසාධාරණය උණේ දකුණේ සිංහල ළමයින් ට
රට අද මේ තත්වෙට වැටෙන එකට JVP එකත් කෙලින්ම වග කියන්න නම් වෙනවා . එදා JR දැක්කා අද ලංකාවට වෙන දේ ඇත්තටම අද නෙවෙයි මේකේ හොදම ටික බලන්න පුළුවන් තව අවුරුදු 10 කින්
87/88 කාලේ ඉන්දියන් හමුදාවට එහෙරෙහිව සටන් කරනවා කියලා එක ඉන්දියන් හමුදා කාරයෙක් ට වත් අත තියන්නේ නැතුව සිංහල 60 000 ක් අමු අමුවේ මරලා පුච්චපු JVP එක අද එක්කෙනෙක් මැරෙනකොට කිඹුල් කදුලු හලනවා .