දෙන්නම හොඳ අය නෙවෙයි නේ බං . උන් දෙන්නම කුඩු කාරයොමේකි කියන කතාව ඇත්ත මචන්..නඩු තීන්දුවේ තියෙන්නේ මුලින් වෙඩි වැදුනේ දුමින්ට හැබැයි දවස් ගානක් තිස්සේ දුමින්ද වලි දාගෙන අන්තිමට මේ වගේ සිද්දියක් වෙන්න හැසිරිලා තියනවා ...චේතනාව තමයි ඔතන තින්දුවවට මුලික උනේ

පොන්නයට අඩු ගානේ කෙලින් කියන්නවත් කොන්දක් නෑ