මෝඩ වැඩක් කළා මම ගැනම මට කනගාටුයි

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,341
    12,869
    113
    38
    මෝඩ වැඩක් කළා මම ගැනම මට කනගාටුයි මෝඩ වැඩේ කරල ගොඩක් සතුටු උණා දැන් පට්ට දුකයි :confused::cry::cry:

    උදව් ගන්නත් කෙනක් නෑ උදව් කරන්න කෙනක් නෑ

    එළකිරි දාලා අහන්න බෑ උබලා මම මෝඩයෙක් කියලා හිතයි ද කියලා

    P.M දාලා අහන්න බෑ එකෙක් P.M දාලා අහලා වෙන දෙයක් එක Public දැම්මා මේ ලගදී ඇඩ්මින් ට කියන්න උණා.
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,082
    14,463
    113
    වැලිවේරිය
    Hio අනේ මන්දා උබත් හැමදාම මොකක් හරි මරාලයක් දා ගන්නවා🤧🤧අපිටත් මරාල පාත් වෙනවා ඒත් ඉතින් මොකක් හරි ගේමක් ගහනවා නැත්තම් ජීවිතේ boring වෙයි හැම දාම fun එක විතරක් තිබ්බොත්
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,816
    28,194
    113
    උඹ මේ කැම්පස් එහෙම ගිය එකෙක් නේද. අනුරාද හොඳයි එක වෙලාවකට උඹ එක්ක බලද්දි 🤢
     
    • Like
    Reactions: RottenCOLT

    Wishmalokaya Official

    Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    තමන් කරපු දෙයක වැරැද්ද තමන්ම වටහා ගැනීම පරිණාමයේ වැදගත්ම කොටසක්. මේ ලබා ගත් දැනුම ඉදිරියේදී ප්‍රයෝජනයට ගන්න. ඔබට ජය වේවා. 🙏
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,878
    113
    තමන් කරපු දෙයක වැරැද්ද තමන්ම වටහා ගැනීම පරිණාමයේ වැදගත්ම කොටසක්. මේ ලබා ගත් දැනුම ඉදිරියේදී ප්‍රයෝජනයට ගන්න. ඔබට ජය වේවා. 🙏
    උඹට ඔච්චර phone numbers ලැබෙන්නේ කොහෙන්ද බං :rolleyes:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,833
    169,316
    113
    එකමත් එක රටක
    Listen To Me Cat GIF by VITA VITA ‧ 塔仔不正經
     
    • Haha
    Reactions: Solo Rider

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මාත් අහන්නමයි හිටියේ ? please answer us ඉන්දරේ uncle 🤭
    විශ්ම ලෝකය ඉන්දරේ ගෙ ද? ඒකෙ කතා කරන එකා ඉන්දරේ නෙමෙයි ප්‍රවෘත්ති කිය කිය හිටපු එකෙක් නෙ
     
    • Haha
    Reactions: beam_tech