HTTP Injector - Dialog 4G Router

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Hora wada karanne nathuwa salli gewala hariyata use karapanko..

    Politics karana unta baninawa palu yanna :lol: habai anith minissuth wenasak na..horakama wanchawata thamai hitha

    Un hithanneth ohoma thamai..mama road development fund eken 50%k gahuwa..eken katawath haaniyak nane..para hadenawa ne..kohomath aye awurudu gaanakin funds pass wenawane okata kiyala...
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela

    ඕකට හොරකම කියන්න බෑ බං. උන් කොහොමත් FUP දාලා තියෙන්නේ.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    V2ray ekath weda kare nane ban
    Current Speed

    zOjo0iH.png
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,710
    3,077
    113
    37
    @ katubedda
    අවන්කව බැලුව‌ොත් උබ කරන්නෙ හ‌ොරකමක් ඒත් ඉතින් ම‌ොකවත් කියන්න බැ. ම‌ොකද, මමත් ප‌ොඩි කාල‌ේ ඔහ‌ෙම ඒක ඒක විදි වලින් හ‌ොරාට ඉන්ටනෙට් යන්න ට්‍රයි කරලා තිය‌ෙනවා සහ ගිහිනුත් තිය‌ෙනවා. ඒ කාල‌ෙට ඔක හ‌ෙන වැඩක් කියලා හිත‌ෙන්න‌ේ. ඒත් පස්ස‌ෙ ඒනවා ඉන්ටන‌ෙට් බිල් ඒක ග‌ෙවනවා කියන ඒක වැඩිය හිතන්න ද‌ෙයක් නැති ව‌ෙන කාලයක්. ඇත්තටම මම දන්නෙ නැ මග‌ෙ පහුගිය මාසවල බිල් ඒක කියක්ද කියලවත්. උබටත් ඒ වගේ කාලයක් ඉක්මනට ඒන්ඩ කියලා විශ් කරනවා..
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215

    Uba lankaweda inne? Me lankawe hari haman service ekak denwa nam hora karanna deyak nane machn...anika hamotama eka wage ira payanneth na...Any way good luck bro :yes:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,710
    3,077
    113
    37
    @ katubedda
    Uba lankaweda inne? Me lankawe hari haman service ekak denwa nam hora karanna deyak nane machn...anika hamotama eka wage ira payanneth na...Any way good luck bro :yes:
    ඔවු මචන් ලංකාව‌ෙ ඉන්නෙ.
    ඒක අතකට උබ කියන කථාව‌ෙත් ඇත්තක් තිය‌ෙනවා. හැම‌ොටම දරන්න පුළුවන් ගානකට ඉන්ටන‌ෙට් ද‌ෙනවානම් ඔහ‌ොම කරන්න ඔනි නැ. මම කියපු ද‌ෙයින් උබ‌ෙ හිත රිදුනනම් ස‌ොරි මචන්.
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ඔවු මචන් ලංකාව‌ෙ ඉන්නෙ.
    ඒක අතකට උබ කියන කථාව‌ෙත් ඇත්තක් තිය‌ෙනවා. හැම‌ොටම දරන්න පුළුවන් ගානකට ඉන්ටන‌ෙට් ද‌ෙනවානම් ඔහ‌ොම කරන්න ඔනි නැ. මම කියපු ද‌ෙයින් උබ‌ෙ හිත රිදුනනම් ස‌ොරි මචන්.
    Ehma awalk na bn....Eth enna enna worse wenwa misak mewa kawada wenas weida kiyala hithenkota patta awl bn :(