math YT balan kare bn. fibre eke data iwara wunama man oka thama karanne. ඔය වැඩේ security පැත්ත safe ද බන් ? ඒ කියන්නේ අපේ personal දේවල් ඔක්කොම වෙන එකෙක්ගේ අතට යනවා වගේ risk එකක් තියේද ?