siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    You can just upload and see whats the time. Its happen with timezone i guess. I am only replying to this coz he says um a lier.
    I honestly dont know whether you are genuine or fake. It all depends on what you spread on this platform. There are a lot of snowflakes on this forum, just because of the ultimate freedom this platform gives.

    Anyways, time will decide everything and make you reveal who you truly are. Until then, welcome to EK.

    @Amathi Putha මේ උඹේ අම්මාද, නංගි ද, ගෑනි ද?
    ------ Post added on Sep 1, 2022 at 11:05 AM
     
    • Haha
    Reactions: YESno

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411

    ඔය ඇමති පුතා බන්.
     
    • Like
    Reactions: siri_ayya

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    තෝ ඉන්දරේද කරවලයද

    බාන්ඩාගාරික කියල එකෙක් එයි තව ටිකකින් සල්ලි ඉල්ලන්න.
    අඩෝ කිරියෙ භාණ්ඩාගාරික කියල ඉන්නෙ අපේ @PHBhagya මිස් විතරයි...උඹ සාමාජික මුදල් දීලත් නෑ...උඹ දෙනවද නැත්තං පවුලට අපි කතාකරන්නද... :ROFLMAO:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha

    සාමාජික මුදල විතරක් නෙමෙයි... නව සාමාජිකගෙන් ඇතුලත් වීමේ ගාස්තුවත් ගන්න වෙනව...

    ප්‍රසංග... ඔහේගෙ ගිනුම් වලත් ශෝට් එකක් තියෙනව. කරුණාකරල ඒවත් බලල ඉක්මනට හිඟ පියවන්න....
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    සාමාජික මුදල විතරක් නෙමෙයි... නව සාමාජිකගෙන් ඇතුලත් වීමේ ගාස්තුවත් ගන්න වෙනව...
    අන්න හරී...කිරි අරමුදලට ලැබෙන මාසික ප්‍රේෂණ ප්‍රමාණයත් පහළ ගිහිල්ලනෙ තියෙන්නෙ මේ දවස්වල...:yes:
    ප්‍රසංග... ඔහේගෙ ගිනුම් වලත් ශෝට් එකක් තියෙනව. කරුණාකරල ඒවත් බලල ඉක්මනට හිඟ පියවන්න....
    භාණ්ඩාගාරික තුමී, ඕක මට එකක් දාල කිව්වනං හරිනෙ ප්‍රසිද්ධියෙ කියන්නැතුව... :baffled:
     
    • Haha
    Reactions: YESno and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    අන්න හරී...කිරි අරමුදලට ලැබෙන මාසික ප්‍රේෂණ ප්‍රමාණයත් පහළ ගිහිල්ලනෙ තියෙන්නෙ මේ දවස්වල...:yes:

    භාණ්ඩාගාරික තුමී, ඕක මට එකක් දාල කිව්වනං හරිනෙ ප්‍රසිද්ධියෙ කියන්නැතුව... :baffled:
    "තුමී" කිවුවට ගාස්තුවට අමතර 15%ක් ඇඩ් කරනව ..
     
    • Sad
    Reactions: PrasangaSPerera

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,894
    2,099
    113
    colombo
    Shah Rukh Khan Love GIF by Zee.One
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අන්න හරී...කිරි අරමුදලට ලැබෙන මාසික ප්‍රේෂණ ප්‍රමාණයත් පහළ ගිහිල්ලනෙ තියෙන්නෙ මේ දවස්වල...:yes:

    භාණ්ඩාගාරික තුමී, ඕක මට එකක් දාල කිව්වනං හරිනෙ ප්‍රසිද්ධියෙ කියන්නැතුව... :baffled:
    හරිනෙ තෝ ඉල්ලං කාල.
    අඩෝ කිරියෙ භාණ්ඩාගාරික කියල ඉන්නෙ අපේ @PHBhagya මිස් විතරයි...උඹ සාමාජික මුදල් දීලත් නෑ...උඹ දෙනවද නැත්තං පවුලට අපි කතාකරන්නද... :ROFLMAO:
    මිස් ගැන තමයි බන් මාත් කිවුවෙ
     
    • Haha
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    හරිනෙ තෝ ඉල්ලං කාල.

    මිස් ගැන තමයි බන් මාත් කිවුවෙ
    මිස් මට ආදරේට එහෙම කිව්වෙ...මම ඒක එයාට ගෙවනව තනියම හම්බුන වෙලාවක... 🤗 :love2:
     
    • Wow
    Reactions: YESno