Didn't know Indare had a female voice
Didn't know Indare had a female voice
I honestly dont know whether you are genuine or fake. It all depends on what you spread on this platform. There are a lot of snowflakes on this forum, just because of the ultimate freedom this platform gives.You can just upload and see whats the time. Its happen with timezone i guess. I am only replying to this coz he says um a lier.
@Amathi Putha මේ උඹේ අම්මාද, නංගි ද, ගෑනි ද?
ඔය ඇමති පුතා බන්.I honestly dont know whether you are genuine or fake. It all depends on what you spread on this platform. There are a lot of snowflakes on this forum, just because of the ultimate freedom this platform gives.
Anyways, time will decide everything and make you reveal who you truly are. Until then, welcome to EK.
@Amathi Putha මේ උඹේ අම්මාද, නංගි ද, ගෑනි ද?
------ Post added on Sep 1, 2022 at 11:05 AM
oh hey sweety welcome.....eww typical men. is this how you welcome someone new?
මාත් පලවෙනි ෆේක් එක හැදුවම හායි මම අලුත් කියල දැම්මා ත්‍රෙඩ් එකක්no offence, I don't think you are new
අඩෝ කිරියෙ භාණ්ඩාගාරික කියල ඉන්නෙ අපේ @PHBhagya මිස් විතරයි...උඹ සාමාජික මුදල් දීලත් නෑ...උඹ දෙනවද නැත්තං පවුලට අපි කතාකරන්නද...තෝ ඉන්දරේද කරවලයද
බාන්ඩාගාරික කියල එකෙක් එයි තව ටිකකින් සල්ලි ඉල්ලන්න.
සාමාජික මුදල විතරක් නෙමෙයි... නව සාමාජිකගෙන් ඇතුලත් වීමේ ගාස්තුවත් ගන්න වෙනව...අඩෝ කිරියෙ භාණ්ඩාගාරික කියල ඉන්නෙ අපේ @PHBhagya මිස් විතරයි...උඹ සාමාජික මුදල් දීලත් නෑ...උඹ දෙනවද නැත්තං පවුලට අපි කතාකරන්නද...![]()
අන්න හරී...කිරි අරමුදලට ලැබෙන මාසික ප්‍රේෂණ ප්‍රමාණයත් පහළ ගිහිල්ලනෙ තියෙන්නෙ මේ දවස්වල...සාමාජික මුදල විතරක් නෙමෙයි... නව සාමාජිකගෙන් ඇතුලත් වීමේ ගාස්තුවත් ගන්න වෙනව...

භාණ්ඩාගාරික තුමී, ඕක මට එකක් දාල කිව්වනං හරිනෙ ප්‍රසිද්ධියෙ කියන්නැතුව...ප්‍රසංග... ඔහේගෙ ගිනුම් වලත් ශෝට් එකක් තියෙනව. කරුණාකරල ඒවත් බලල ඉක්මනට හිඟ පියවන්න....

"තුමී" කිවුවට ගාස්තුවට අමතර 15%ක් ඇඩ් කරනව ..අන්න හරී...කිරි අරමුදලට ලැබෙන මාසික ප්‍රේෂණ ප්‍රමාණයත් පහළ ගිහිල්ලනෙ තියෙන්නෙ මේ දවස්වල...
භාණ්ඩාගාරික තුමී, ඕක මට එකක් දාල කිව්වනං හරිනෙ ප්‍රසිද්ධියෙ කියන්නැතුව...![]()
හරිනෙ තෝ ඉල්ලං කාල.අන්න හරී...කිරි අරමුදලට ලැබෙන මාසික ප්‍රේෂණ ප්‍රමාණයත් පහළ ගිහිල්ලනෙ තියෙන්නෙ මේ දවස්වල...
භාණ්ඩාගාරික තුමී, ඕක මට එකක් දාල කිව්වනං හරිනෙ ප්‍රසිද්ධියෙ කියන්නැතුව...![]()
මිස් ගැන තමයි බන් මාත් කිවුවෙඅඩෝ කිරියෙ භාණ්ඩාගාරික කියල ඉන්නෙ අපේ @PHBhagya මිස් විතරයි...උඹ සාමාජික මුදල් දීලත් නෑ...උඹ දෙනවද නැත්තං පවුලට අපි කතාකරන්නද...![]()
මිස් මට ආදරේට එහෙම කිව්වෙ...මම ඒක එයාට ගෙවනව තනියම හම්බුන වෙලාවක...හරිනෙ තෝ ඉල්ලං කාල.
මිස් ගැන තමයි බන් මාත් කිවුවෙ
තෝව ග්‍රයින්ඩරේ අල්ලයිමිස් මට ආදරේට එහෙම කිව්වෙ...මම ඒක එයාට ගෙවනව තනියම හම්බුන වෙලාවක...![]()
![]()