මං බයික් එක අරන් පොත මගේ නමට හැරෙන්න දැම්මේ කොරෝනා කාලෙ AG office එකෙන්. දැන් අවුරුදු 2කට කිට්ටුවෙනවා . ගත්තේ first ඔර්නර් ගෙන්.
WP එක SP වලට හැදෙන්න ඔනේ. ගිය අවෘද්දේ දුම් සහතිකේ වැටිලා තියෙනවා SP වෙලා. එත් පොත් අවේ නැති නිසා AG office එකෙන් ගිහින් ඇහුවහම කිව්වා RMV එකට ගිහින් බලන්න කිය්ලා.
RMV එකෙ වැඩ කරන කෙනෙක් හරහා බැලුවහම පොතේ අව්ලක් කිය්ලා පොත හැරවිලා නෑ කියලා කිව්වා. එයා කිව්ව විදිහට trancer පේපස් වල තව කෙනෙක්ගෙ නමක් තියෙනවා කියලා.
එයා ඉට පස්සේ ඩබල් ට්රාන්සර් කරලා අද පොත එයට හම්බෙලා. බලනකොට තව කෙන්ගෙ නමකුත් තියෙනව පොතෙ.
ඒ කෙනත් අපේ aG office area එකෙම කෙනෙක්. මෙක වැරදිමක් වෙලා මට හිතෙන්නෙ ag office එකෙන් වරද්දලා යවලා. මෙක හදා ගන්න බැරිද?
දන් පොතේ තියෙනේ මං 3වෙනි අයිති කරු කියලා නේ. එන්න ඔන්නේ දෙවනි අයිති කරු විදිහට .
දන්න කෙනෙක් කියන්නවද?