RMV අව්ලක්.. පොතේ වෙන නමක්

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    මං බයික් එක අරන් පොත මගේ නමට හැරෙන්න දැම්මේ කොරෝනා කාලෙ AG office එකෙන්. දැන් අවුරුදු 2කට කිට්ටුවෙනවා . ගත්තේ first ඔර්නර් ගෙන්.

    WP එක SP වලට හැදෙන්න ඔනේ. ගිය අවෘද්දේ දුම් සහතිකේ වැටිලා තියෙනවා SP වෙලා. එත් පොත් අවේ නැති නිසා AG office එකෙන් ගිහින් ඇහුවහම කිව්වා RMV එකට ගිහින් බලන්න කිය්ලා.

    RMV එකෙ වැඩ කරන කෙනෙක් හරහා බැලුවහම පොතේ අව්ලක් කිය්ලා පොත හැරවිලා නෑ කියලා කිව්වා. එයා කිව්ව විදිහට trancer පේපස් වල තව කෙනෙක්ගෙ නමක් තියෙනවා කියලා.

    එයා ඉට පස්සේ ඩබල් ට්‍රාන්සර් කරලා අද පොත එයට හම්බෙලා. බලනකොට තව කෙන්ගෙ නමකුත් තියෙනව පොතෙ.

    ඒ කෙනත් අපේ aG office area එකෙම කෙනෙක්. මෙක වැරදිමක් වෙලා මට හිතෙන්නෙ ag office එකෙන් වරද්දලා යවලා. මෙක හදා ගන්න බැරිද?

    දන් පොතේ තියෙනේ මං 3වෙනි අයිති කරු කියලා නේ. එන්න ඔන්නේ දෙවනි අයිති කරු විදිහට .

    දන්න කෙනෙක් කියන්නවද?
     
    • Haha
    Reactions: pcud

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,033
    1
    15,819
    113
    බයික් එකෙ පොතෙ 1ස්ට් ඔව්නර් ගෙ නම තියෙන කෙනාගෙන්ද බන් බයික් එක ගත්තෙ?...
    (පොතෙ නමයි, විකුනුම් කරුයි දෙන්නම එක අයෙක්ද?)

    වාහාන තියෙනවා බන්
    පොතෙ තියෙන්නෙ එක නමයි ඒ උනාට ලංකාවෙ වටෙ ගිහින් ඇවිත් (Open paper ) තියාගෙන....
     
    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    First owner ta passeda kalinda anith kenage nama thiyenne?
    Passe 2weniya mage enna ona ekata wena kenekge nama watila thiyenne...

    බයික් එකෙ පොතෙ 1ස්ට් ඔව්නර් ගෙ නම තියෙන කෙනාගෙන්ද බන් බයික් එක ගත්තෙ?...
    (පොතෙ නමයි, විකුනුම් කරුයි දෙන්නම එක අයෙක්ද?)

    වාහාන තියෙනවා බන්
    පොතෙ තියෙන්නෙ එක නමයි ඒ උනාට ලංකාවෙ වටෙ ගිහින් ඇවිත් (Open paper ) තියාගෙන....
    Na. Pothe thiyena kenage namin mai gatte. Open pepers newei.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    මං බයික් එක අරන් පොත මගේ නමට හැරෙන්න දැම්මේ කොරෝනා කාලෙ AG office එකෙන්. දැන් අවුරුදු 2කට කිට්ටුවෙනවා . ගත්තේ first ඔර්නර් ගෙන්.

    WP එක SP වලට හැදෙන්න ඔනේ. ගිය අවෘද්දේ දුම් සහතිකේ වැටිලා තියෙනවා SP වෙලා. එත් පොත් අවේ නැති නිසා AG office එකෙන් ගිහින් ඇහුවහම කිව්වා RMV එකට ගිහින් බලන්න කිය්ලා.

    RMV එකෙ වැඩ කරන කෙනෙක් හරහා බැලුවහම පොතේ අව්ලක් කිය්ලා පොත හැරවිලා නෑ කියලා කිව්වා. එයා කිව්ව විදිහට trancer පේපස් වල තව කෙනෙක්ගෙ නමක් තියෙනවා කියලා.

    එයා ඉට පස්සේ ඩබල් ට්‍රාන්සර් කරලා අද පොත එයට හම්බෙලා. බලනකොට තව කෙන්ගෙ නමකුත් තියෙනව පොතෙ.

    ඒ කෙනත් අපේ aG office area එකෙම කෙනෙක්. මෙක වැරදිමක් වෙලා මට හිතෙන්නෙ ag office එකෙන් වරද්දලා යවලා. මෙක හදා ගන්න බැරිද?

    දන් පොතේ තියෙනේ මං 3වෙනි අයිති කරු කියලා නේ. එන්න ඔන්නේ දෙවනි අයිති කරු විදිහට .

    දන්න කෙනෙක් කියන්නවද?
    No body gives a shit which owner for bike
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    Ag office එකට වරදින්නේ කොහොමද බාන් උන් කරන්නේ උබ පුරවලා දුන්නා එක හරිද බලලා යවන එක. උන් වෙන මොකුත් කරන්නේ නෑ ඔතන. Rmv එකේ තමා මොකක් හරි උනා නම් වෙන්නේ. ඔය පොත කියන එකනම් මහා නඩුවක් ඕක ආයේ වෙනස් කරන්න බෑ දාන්න විදිහට. ඌබේ නමට තියනවානම් ඉතිරිව හරිනං. ඔන්න ඕක තියාගනින්.
     
    • Like
    Reactions: kinkon

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    ID eka check karada mans mada kiyala..
    Ow. Sir kenekgen gatthe wayasai dn.
    Ag office එකට වරදින්නේ කොහොමද බාන් උන් කරන්නේ උබ පුරවලා දුන්නා එක හරිද බලලා යවන එක. උන් වෙන මොකුත් කරන්නේ නෑ ඔතන. Rmv එකේ තමා මොකක් හරි උනා නම් වෙන්නේ. ඔය පොත කියන එකනම් මහා නඩුවක් ඕක ආයේ වෙනස් කරන්න බෑ දාන්න විදිහට. ඌබේ නමට තියනවානම් ඉතිරිව හරිනං. ඔන්න ඕක තියාගනින්.
    Kohen hari kela wela thiyenawa. Eth mcn eka hena asadaranai. Ape waraddak newei ne. Eka un hari nm hadala denna one.

    Nikamata hithapnko ara anith pora geme karayek nm nikan nadu ne.
     
    • Like
    Reactions: kasun090354t