එහෙම එකක් වෙන්නේ නෑ බන්.
ඔය ඇදිල තියෙන්නේ අදින්න ඕන එකාට ඕන දේ නෙවෙයි. උගේ හිතේ ඇදෙන දේ නෙවෙයි. ඒක ඌ ම අදින්න ඕනේ.
ඔය තියෙන්නේ උගේ දත්ත වලට AI එක හදපු එක .
ඒ දෙක දෙකක්!
උබේ හිතේ ඉන්නවනම් මැරුණු මනුස්සයෙක් වෙන කිසි ෆොටෝ එකක් වත් නැති.. උබට ඒ මනුස්සයව අදින්න පුලුවන් මතකෙන්.
ඕක AI එකට කවදාකවත් කරන්න බෑ . ඌ අදින්නේ ඌට ඕන දේ.