☹️ Someone entered an art competition with an AI-generated piece and won the first prize

dilann

Well-known member
  • Jul 6, 2018
    66,904
    165,726
    113
    එකමත් එක රටක
    එහෙම එකක් වෙන්නේ නෑ බන්.
    ඔය ඇදිල තියෙන්නේ අදින්න ඕන එකාට ඕන දේ නෙවෙයි. උගේ හිතේ ඇදෙන දේ නෙවෙයි. ඒක ඌ ම අදින්න ඕනේ.
    ඔය තියෙන්නේ උගේ දත්ත වලට AI එක හදපු එක .
    ඒ දෙක දෙකක්!

    උබේ හිතේ ඉන්නවනම් මැරුණු මනුස්සයෙක් වෙන කිසි ෆොටෝ එකක් වත් නැති.. උබට ඒ මනුස්සයව අදින්න පුලුවන් මතකෙන්.
    ඕක AI එකට කවදාකවත් කරන්න බෑ . ඌ අදින්නේ ඌට ඕන දේ. ;)
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Eka tool ekak use karoth ehema wenawa. Tools 4k 5k mix karala use karoth dawasata articles 5k liyaganna puluwan
    කොහොමද බං AI tools 4ක් 5ක් mix කරලා use කරන්නේ?
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,274
    1
    59,279
    113
    Kaduwela
    කොහොමද බං AI tools 4ක් 5ක් mix කරලා use කරන්නේ?
    Eka para use karanna ba.

    Topic ekak thoragena, keywords tikak thoragena e tika ara tools walata denna.
    ewagen ena outputs tika google docs ekata copy karagena one nathi ewa ayin karaganna.
    words 10000k generate karala filter karala iwara wela eddi 1400 ka 1600ka hoda article ekak liyaganna puluwan.
     
    • Like
    Reactions: U-tag

    soap ayya

    Active member
  • Jun 5, 2018
    193
    207
    43
    එහෙම එකක් වෙන්නේ නෑ බන්.
    ඔය ඇදිල තියෙන්නේ අදින්න ඕන එකාට ඕන දේ නෙවෙයි. උගේ හිතේ ඇදෙන දේ නෙවෙයි. ඒක ඌ ම අදින්න ඕනේ.
    ඔය තියෙන්නේ උගේ දත්ත වලට AI එක හදපු එක .
    ඒ දෙක දෙකක්!

    උබේ හිතේ ඉන්නවනම් මැරුණු මනුස්සයෙක් වෙන කිසි ෆොටෝ එකක් වත් නැති.. උබට ඒ මනුස්සයව අදින්න පුලුවන් මතකෙන්.
    ඕක AI එකට කවදාකවත් කරන්න බෑ . ඌ අදින්නේ ඌට ඕන දේ. ;)
    AI ekata denna puluwan variables tika wadi karoth ape hithe thiyana oona ekak andinna puluwanne bn. Mathaken andina ekata adaala variables tika hariyatama dunnama athine. I think it is only a matter of time
     

    soap ayya

    Active member
  • Jun 5, 2018
    193
    207
    43
    baa bn .. apita hithena concept eka ekk, apita mawen eka wena ekk..
    u concept ekata deyak adi.. echchrai..
    Eth bn mewage generate wena image eke podi podi details wenas karanna puluwan option ekak aawoth apita mawena dema meken generate karaganna puluwanne. Mamanan kawadaawathma hithuwe na mechcha honda AI art generator ekak within our life times hadeyi kiyala. Eth dan hadilane. Ithiri tikath develop wenawa kiyana eka impossible naane. Anika mewage low cost eka nisa small and medium businesses mewage services pawichchi karanna patan ganiwi
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,517
    17,524
    113
    Auckland
    දැන් ඔය සුපිරි ගණිතයො කියන් පොර වෙන්න හදන උන් ඉන්නෙ ලංකාවෙ. උන්ගෙ සුපිරි මොලේට අදේශකය වෙන කැල් එක අද ෆොන් ඇප් එකක් විදියට තියනව.

    අලුත් දේ එනකොට පරන ලින් බිජ්ජොන්ට පොර වෙන්න බැරි වෙනව මැනුවල් process කරන දේවල් වලින්. එහෙම කියල ජොබ් නැති වෙන්නෙ නෑ අලුත් දේට අපි හුරු වෙන්න ඔනෙ. Evolution of Economic eco system 😉