Rings of Power එපා උනා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,223
    99,954
    113
    ඒකෙත් එක කල්ලෙක්ව ඔබල. ශේප් හැබැයි ලොකු අවුලක් නෑ. කතාව නන් got වගේම සුපිරි දැනට.
    ඒකෙ කල්ල නන් ඇක්සෙප්ට් කරන්න පුලුවන් නෙ ඒ හවුස් එකේ උන් රටවල් වල ඇවිදින්න යන නිසා උන්ගෙ හිස්ට්‍රි එකේ මොකක් හරි උනා කියන්න පුලුවන් නෙ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,791
    1
    15,065
    113
    Chora da bung? baluwee na thama
    ලොකු අවුලක් නෑ ගොන්පාට් අමතක කරල බලන්න වෙයි.

    Unpopular Opinion: LOTR ඉස්සරත් පට්ට කතාවක් නෙමේ. නොස්ටැල්ජික් හින්ද පට්ට කියල හිතෙන්නෙ. :lol:

    GOT තරම්නම් හොඳ නෑ කතාව චරිත එහෙම.
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,372
    2,369
    113
    Unpopular Opinion: LOTR ඉස්සරත් පට්ට කතාවක් නෙමේ. නොස්ටැල්ජික් හින්ද පට්ට කියල හිතෙන්නෙ. :lol:

    The Lord of the Rings: The Return of the King won all eleven awards for which it was nominated, including Best Picture​

    :lol: :lol: :lol:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,241
    5,076
    113
    Loading...
    wp3B1cn.jpg
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    කල්ලො වෙනුවට මේකේ කඩ්ඩෙන් කොටන බාස්ලා සෙට් එකවත් දාන්න තිබුන අඩුම ගානේ
     
    • Haha
    Reactions: ThisaraMalintha

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,597
    14,217
    113
    ඒකෙත් එක කල්ලෙක්ව ඔබල. ශේප් හැබැයි ලොකු අවුලක් නෑ. කතාව නන් got වගේම සුපිරි දැනට.

    ඒකෙ කල්ල නන් ඇක්සෙප්ට් කරන්න පුලුවන් නෙ ඒ හවුස් එකේ උන් රටවල් වල ඇවිදින්න යන නිසා උන්ගෙ හිස්ට්‍රි එකේ මොකක් හරි උනා කියන්න පුලුවන් නෙ.

    Corlys Velaryon ගේ අම්ම මොකෙක්ද කියල කොහෙවත් පැහැදිලිව නෑ සහ උන්ගේ seafaring nature එක නිසා summer isles එක්ක සම්බන්දයක් තියන එක තේරුම් ගන්න පුළුවන්.

    එහෙම බැලුවම අව්ලක් නෑ
     
    • Love
    Reactions: dhanuka kumara

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,223
    99,954
    113
    Corlys Velaryon ගේ අම්ම මොකෙක්ද කියල කොහෙවත් පැහැදිලිව නෑ සහ උන්ගේ seafaring nature එක නිසා summer isles එක්ක සම්බන්දයක් තියන එක තේරුම් ගන්න පුළුවන්.

    එහෙම බැලුවම අව්ලක් නෑ
    මට රින්ග් එකේ අවුල ආවෙ කල්ලො නිසා නෙවෙයි කෙල්ලො නිසා. උන් අර ඉස්සර සෑම් එහෙම යූස් කරල ගත්ත හය්ප් එක මේකෙ කෙල්ලො පෙන්නල නන් ගන්න බැරි වෙයි.

    එල්ෆ් කෙල්ල ලොකු අවුලක් නෑ. ගෑන්ඩොල්ෆ් කාරයද කොහෙද අර ආතක් පාතක් නැතුව උඩ ඉදල වැටෙන්නෙ පොරට සපෝට් එකට ඒ කෙල්ලො දෙන්න පැත්තක තියල කොල්ලො දෙන්නෙක් දාන්න තිබ්බ. අනික්ව නන් ලොකු අවුලක් නෑ ඒත් ඒ කෙල්ලො ඩබලගෙ සීන් ටික නන් ටිකක් අවුල් වගේ.
     
    • Love
    Reactions: dhanuka kumara

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,710
    23,379
    113
    ඒකෙ කල්ල නන් ඇක්සෙප්ට් කරන්න පුලුවන් නෙ ඒ හවුස් එකේ උන් රටවල් වල ඇවිදින්න යන නිසා උන්ගෙ හිස්ට්‍රි එකේ මොකක් හරි උනා කියන්න පුලුවන් නෙ.
    ඒත් පොතේ තියෙන්නෙ ඌ සුදු එකෙක් කියල. අවුලක් නෑ ඉතින් කලු ඉන්න represent වෙන එක හොදයි කතාවට හානියක් නොවී.

    GOT තරම්නම් හොඳ නෑ කතාව චරිත එහෙම.
    GOT වගේ perfect කතාවක් නන් හැදෙයි කියල හිතන්න අමාරුයි. LOTR ඉතින් මාවල් ඩීසී බලන උන්ට සෙට් ඇති. උන්ගෙ ටයිප් එක.
    ------ Post added on Sep 4, 2022 at 1:07 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,597
    14,217
    113
    මට රින්ග් එකේ අවුල ආවෙ කල්ලො නිසා නෙවෙයි කෙල්ලො නිසා. උන් අර ඉස්සර සෑම් එහෙම යූස් කරල ගත්ත හය්ප් එක මේකෙ කෙල්ලො පෙන්නල නන් ගන්න බැරි වෙයි.

    එල්ෆ් කෙල්ල ලොකු අවුලක් නෑ. ගෑන්ඩොල්ෆ් කාරයද කොහෙද අර ආතක් පාතක් නැතුව උඩ ඉදල වැටෙන්නෙ පොරට සපෝට් එකට ඒ කෙල්ලො දෙන්න පැත්තක තියල කොල්ලො දෙන්නෙක් දාන්න තිබ්බ. අනික්ව නන් ලොකු අවුලක් නෑ ඒත් ඒ කෙල්ලො ඩබලගෙ සීන් ටික නන් ටිකක් අවුල් වගේ.

    ඔකේ ලොකුම අව්ල source material එක විනාස කරලා තියන එක.

    එහෙම කල්ලෝ කෙල්ලෝ නෙවෙයි බල්ලෝ හරි දාල එකක් කරන්න ඕනේ නම් තමන්ගේම story එකක් කරන්න ඕනේ. තියන ඒවාට ජැක් ගහන්නේ නැතුව.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මට රින්ග් එකේ අවුල ආවෙ කල්ලො නිසා නෙවෙයි කෙල්ලො නිසා. උන් අර ඉස්සර සෑම් එහෙම යූස් කරල ගත්ත හය්ප් එක මේකෙ කෙල්ලො පෙන්නල නන් ගන්න බැරි වෙයි.

    එල්ෆ් කෙල්ල ලොකු අවුලක් නෑ. ගෑන්ඩොල්ෆ් කාරයද කොහෙද අර ආතක් පාතක් නැතුව උඩ ඉදල වැටෙන්නෙ පොරට සපෝට් එකට ඒ කෙල්ලො දෙන්න පැත්තක තියල කොල්ලො දෙන්නෙක් දාන්න තිබ්බ. අනික්ව නන් ලොකු අවුලක් නෑ ඒත් ඒ කෙල්ලො ඩබලගෙ සීන් ටික නන් ටිකක් අවුල් වගේ.
    Gandalf ipdila na thma oya timeline eka ita klin
     
    • Like
    Reactions: channaq4

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,114
    1,442
    113
    Unpopular Opinion: LOTR ඉස්සරත් පට්ට කතාවක් නෙමේ. නොස්ටැල්ජික් හින්ද පට්ට කියල හිතෙන්නෙ. :lol:
    Still dont understand why people like it.