inglis danne na ithin god wage, api gode sinhalayonekalu thopilata mona ingilis da? Ena athme tamai![]()
okath google translate eken damme
inglis danne na ithin god wage, api gode sinhalayonekalu thopilata mona ingilis da? Ena athme tamai![]()
ado ehemada ? kauda daala tibba imdb ekath ayithi amazon ekata kiyalaඋන් bad rating delete කරලනේ
northmen supiri,eeye baluwa break mukuth nathuwa,hodai story ekaRarely good movies like that pop up. Northmen was also good
ඒකෙ කල්ල නන් ඇක්සෙප්ට් කරන්න පුලුවන් නෙ ඒ හවුස් එකේ උන් රටවල් වල ඇවිදින්න යන නිසා උන්ගෙ හිස්ට්‍රි එකේ මොකක් හරි උනා කියන්න පුලුවන් නෙ.ඒකෙත් එක කල්ලෙක්ව ඔබල. ශේප් හැබැයි ලොකු අවුලක් නෑ. කතාව නන් got වගේම සුපිරි දැනට.
ලොකු අවුලක් නෑ ගොන්පාට් අමතක කරල බලන්න වෙයි.Chora da bung? baluwee na thama
Unpopular Opinion: LOTR ඉස්සරත් පට්ට කතාවක් නෙමේ. නොස්ටැල්ජික් හින්ද පට්ට කියල හිතෙන්නෙ.![]()
inglis danne na ithin god wage, api gode sinhalayone
okath google translate eken damme
Unpopular Opinion: LOTR ඉස්සරත් පට්ට කතාවක් නෙමේ. නොස්ටැල්ජික් හින්ද පට්ට කියල හිතෙන්නෙ.![]()

elaලොකු අවුලක් නෑ ගොන්පාට් අමතක කරල බලන්න වෙයි.
GOT තරම්නම් හොඳ නෑ කතාව චරිත එහෙම.
ඒකෙත් එක කල්ලෙක්ව ඔබල. ශේප් හැබැයි ලොකු අවුලක් නෑ. කතාව නන් got වගේම සුපිරි දැනට.
ඒකෙ කල්ල නන් ඇක්සෙප්ට් කරන්න පුලුවන් නෙ ඒ හවුස් එකේ උන් රටවල් වල ඇවිදින්න යන නිසා උන්ගෙ හිස්ට්‍රි එකේ මොකක් හරි උනා කියන්න පුලුවන් නෙ.
මට රින්ග් එකේ අවුල ආවෙ කල්ලො නිසා නෙවෙයි කෙල්ලො නිසා. උන් අර ඉස්සර සෑම් එහෙම යූස් කරල ගත්ත හය්ප් එක මේකෙ කෙල්ලො පෙන්නල නන් ගන්න බැරි වෙයි.Corlys Velaryon ගේ අම්ම මොකෙක්ද කියල කොහෙවත් පැහැදිලිව නෑ සහ උන්ගේ seafaring nature එක නිසා summer isles එක්ක සම්බන්දයක් තියන එක තේරුම් ගන්න පුළුවන්.
එහෙම බැලුවම අව්ලක් නෑ
ඒත් පොතේ තියෙන්නෙ ඌ සුදු එකෙක් කියල. අවුලක් නෑ ඉතින් කලු ඉන්න represent වෙන එක හොදයි කතාවට හානියක් නොවී.ඒකෙ කල්ල නන් ඇක්සෙප්ට් කරන්න පුලුවන් නෙ ඒ හවුස් එකේ උන් රටවල් වල ඇවිදින්න යන නිසා උන්ගෙ හිස්ට්‍රි එකේ මොකක් හරි උනා කියන්න පුලුවන් නෙ.
GOT වගේ perfect කතාවක් නන් හැදෙයි කියල හිතන්න අමාරුයි. LOTR ඉතින් මාවල් ඩීසී බලන උන්ට සෙට් ඇති. උන්ගෙ ටයිප් එක.GOT තරම්නම් හොඳ නෑ කතාව චරිත එහෙම.
මට රින්ග් එකේ අවුල ආවෙ කල්ලො නිසා නෙවෙයි කෙල්ලො නිසා. උන් අර ඉස්සර සෑම් එහෙම යූස් කරල ගත්ත හය්ප් එක මේකෙ කෙල්ලො පෙන්නල නන් ගන්න බැරි වෙයි.
එල්ෆ් කෙල්ල ලොකු අවුලක් නෑ. ගෑන්ඩොල්ෆ් කාරයද කොහෙද අර ආතක් පාතක් නැතුව උඩ ඉදල වැටෙන්නෙ පොරට සපෝට් එකට ඒ කෙල්ලො දෙන්න පැත්තක තියල කොල්ලො දෙන්නෙක් දාන්න තිබ්බ. අනික්ව නන් ලොකු අවුලක් නෑ ඒත් ඒ කෙල්ලො ඩබලගෙ සීන් ටික නන් ටිකක් අවුල් වගේ.
Gandalf ipdila na thma oya timeline eka ita klinමට රින්ග් එකේ අවුල ආවෙ කල්ලො නිසා නෙවෙයි කෙල්ලො නිසා. උන් අර ඉස්සර සෑම් එහෙම යූස් කරල ගත්ත හය්ප් එක මේකෙ කෙල්ලො පෙන්නල නන් ගන්න බැරි වෙයි.
එල්ෆ් කෙල්ල ලොකු අවුලක් නෑ. ගෑන්ඩොල්ෆ් කාරයද කොහෙද අර ආතක් පාතක් නැතුව උඩ ඉදල වැටෙන්නෙ පොරට සපෝට් එකට ඒ කෙල්ලො දෙන්න පැත්තක තියල කොල්ලො දෙන්නෙක් දාන්න තිබ්බ. අනික්ව නන් ලොකු අවුලක් නෑ ඒත් ඒ කෙල්ලො ඩබලගෙ සීන් ටික නන් ටිකක් අවුල් වගේ.
Still dont understand why people like it.Unpopular Opinion: LOTR ඉස්සරත් පට්ට කතාවක් නෙමේ. නොස්ටැල්ජික් හින්ද පට්ට කියල හිතෙන්නෙ.![]()