කාර් එකට LED bulb

eksudda

Well-known member
  • May 25, 2017
    5,531
    3,134
    113
    මචංලා.... කාර් එකට Philips, Osram වගේ හොඳ බ්‍රෑන්ඩ් එකකින් LED බල්බ් ගන්ට ප්ලේස් එකක් කොහෙද තියෙන්නේ. කොළඹ , කුරුණෑගල, නුවර අවට වගේ. චයිනිස් ඒව හැම තැනම තියෙන්නේ. අලි එක්ස්ප්‍රස් දැම්මොත් ගොඩක් කල් යනවා නේ.. දැන් බඩූ එයිද කියන්ටත් බෑ හරියට.

    • Like
    Reactions: NRTG

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,731
    12,645
    113
    127.0.0.1:8080/Kandy
    matanam original ena filament bulb eka taram led set wenne na bn. original led ena ewanam hodatama hodai. but aftermarket set karana ewa wahina welawata ehema melo deyak penne na
    30e5c0a58002a7346b7019495c23f2b7.jpg
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,531
    3,134
    113
    matanam original ena filament bulb eka taram led set wenne na bn. original led ena ewanam hodatama hodai. but aftermarket set karana ewa wahina welawata ehema melo deyak penne na
    වැස්සටනම් රෑට පේනවා අඩුයි තම. ඒ උනාට හැලජන් බල්බ් දැම්මට එළිය නෑ බං මගේ එකේ😔. ඊට වඩා LED වල එළිය තියනවා. වොට් 90/100 දැම්මා. ඒත් ලොකු වෙනසක් නෑ. හීට් වෙනවා වැඩි එතකොට.
    ඒකයි LED ම බැලුවේ...
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    වැස්සටනම් රෑට පේනවා අඩුයි තම. ඒ උනාට හැලජන් බල්බ් දැම්මට එළිය නෑ බං මගේ එකේ😔. ඊට වඩා LED වල එළිය තියනවා. වොට් 90/100 දැම්මා. ඒත් ලොකු වෙනසක් නෑ. හීට් වෙනවා වැඩි එතකොට.
    ඒකයි LED ම බැලුවේ...
    Day නන් ලංකාවේ පාරවල් වලට හරි යන්නේ නැති ලු.
    මොකද පාරවල් වල වලවල් නේ. Day එකට වලවල්( ගැඹුර) පේන සීන් එක අවුල් ලු
     
    • Like
    Reactions: eksudda and NRTG

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,531
    3,134
    113
    Aftermarket LED matath set une naa.. Auxito dekak genalla damma amazon eken.. cutout eka ehema set wenne naa.. Magawa Japan walin gennapu HID set ekak tiyenawa 55W eka hi karanna oni.. relay set ekath dala..
    HID wala eliya kohmada.... Halogen walata wada wadida....
    Wenama driver kit ekak Oni NEDA hid walata ....
     
    • Like
    Reactions: NRTG

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,549
    10,708
    113
    Nugegoda, Sri Lanka
    HID wala eliya kohmada.... Halogen walata wada wadida....
    Wenama driver kit ekak Oni NEDA hid walata ....
    HID wala eliya aniwa wadie Halogen LED walata wada.. Color Temp eka 4300K wala thamai wadima. eeta wadi wenna Bluish gathiyak enawa. ow Balast ekak oni HID walata. Reflector housing walata hariyanne nathi wey. mage wahane awe Projectors eka hinda HID awluk naa.. H7 bulb adaptor ekak enawa ekata hariyana HID adaptor ekak eBay walin genna gaththa.
     
    • Like
    Reactions: eksudda

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,990
    3,448
    113
    Battaramulla, Sri Lanka

    Halogen LED kiwwe halogen projector lamps da?
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,395
    1,762
    113
    Bangkok
    මගේ අත්දැකීමෙන් brightness එක - halogen < LED < HID

    Lifetime of the bulb - LED < halogen < HID

    HID එලිය සෑහෙන හොඳයි. එත් HID වල controller එකයි බල්බ් එකයි වෙනම එන නිසා ඉඩ යනව වැඩී. price එකත් වැඩී. බල්බ් මාරුකරන්න කරදරයි.

    LED එලිය හොඳයි. price එක ලාබම ඒවා නම් අවුරුද්දකට වඩා පාවිච්චි කරන්න බැහැ.
    දැනට මට සෙට් වෙච්ච mid range හොඳම බ්‍රෑන්ඩ් එක Novsight. Philips හොඳයි, ගාන සැහෙන වැඩී.

    unnamed (3).jpg
     
    • Like
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මගේ අත්දැකීමෙන් brightness එක - halogen < LED < HID

    Lifetime of the bulb - LED < halogen < HID

    HID එලිය සෑහෙන හොඳයි. එත් HID වල controller එකයි බල්බ් එකයි වෙනම එන නිසා ඉඩ යනව වැඩී. price එකත් වැඩී. බල්බ් මාරුකරන්න කරදරයි.

    LED එලිය හොඳයි. price එක ලාබම ඒවා නම් අවුරුද්දකට වඩා පාවිච්චි කරන්න බැහැ.
    දැනට මට සෙට් වෙච්ච mid range හොඳම බ්‍රෑන්ඩ් එක Novsight. Philips හොඳයි, ගාන සැහෙන වැඩී.

    View attachment 184683
    Novsight H4 අඩුවට ගන්න තැනක් කියපන්කො
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,395
    1,762
    113
    Bangkok
    Novsight H4 අඩුවට ගන්න තැනක් කියපන්කො
    මම ලංකාවේ නෙවෙයි මචන් ඉන්නෙ. මෙහෙදී THB 435 උනා

    මේක පොඩ්ඩක් බලපන් මචන්
    https://www.desertcart.lk/brand/novsight
    https://www.ubuy.com.lk/en/brand/novsight

    Ah. Mage nam low beam HID projectors. Man eeye parking lamps walata Auxito led damma. Eka shape wage nam fog lamps walatath danawa. High beam nam normal halogen eka wenas karanne ne.
    Fog lights වලට white (ඔවෙර් 3500K) LED දාල වැඩක් නැහැ කියනව නේද ? සුදු පාටේ වේව් ලෙනත් එකේ කේස් එක නිසා
    ------ Post added on Sep 20, 2022 at 9:41 AM
     
    • Like
    Reactions: Oli_Vili

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,549
    10,708
    113
    Nugegoda, Sri Lanka
    Ah. Mage nam low beam HID projectors. Man eeye parking lamps walata Auxito led damma. Eka shape wage nam fog lamps walatath danawa. High beam nam normal halogen eka wenas karanne ne.
    Mageth Low beams Projectors machan ekata thamai HID 55W setup eka hi karanne. (Original awe H7 Halogen Projectors walata). High Beams awe 9005 / HB3 ekata damma Auxito 9005 Upgraded.. eka num Supiri.. Puluwan welawaka mama photo ekak dannum. Fogs walata puluwan num 400)k wage temp eken danna.. Full 6500K white dammoth wassa welawata penne nathuwa yay..
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,990
    3,448
    113
    Battaramulla, Sri Lanka

    Fog lights වලට white (ඔවෙර් 3500K) LED දාල වැඩක් නැහැ කියනව නේද ? සුදු පාටේ වේව් ලෙනත් එකේ කේස් එක නිසා
    ------ Post added on Sep 20, 2022 at 9:41 AM
    ow habay. fogs wala white light eka therumak ne.

    Mageth Low beams Projectors machan ekata thamai HID 55W setup eka hi karanne. (Original awe H7 Halogen Projectors walata). High Beams awe 9005 / HB3 ekata damma Auxito 9005 Upgraded.. eka num Supiri.. Puluwan welawaka mama photo ekak dannum. Fogs walata puluwan num 400)k wage temp eken danna.. Full 6500K white dammoth wassa welawata penne nathuwa yay..
    mage high beam eka H7LL. ube high beam lens eka LED walata compatible da? Fogs walata white danne ne. mata aththatama fogs one wenewa samahara welawata.