හැපී කව්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    එකක් කියල නෑ ඉතිං...
    එළකිරිය,
    චිත්‍රපටි,
    සිංදු,
    සයික්ලිං,
    මැකනිකල් + වඩු වැඩ
     
    • Like
    Reactions: animation

    HmNRazor

    Well-known member
  • Music Ripping
    Music Collecting / Hording
    Music encoding decoding

    සමහර වෙලාවට පොත් කියවීම
    සමහර වෙලාවට ජොලියට ගන්ජා ගැසීම සහ චොකලට් කෑම

    දිනපතා රාත්‍රී 8න් පසු කෑලි බෑලීමට පාක් එකට යාම
    සතියට හතරවරක් ජිම් එකට යාම
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඇයි දැන් පෙරෙන්නෙ නෑද්ද ඔයා? 🥴

    පෙරන්නෙ නෑ බොසා
    තාම වියදම දරාගන්න පුලුවන්, ඉස්සරහට බලමු 🥴


    සුපිරි... තනියම බොන්න පුලුවන් ද බං? මට නම් යාලුවො නැතුව බොන්න බෑ
    දැණුත් මේ බොන ගමන් 🥴
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,680
    18,379
    113
    පෙරන්නෙ නෑ බොසා
    තාම වියදම දරාගන්න පුලුවන්, ඉස්සරහට බලමු 🥴



    දැණුත් මේ බොන ගමන් 🥴
    බලහන්කො ඒකෙත් හැටි.. මේ බෝතලයක් තියන් බලන් ඉන්නව 😅
     
    • Wow
    Reactions: Solo Rider

    Daminduwa

    Well-known member
  • movies, tv shows balanawa at least once per week
    music ahanawa daily
    30 min wage calisthenics karanawa daily
    cooking and trying out different dishes
    sindu liyanawa, passe yaluwo set wunama melodies daanawa ewata
    once a month wage wine ekak try out karanawa ( goal is to try out all the wine brands available in SL )
    swim ekak daanawa once a month wage pool ekaka