ඩෙබිඩ් කාඩ් වලට කියලා කපනවාද?

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    සම්පත් එකවුන්ට එකෙන් ඩෙබිඩ් කාඩ් චාජර්ස් කියලා ගානක් කපලා තිබ්බා. අනිත් අයගෙන් මිට කලිනුත් කපලාද කියලා මට දැනුමක් නැ. නමුත් මගෙන් කපලා තිබ්බේ පලවෙනි වතාවට. ඉතින් මම ඇහුවාම කිව්වා කාඩ් සර්විස් එක වෙනුවෙන් කපනවා කියලා..
    ATM සල්ලි ගන්නවාට ස්පොට් චාර්ජ් එකකුත් කරලා පස්⁣සෙ මෙහෙමත් ගානක් කපාගන්න එක අසාධාරණයි නේ බං.
    ow HNB eken dan 30 kapanawa......... issara kepuwe ne
     
    • Like
    Reactions: emoji diaries

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    සම්පත් එකේ, එක එක මඟුල් කිය කිය ගණං කපන සීන් එකක් තියෙනව තමයි.... සමහර ඒව පොඩි ගණං නිසා කවුරුත් අහන්න යන්නෙත් නෑ... ඒත් අනික්වට සාපේක්ශව චාජස් වැඩියි මටනං.

    ඒකයි මම මේකෙ අය බැංකු ගැණ ඇහුවම ඕක රෙකමන්ඩ් කරන්නෙත් නැත්තෙ....
     
    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    සම්පත් එකවුන්ට එකෙන් ඩෙබිඩ් කාඩ් චාජර්ස් කියලා ගානක් කපලා තිබ්බා. අනිත් අයගෙන් මිට කලිනුත් කපලාද කියලා මට දැනුමක් නැ. නමුත් මගෙන් කපලා තිබ්බේ පලවෙනි වතාවට. ඉතින් මම ඇහුවාම කිව්වා කාඩ් සර්විස් එක වෙනුවෙන් කපනවා කියලා..
    ATM සල්ලි ගන්නවාට ස්පොට් චාර්ජ් එකකුත් කරලා පස්⁣සෙ මෙහෙමත් ගානක් කපාගන්න එක අසාධාරණයි නේ බං.
    Ow..
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    සම්පත් එකේ, එක එක මඟුල් කිය කිය ගණං කපන සීන් එකක් තියෙනව තමයි.... සමහර ඒව පොඩි ගණං නිසා කවුරුත් අහන්න යන්නෙත් නෑ... ඒත් අනික්වට සාපේක්ශව චාජස් වැඩියි මටනං.

    ඒකයි මම මේකෙ අය බැංකු ගැණ ඇහුවම ඕක රෙකමන්ඩ් කරන්නෙත් නැත්තෙ....
    Vishwa, SMS, Card ඔක්කොම ගත්තත් අවුරුද්දකට රුපියල් 1500 - 2000 වගේ යයි. හරියට service එක දෙන බංකුවක් සම්පත් එක. ඔය ගාන service fees කියලා දුන්නාට කමක් නෑ.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,147
    9,998
    113
    Ahema kapan ne ne. card eka gannakota kapenawa achcharaine. ado ahema kapanwa nam hena asadaranai tama.
    kapanawa ban. HNB eke mage kapala tibba. man ahuwama kiwwa masa 6n 6ta 200 kapanawa kiyala. eeta amathrawa dan online income ekata remittance kiyala 400k kapanawa hama transcation ekatama hnb eke.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    සම්පත් එකවුන්ට එකෙන් ඩෙබිඩ් කාඩ් චාජර්ස් කියලා ගානක් කපලා තිබ්බා. අනිත් අයගෙන් මිට කලිනුත් කපලාද කියලා මට දැනුමක් නැ. නමුත් මගෙන් කපලා තිබ්බේ පලවෙනි වතාවට. ඉතින් මම ඇහුවාම කිව්වා කාඩ් සර්විස් එක වෙනුවෙන් කපනවා කියලා..
    ATM සල්ලි ගන්නවාට ස්පොට් චාර්ජ් එකකුත් කරලා පස්⁣සෙ මෙහෙමත් ගානක් කපාගන්න එක අසාධාරණයි නේ බං.
    Year ekata kapanawa bn
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,797
    113
    Homagama
    Vishwa, SMS, Card ඔක්කොම ගත්තත් අවුරුද්දකට රුපියල් 1500 - 2000 වගේ යයි. හරියට service එක දෙන බංකුවක් සම්පත් එක. ඔය ගාන service fees කියලා දුන්නාට කමක් නෑ.

    මම ප්‍රශ්න කරන්⁣⁣නේ atm එකෙන් සල්ලි ගද්දිත් ගානක් කපලා, පස්සේ සර්විස් චාජර්ස් කියලත් ගානක් කපාගන්න එක සාධාරණද කියන එක.

    හරියටම සර්විස් දෙන බැංකුව කියන එක සාපෙක්ෂයි. ඒක හොද තාර්කයක් නෙවෙයි.
     
    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    ඕවා මොනාද. NSB branch එකකට ගියා එකේ cdm එක කැඩිලා. ඊලඟ එකේ ඇතුලෙ බල්බ් එක නෑ. Branch දෙකේම ගහලා තිබුණා රිසිට් එක දෙන්නෙ නෑ කියලා. කඩදාසි ඉවරලු.
     
    • Sad
    Reactions: emoji diaries

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    kapanawa ban. HNB eke mage kapala tibba. man ahuwama kiwwa masa 6n 6ta 200 kapanawa kiyala. eeta amathrawa dan online income ekata remittance kiyala 400k kapanawa hama transcation ekatama hnb eke.
    ඕක 250 දෙකක් නේද බං අවුරුද්දකට.
    Card එක 2 years වලින්ද කොහෙද renew කරන්නත් ඕන එතෙනදී ත‍් kapa ගන්නවා
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    S20906-213549(1).jpg

    NTB annual fee increased to 1000/-
     
    • Angry
    Reactions: siri_ayya

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    kapanawa ban. HNB eke mage kapala tibba. man ahuwama kiwwa masa 6n 6ta 200 kapanawa kiyala. eeta amathrawa dan online income ekata remittance kiyala 400k kapanawa hama transcation ekatama hnb eke.
    Online වල remittance වලට කපන්නේ නැනේ.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,147
    9,998
    113
    Online වල remittance වලට කපන්නේ නැනේ.
    mage kapanawa ban. ahuwama kiwwe remittance dan kapanawa kiyala. issra kapuwe na masa 2ka idan kapanawa. ara poliyata ganak kapna seen eka thma tiyei da?

    ඕක 250 දෙකක් නේද බං අවුරුද්දකට.
    Card එක 2 years වලින්ද කොහෙද renew කරන්නත් ඕන එතෙනදී ත‍් kapa ගන්නවා
    na ban mage kapanawa okun. okun ahuwama kiwwe card ekata service charges kiyala. mamath argue kara. eka ehama thmai kiwwa. eeta eha ahala wadak nathi hinda atha arla damma.
    ------ Post added on Sep 7, 2022 at 10:30 AM