dialog wala channel 100+ TSTV enabledpeo tv TIME SHIFT TV thiyena eka wasiyak thiyenawa
dialog wala channel 100+ TSTV enabledpeo tv TIME SHIFT TV thiyena eka wasiyak thiyenawa

machan viu hub kiyanne viu hub 2.0 ekane. nathuwa viu hub mini, viu hub 2.0, viu hub kiyala 3 k nane? man order kale viu hub 2.0 kiyana ekaDialog viu hub eka ganna
Data free for tv
Un router ekak denawa viu hub ekata free
Rewind catch up okkoma thiyenawa
viu hub / viu hub 2.0 kiyanne dish ekai data walinui hybrid duwana eka.machan viu hub kiyanne viu hub 2.0 ekane. nathuwa viu hub mini, viu hub 2.0, viu hub kiyala 3 k nane? man order kale viu hub 2.0 kiyana eka
ehenam hariviu hub / viu hub 2.0 kiyanne dish ekai data walinui hybrid duwana eka.
viu mini eka thamai data walin witharak yanne.
yes aluthma ekamachan viu hub kiyanne viu hub 2.0 ekane. nathuwa viu hub mini, viu hub 2.0, viu hub kiyala 3 k nane? man order kale viu hub 2.0 kiyana eka
kohomada eka ganne. kiyak pay karanna onadaදීලා තියෙන්නෙ Dialog වල නම්
ow.thread එකේ කියලා තියෙන විදියට dialog tv හොදයිනේ බලාගෙන ගියාම
දැන් මාරු වෙන්නත් අමාරුයි, SLT eco-system එකේ හිරවෙලා ඉන්නේ
satellite tv service eke rewind,catchup na.machn, Dialog TV (Satellite) eke rewind catchup thiyenavada? nathnam ViU Mini and ViU hub walata vitharada hamba wenne? Oya ViU kiyala un Wenama market karanne mokada ban? Just curious.
Thanx machn info walatasatellite tv service eke rewind,catchup na.
ViU kiyanne dialog wala OTT streaming service ekata.
me weddi loke thiyena godak networks walin OTT streaming service launch karala thiyenawa.airtel xstream, AT&T directv stream,jiotv+ wage ewa.
hethuwa thamyi DTH,IPTV services kaalayak yaddi ayin wenawa streaming services udata ena nisa.
U.S. wala nam eka lokuwatama wenawalu dan.
------ Post added on Sep 7, 2022 at 1:10 PM
ඔව් වෙනරටවල් වල දැන් pay tv biz පාඩුපිට දුවන්නෙ US වල දැන් streaming mainstream වෙලා තියෙන්නේ ඉන්දියාවෙත් dishtv අනාත වේගෙන යන්නෙ. ඒකට මෙහෙ අලුත් සැට් නෙට්වර්ක් දානවViU kiyanne dialog wala OTT streaming service ekata.
me weddi loke thiyena godak networks walin OTT streaming service launch karala thiyenawa.airtel xstream, AT&T directv stream,jiotv+ wage ewa.
hethuwa thamyi DTH,IPTV services kaalayak yaddi ayin wenawa streaming services udata ena nisa.
U.S. wala nam eka lokuwatama wenawalu dan.
------ Post added on Sep 7, 2022 at 1:10 PM
ow.ඔව් වෙනරටවල් වල දැන් pay tv biz පාඩුපිට දුවන්නෙ US වල දැන් streaming mainstream වෙලා තියෙන්නේ ඉන්දියාවෙත් dishtv අනාත වේගෙන යන්නෙ. ඒකට මෙහෙ අලුත් සැට් නෙට්වර්ක් දානවහරිහමං ISP කෙනෙක් නෑනෙ බං මේ රටට 40GB න් මොන OTT ද.
kohomada eka ganne. kiyak pay karanna onada
rewind karanna menu walata yanna ona kiyala boruwak kiwwe kauda?4000ස් ගාණක්. අරන් තියෙන prepaid වලට මල කරදරේ msg එවනවා ජීවිත කාලෙටම එක රීලෝඩ් එකෙන් TV බලන්ඩ. චැනල් 30 ගාණක් ගන්ඩ මේ ඩයලොග් ටීවී ගිණුමට රු. 4000ස් කීයක්ද මන්දා reload කරන්න කිය කිය. මං ගත්තෙ නෑ. Peo TV වගේ ලේසියෙන් Rewind TV නැතුව වැඩක් නෑ. Peo TV පාවිච්චි කරන්නෙ ඒ නිසා. ඩයලොග් එකේ rewind TV ජරාවක්. වෙන වෙනම menu වලට ගිහින් select කර කර වාත වෙන්න ඕන.
rewind karanna menu walata yanna ona kiyala boruwak kiwwe kauda?
arrow keys walin lesiyenma puluwan.
catchup waladi nam IPTV services wala tikk lesi.eth tv guide eken gihilla catchup karana ekath amaru wadak newei.
oya kiyanne viu hub 2016,17 apu eka gana.මං පාවිච්චි කලා bro. මට සේරම ඒවා free හම්බුනේ. Peo TV වල rewind කරන විදිය දන්නවද ඔයා? බල බල ඉන්න live program එකම එක button එකක් එබුවම rewind වෙනවා 2x speed එකෙන්. ආයෙම ඒ button එකම එබුවම 4x speed එකෙන්ද කොහෙද. ඔහොම 32ට හරි 64ට හරි speed වෙනකම් පුළුවන්.
Dialog TV වල එහෙම තියෙනවද? මට මතක හැටියටනම් ඒකෙ live බල බල ඉද්දි rewind ඕනනම් වෙනම menu එකකට ගිහින් අපිට බලන්න ඕන channel එක තෝරලා ඒකෙ අදාල වෙලාවට තියෙන program එක තෝරලා ඒක play කරලා බලන්න ඕන. දැන් live play වෙන එකම එක button එකෙන් rewind වෙන්න හදලද නම් දන්නෙ නෑ. ඉස්සර නම් තිබ්බෙ ඔහොම.
PS: මම TV බලන්නෙ නෑ. අම්මයි තාත්තයි බලන්නෙ. එයාලට ඔය වැඩි වැඩ කරදරයි. Peo බලලා ඒක rewind කරන විදිය දන්නවා. ඒකයි dialog ආයෙ දාගන්නෙ නැත්තෙ. නැතිනම් Dialog එකට 4000ස් ගාණ දෙන එක වාසියි peo එකට 899ක්ද කීයක්ද මන්ද මාස්පතා දෙනවට වඩා.
oya kiyanne viu hub 2016,17 apu eka gana.
eka successful une nathi nisa thamyi viu hub 2.0 awe.
aluth eke ohoma issues na.
catchup,rewind lesi.e wagema catchup,rewind channels 100+ thiyenawa.
Machn. Mama oya terms wadiya danne na. Mama mehema examples kivvoth harida?ow.
habayi lankaweth DTH services walata left wenna wenawa anith ratawal godakuth me widiyata fast switch unoth.
godak network switch wenna gaththama decoders, satellite TP wage dewal wala charges wadi wenna puluwan.
ow.Machn. Mama oya terms wadiya danne na. Mama mehema examples kivvoth harida?
DTH - Dialog TV
IPTV - PeoTV
OTT - Dialog ViU Mini
DTH + OTT - ViU Hub
Google kalaama oya wage idea ekak thamai aave.
oya wage thama menue yanna deyak nahaමං පාවිච්චි කලා bro. මට සේරම ඒවා free හම්බුනේ. Peo TV වල rewind කරන විදිය දන්නවද ඔයා? බල බල ඉන්න live program එකම එක button එකක් එබුවම rewind වෙනවා 2x speed එකෙන්. ආයෙම ඒ button එකම එබුවම 4x speed එකෙන්ද කොහෙද. ඔහොම 32ට හරි 64ට හරි speed වෙනකම් පුළුවන්.