Picture light Sri Lanka

batwise

Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    51E2ASRenTL._AC_SL1500_.jpg

    Link

    Me wage lights ganna thanak dannawada lankawe? Painting ekak yatin or udin danna..
    wireless wenna ona na. wired sudu light ekak.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    Oka painting ekak udin dammama disturbing nedda?

    Led strips wage mokda?
    eka math kalpana kara. etakota irak wage ne bn, mata ona glow wenna. nattan mage me tiana eke athulen dannat puluwn. ida tianawa. Fabric ekaka tienne. material eka.

    man eliyen diga torch light ekak gahala baluwa, etakota nan lassanata tianwa.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    Acrylic light කියලා ජාතියක් තියේ ඔය painting වල පාට එහෙම වෙනස් නොවෙන්න හදලා තියන ඒවා, එහෙම සීන් එකක් ද ඔය?
    ඔව් ඔව්. 5000k light da mkdda ekakut tianawa eliye..
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • ඔව් ඔව්. 5000k light da mkdda ekakut tianawa eliye..
    පොඩ්ඩක් බලලා හොයලා painting සීන් එකේ ඉන්න උන්ගෙන් අහලා ගනින් බං ඔය සමහර ලයිට් වලට කෝදුරුවෝ වගේ පොඩි පොඩි පියාඹන සත්තු attract වෙන සීන් තියනවා, එක්කෝ ඒ ලයිට් වල frequency මොනාහරි නිසා එහෙම නැත්තන් වෙන මොකක් හරි නිසා, මම දන්න එකෙක් ඔහොම sensors තියන Acrylic light එකක් install කරලා උගේ වටිනා paint එකකට කෙල වෙලා තිබ්බා සත්තු නිසා, sensor කියන්නේ හවසට එහෙම කරුවල උනාම ලයිට් එක auto on වෙනවා පට්ට ලස්සනයි කාමරේ අර painting එක highlight වෙනවා low light condition එකක් ආවාම, පොර ලංකාවේ ඉන්න එකෙක් නෙමෙයි පොරගේ ගෙදර බාලා ගන්න එකාට ඔය සීන් ගැන දැනුමක් තිබිලා නෑ painting එක වටිනවා කියලා.
     
    • Like
    Reactions: batwise

    Meka painting eka wage penuma, but printed on canvas.
    Thanks. Ekat balanna ona.. TORCH eka yatin gahuwama lassanata penawa bn raata. Ekai baluwe..
     
    HmNRazor

    Well-known member
  • Meka painting eka wage penuma, but printed on canvas.
    Thanks. Ekat balanna ona.. TORCH eka yatin gahuwama lassanata penawa bn raata. Ekai baluwe..
    ආ එහෙනම් අවුලක් වෙන එකක් නෑ! මම හිතුවේ අතින් ඇඳපු සීන් එකේ paintings කියලා, ඒවා එකතු කරන උනුත් ඉන්නවා නේ.

    ඔව් අනිවා acrylic lights, highlight lights, spot lights තියෙන්න ඕනි wall painting වගේ සීන් වලට, මම මැදපෙරදිග හිටපු කාලේ දැකලා තියනවා සමහර අරාබි ගෙවල් වල එක එක scenery තියන කාපට් / rug වගේ ඒවා බිත්ති වල ගහලා ඔහොම spot light සීන් දාලා තියනවා පට්ට ගති
     
    • Like
    Reactions: batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    ඔව් අනිවා acrylic lights, highlight lights, spot lights තියෙන්න ඕනි wall painting වගේ සීන් වලට, මම මැදපෙරදිග හිටපු කාලේ දැකලා තියනවා සමහර අරාබි ගෙවල් වල එක එක scenery තියන කාපට් / rug වගේ ඒවා බිත්ති වල ගහලා ඔහොම spot light සීන් දාලා තියනවා පට්ට ගති
    ඔව් බං. බලන්න ඕන හොයලා. දන්න තැනක් තියනවාද කියලා බැලුවේ.