Link
Me wage lights ganna thanak dannawada lankawe? Painting ekak yatin or udin danna..
wireless wenna ona na. wired sudu light ekak.
eka math kalpana kara. etakota irak wage ne bn, mata ona glow wenna. nattan mage me tiana eke athulen dannat puluwn. ida tianawa. Fabric ekaka tienne. material eka.Oka painting ekak udin dammama disturbing nedda?
Led strips wage mokda?
මට ටිකක් දිග එකක් බැලුවේ . අඩි 4k පළල..painting walata gahane spot light podi
ඔව් ඔව්. 5000k light da mkdda ekakut tianawa eliye..Acrylic light කියලා ජාතියක් තියේ ඔය painting වල පාට එහෙම වෙනස් නොවෙන්න හදලා තියන ඒවා, එහෙම සීන් එකක් ද ඔය?
පොඩ්ඩක් බලලා හොයලා painting සීන් එකේ ඉන්න උන්ගෙන් අහලා ගනින් බං ඔය සමහර ලයිට් වලට කෝදුරුවෝ වගේ පොඩි පොඩි පියාඹන සත්තු attract වෙන සීන් තියනවා, එක්කෝ ඒ ලයිට් වල frequency මොනාහරි නිසා එහෙම නැත්තන් වෙන මොකක් හරි නිසා, මම දන්න එකෙක් ඔහොම sensors තියන Acrylic light එකක් install කරලා උගේ වටිනා paint එකකට කෙල වෙලා තිබ්බා සත්තු නිසා, sensor කියන්නේ හවසට එහෙම කරුවල උනාම ලයිට් එක auto on වෙනවා පට්ට ලස්සනයි කාමරේ අර painting එක highlight වෙනවා low light condition එකක් ආවාම, පොර ලංකාවේ ඉන්න එකෙක් නෙමෙයි පොරගේ ගෙදර බාලා ගන්න එකාට ඔය සීන් ගැන දැනුමක් තිබිලා නෑ painting එක වටිනවා කියලා.ඔව් ඔව්. 5000k light da mkdda ekakut tianawa eliye..
Meka painting eka wage penuma, but printed on canvas.පොඩ්ඩක් බලලා හොයලා painting සීන් එකේ ඉන්න උන්ගෙන් අහලා ගනින් බං ඔය සමහර ලයිට් වලට කෝදුරුවෝ වගේ පොඩි පොඩි පියාඹන සත්තු attract වෙන සීන් තියනවා, එක්කෝ ඒ ලයිට් වල frequency මොනාහරි නිසා එහෙම නැත්තන් වෙන මොකක් හරි නිසා, මම දන්න එකෙක් ඔහොම sensors තියන Acrylic light එකක් install කරලා උගේ වටිනා paint එකකට කෙල වෙලා තිබ්බා සත්තු නිසා, sensor කියන්නේ හවසට එහෙම කරුවල උනාම ලයිට් එක auto on වෙනවා පට්ට ලස්සනයි කාමරේ අර painting එක highlight වෙනවා low light condition එකක් ආවාම, පොර ලංකාවේ ඉන්න එකෙක් නෙමෙයි පොරගේ ගෙදර බාලා ගන්න එකාට ඔය සීන් ගැන දැනුමක් තිබිලා නෑ painting එක වටිනවා කියලා.
ආ එහෙනම් අවුලක් වෙන එකක් නෑ! මම හිතුවේ අතින් ඇඳපු සීන් එකේ paintings කියලා, ඒවා එකතු කරන උනුත් ඉන්නවා නේ.Meka painting eka wage penuma, but printed on canvas.
Thanks. Ekat balanna ona.. TORCH eka yatin gahuwama lassanata penawa bn raata. Ekai baluwe..
ඔව් බං. බලන්න ඕන හොයලා. දන්න තැනක් තියනවාද කියලා බැලුවේ.ඔව් අනිවා acrylic lights, highlight lights, spot lights තියෙන්න ඕනි wall painting වගේ සීන් වලට, මම මැදපෙරදිග හිටපු කාලේ දැකලා තියනවා සමහර අරාබි ගෙවල් වල එක එක scenery තියන කාපට් / rug වගේ ඒවා බිත්ති වල ගහලා ඔහොම spot light සීන් දාලා තියනවා පට්ට ගති
Light එකක් ගන්න කම් bump wei ද දන් නැthavama bump,up use karanawadha, dhaen godak forum vala oka karannee naehae.
Daraz eka balanna, naethnam ebay ekee thamaaLight එකක් ගන්න කම් bump wei ද දන් නැ
![]()
Eke na. Amazon eke wtri set wune. Masayk wtra yanawa be ekat kapruken dammatDaraz ekee balanna