HNB Credit card ?

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    HNB credit card එකක් ගන්න එක වටිනවද?

    හොඳ offers තියෙනවද?

    මට life time annual fee free HNB card එකක් ගන්න චාන්ස් එකක් තියෙනවා.
    ගන්නවද නැද්ද බැලුවෙ
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,527
    6,502
    113
    මචං අර katunayake ඉන්නවා කිව්ව ඔයාගේ girlවත් අරගෙනද රට යන්නේ.
    දැන් ඩොකාල සේරම රට ගියාම අපිට ගොඩ වෙද්දුන්ගෙන් බෙහෙත් අරන් මැරෙන්න වෙන්නේ.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    මචං අර katunayake ඉන්නවා කිව්ව ඔයාගේ girlවත් අරගෙනද රට යන්නේ.
    දැන් ඩොකාල සේරම රට ගියාම අපිට ගොඩ වෙද්දුන්ගෙන් බෙහෙත් අරන් මැරෙන්න වෙන්නේ.
    අනේ මංදා ඉතින්. යන්නෙ නැති අය ඉතුරු වේවිනේ.

    ganin machan
    හොඳ offers සෙට් වෙනවද?
    ------ Post added on Sep 8, 2022 at 5:43 PM

    කාලෙකට පස්සෙ
    ඔව් බ්‍රෝ.MD එකේ එක්සෑම් ඔක්කොම ඉවර වෙනකන් ආවෙ නෑ පහුගිය කාලේ. දැන් ෆ්‍රී.
    ------ Post added on Sep 8, 2022 at 5:44 PM
     
    • Like
    Reactions: HAneo and shenat

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    මන් සම්පත් එකෙන් ඇහුව දැන් දෙන්නේ නැහැලු උන් credit card, fd එකක් දාල ගන්න පුළුවන්ලු :baffled:
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    Good card.
    Mona qualifications walatada machn annual fee free cards hamba wenne?
    මේසන් බාස්ට බදාම සප්ලයි

    Hodaiyi card eka offers thiyanawa

    Limit eka wadi karanne na, eka tham awula
    ලිමිට් කිව්වේ ක්‍රෙඩ්ටි ලිමිට් එකද?
    ------ Post added on Sep 8, 2022 at 7:56 PM

    HNB එකෙ Exchange rates නම් හොදයි වෙන මුකුත් නොදනී
    ස්තූතියි :cool:
    ------ Post added on Sep 8, 2022 at 7:56 PM

    මන් සම්පත් එකෙන් ඇහුව දැන් දෙන්නේ නැහැලු උන් credit card, fd එකක් දාල ගන්න පුළුවන්ලු :baffled:
    සම්පත් එකෙන් life time annual fee free card offer එකක් එනකන් මම මේ බලන් ඉන්නෙ 😕
    ------ Post added on Sep 8, 2022 at 7:57 PM
     
    • Sad
    Reactions: nkt

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    මේසන් බාස්ට බදාම සප්ලයි


    ලිමිට් කිව්වේ ක්‍රෙඩ්ටි ලිමිට් එකද?
    ------ Post added on Sep 8, 2022 at 7:56 PM
    oww. mulin ma honda ganak illanna machan. nathnam wadi karaganna letter denna ona mala karumayak

    mulin honda ganak illanna
     
    • Love
    Reactions: Roxxy2K

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,245
    40,945
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    HNB credit card එකක් ගන්න එක වටිනවද?

    හොඳ offers තියෙනවද?

    මට life time annual fee free HNB card එකක් ගන්න චාන්ස් එකක් තියෙනවා.
    ගන්නවද නැද්ද බැලුවෙ
    Yep honda offers tiyenawa pons Hotels walata, PIzza Hut, travel

     
    • Love
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    annual fee neththan ethin ganna
    use kale nethath awulak nene
    ඔව් bro. BOC and People's bank දෙකක් තියෙනවා දැනට. දෙකම Lifetime Annual fee free. ඔහේ තියෙනවා. වයිෆ් එක්ක රවුමක් ගහද්දි හොටෙල් බුක් කරන්න තමයි යූස් කරේ.

    මේකත් ගන්නවද බැලුවේ.
    ගන්නම්.

    Sampath nam cashback card eken within 2 months walin wage annual fee eka cover kara ganna puluwan.
    මට ඕක සෙට් උනා අවූරුදු දෙකකට වගේ කලින්. මෝඩ කමට ගත්තෙ නෑනෙ බං.
    ------ Post added on Sep 8, 2022 at 10:31 PM
     
    • Sad
    Reactions: senewimala1988

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    HNB credit card එකක් ගන්න එක වටිනවද?

    හොඳ offers තියෙනවද?

    මට life time annual fee free HNB card එකක් ගන්න චාන්ස් එකක් තියෙනවා.
    ගන්නවද නැද්ද බැලුවෙ
    komada mcn set karagtte, apitat baida life time annual fee free HNB card ekak ganna
     
    • Sad
    Reactions: Roxxy2K