HNB Credit card ?

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    One of the best CCs in Sri Lanka if not the best. They have a vast variety of offers. Go for it.
    Check here : https://www.hnb.net/personal/promotions/card-promotions
    එල මචං. තැන්කූ

    komada mcn set karagtte, apitat baida life time annual fee free HNB card ekak ganna
    සෙට් කරගත්තෙ නෑ බ්‍රෝ. වැඩ කරන හොස්පිටල් එකේ මාස දෙකකට සැරයක් වගේ මොකක් හරි මගුලකින් පස්සෙන් එලෝ එලෝ කාඩ් දෙන්න හදනවා. මේ සැරේ ඕක. HNB නිසා සළකලා බැලුවේ.
    ------ Post added on Sep 9, 2022 at 7:29 AM
     
    • Love
    Reactions: SIC

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Mama use karanawa den aurudu ganak. E mae full pay karanam interest ekak ne. Anika me tikema masa 6k yanakan handling fee nethuwa 10K ta wedi one transation ekak installments walata dala denawa. Mara wasi
     
    • Like
    Reactions: Roxxy2K

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඇනුවල් ෆී නැත්තන් දෙන ඕනේ එකක් ගනින් මචන්. එපා කියල හිතුනොත් අයින් කරල දාපන්. offers හොඳටම දෙන්නේ මේ බැංකුව කියල එකක් නැහැ. එක එක කාලෙට එක එක ඒවා, හිතාගන්න බැරි තැන් වල එක පාරටම offers සෙට් වෙනවා.

    උදාහරනෙකට අගෝස්තු 31ට වෙනකන් Colombo city center එකේ Food Studio එකේ 30% off offer එකක් තිබ්බ DFCC card එකට. මට නම් සාමාන්යෙන් DFCC ගත්ත දවසේ ඉඳල වැඩක් ඇති offer එකක් කියල එකක් සෙට් වෙලා නැහැ. ඕක තමයි සෙට් උනේ. එහෙම එකක් දැක්ක ගමන් ගන්න පුළුවන් ඉතින් කාර්ඩ් දෙක තුනක් තියනවා නම්.
     
    HI_BIX

    Active member
  • Nov 4, 2021
    144
    163
    43
    HNB credit card එකක් ගන්න එක වටිනවද?

    හොඳ offers තියෙනවද?

    මට life time annual fee free HNB card එකක් ගන්න චාන්ස් එකක් තියෙනවා.
    ගන්නවද නැද්ද බැලුවෙ
    man gawath tiyenawa
    unge site eke offers update wenawa
    godak welawata api yanneth offers balala tamai 20-40% off wenawa
    man nam masekata 20-50 range eke transaction karanawa card eken. debit ekata wada labai itin offers tiyena nisa
     
    • Like
    Reactions: Roxxy2K

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,609
    5,759
    113
    KALUTHARA
    gedarata badu gannawanm masen cover karataki sampath card annual fee eka nm , keells , food city ehema sahenna offers thiye. kohomat credit card eken 0 intrest badu ganna eka labai gewanna unat, electronics ehema , rupiyala enna enna watenawane
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    Mama use karanawa den aurudu ganak. E mae full pay karanam interest ekak ne. Anika me tikema masa 6k yanakan handling fee nethuwa 10K ta wedi one transation ekak installments walata dala denawa. Mara wasi
    ස්තූතියි

    ඇනුවල් ෆී නැත්තන් දෙන ඕනේ එකක් ගනින් මචන්. එපා කියල හිතුනොත් අයින් කරල දාපන්. offers හොඳටම දෙන්නේ මේ බැංකුව කියල එකක් නැහැ. එක එක කාලෙට එක එක ඒවා, හිතාගන්න බැරි තැන් වල එක පාරටම offers සෙට් වෙනවා.

    උදාහරනෙකට අගෝස්තු 31ට වෙනකන් Colombo city center එකේ Food Studio එකේ 30% off offer එකක් තිබ්බ DFCC card එකට. මට නම් සාමාන්යෙන් DFCC ගත්ත දවසේ ඉඳල වැඩක් ඇති offer එකක් කියල එකක් සෙට් වෙලා නැහැ. ඕක තමයි සෙට් උනේ. එහෙම එකක් දැක්ක ගමන් ගන්න පුළුවන් ඉතින් කාර්ඩ් දෙක තුනක් තියනවා නම්.
    දැනට BOC and Peoples's Bank දෙකක් තියෙනවා දෙකම lifetime annual fee free.

    මේකටත් දැන් ok එක දුන්නා. පහුගිය කාලේ Pan Asia and NDB ත් ඔෆර් ආවා. ඒවනම් ගන්න ගියෙ නෑ. තේරුමක් නෑ වගේ නිසා.
    ------ Post added on Sep 9, 2022 at 6:48 PM

    man gawath tiyenawa
    unge site eke offers update wenawa
    godak welawata api yanneth offers balala tamai 20-40% off wenawa
    man nam masekata 20-50 range eke transaction karanawa card eken. debit ekata wada labai itin offers tiyena nisa
    🙏 ස්තූතියි
    ------ Post added on Sep 9, 2022 at 6:48 PM

    gedarata badu gannawanm masen cover karataki sampath card annual fee eka nm , keells , food city ehema sahenna offers thiye. kohomat credit card eken 0 intrest badu ganna eka labai gewanna unat, electronics ehema , rupiyala enna enna watenawane
    ස්තූතියි 🙏
    ------ Post added on Sep 9, 2022 at 6:49 PM
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,667
    19,537
    113
    Oka ganin machan HNB wala offers tikak wadiyen set wenawa hugakma hotels walata. Ganige ammatat ohomama hospital eke balen age gahala life time free kiyala passe second year eke idala HSBC eke un gaana kapanna aragena ea magula cancel karala damma. Ubat poddk hariyata balapn ganna kalin life time free kiyala tamai okun denne. Hospital nisa un dannwa aniwaren gewannat puluwan kiyala.
     
    • Like
    Reactions: Roxxy2K

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    Oka doctors lata dena offer ekak neda?
    1662739981634.jpg
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    HNB platinum eka apply karanna monawada requirements?
    බැංකුවෙන් පොඩ්ඩක් අහලා බලන්න මචං

    Oka ganin machan HNB wala offers tikak wadiyen set wenawa hugakma hotels walata. Ganige ammatat ohomama hospital eke balen age gahala life time free kiyala passe second year eke idala HSBC eke un gaana kapanna aragena ea magula cancel karala damma. Ubat poddk hariyata balapn ganna kalin life time free kiyala tamai okun denne. Hospital nisa un dannwa aniwaren gewannat puluwan kiyala.
    අද ඇප්ලයි කලා බ්‍රෝ. :cool:
    ------ Post added on Sep 9, 2022 at 9:48 PM

    Oka doctors lata dena offer ekak neda?View attachment 183800
    ඔව්. ඕක තමයි.
    ------ Post added on Sep 9, 2022 at 9:49 PM
     
    • Like
    Reactions: Prabasha