මේ courses 6න් කැමති එකක් සැප්තැම්බර් 26ට කලින් ඉවර කරන්න
මුලින්ම ඉවර කරන 1000ට Google cloud T-shirt එකක් free දෙනවා

ඒ නිසා ඉක්මන් කරන්න වෙයි
මුලින්ම ඉවර කරන 1000ට Google cloud T-shirt එකක් free දෙනවා
- Data Engineering, Big Data, and Machine Learning on GCP Specialization
- Architecting with Google Kubernetes Engine Specialization
- Getting started with Google Workspace Specialization
- Developing Applications with Google Cloud Specialization
- Machine Learning for Trading Specialization

ඒ නිසා ඉක්මන් කරන්න වෙයි
මේකත් කරන්නේ Google Cloud එකෙන්මයි
https://go.qwiklabs.com/learn-to-earn
මේකටනම් අරවගේ පොරකන්න ඕන නෑ
ආතල් එකේ නිවි සැනසිල්ලේ කරලා මේ පහල තියෙන ඒවා win කරන්න පුලුවන්
https://go.qwiklabs.com/learn-to-earn
මේකටනම් අරවගේ පොරකන්න ඕන නෑ

ආතල් එකේ නිවි සැනසිල්ලේ කරලා මේ පහල තියෙන ඒවා win කරන්න පුලුවන්

good luck