Learn & Claim your Google Cloud t-shirt | Hurry Up

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මේ courses 6න් කැමති එකක් සැප්තැම්බර් 26ට කලින් ඉවර කරන්න
    මුලින්ම ඉවර කරන 1000ට Google cloud T-shirt එකක් free දෙනවා

    ඉන්දියන් බංගලි පක්කු මල පෙරේතයෝ වගේ මේවට පොර කන්නේ:rofl:
    ඒ නිසා ඉක්මන් කරන්න වෙයි

    මේකත් කරන්නේ Google Cloud එකෙන්මයි
    https://go.qwiklabs.com/learn-to-earn

    මේකටනම් අරවගේ පොරකන්න ඕන නෑ:yes:
    ආතල් එකේ නිවි සැනසිල්ලේ කරලා මේ පහල තියෙන ඒවා win කරන්න පුලුවන්

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    thanks Exame එකේ copy කරන්න විදියක් නැද්ද 🙄
    coursera එකේ progress එක trace කරනවා මං හිතන්නේ
    අර spoil කරලා තියෙන එකේ නම් cheat කරන්න පුලුවන්;)

    ඒකේ දැනට ongoing challange එකක් නැහැ, උන්ගේ twitter එක follow කරන්න ඊලට dates දැනගන්න
    https://twitter.com/qwiklabs
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,733
    28,088
    113
    මේකත් කරන්නේ Google Cloud එකෙන්මයි
    https://go.qwiklabs.com/learn-to-earn

    මේකටනම් අරවගේ පොරකන්න ඕන නෑ:yes:
    ආතල් එකේ නිවි සැනසිල්ලේ කරලා මේ පහල තියෙන ඒවා win කරන්න පුලුවන්

    Thanks for stopping by! The latest Learn to Earn challenge has ended. Looking forward to the next challenge? Stay tuned on LinkedIn, Twitter and YouTube. Or join us over in the community forum!
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    46,961 already enrolled 🙃
    නෑ නෑ ඕවා කලින් ඉදන් තිබුණ coursera එකේ, මාත් කරලා තියෙනවා
    ඒවත් එක්ක count වෙන්නේ

    ඕකටම කියලා පටන්ගත්ත 10,000ක් වගේ ඇති
    උන්ටත් බාගයක් යද්දි එපා වෙනවා:yes::yes:

    @CorD SaC
    ඒකේ දැනට ongoing challange එකක් නැහැ, උන්ගේ twitter එක follow කරන්න ඊලට dates දැනගන්න
    https://twitter.com/qwiklabs
     
    • Love
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,733
    28,088
    113
    නෑ නෑ ඕවා කලින් ඉදන් තිබුණ coursera එකේ, මාත් කරලා තියෙනවා
    ඒවත් එක්ක count වෙන්නේ

    ඕකටම කියලා පටන්ගත්ත 10,000ක් වගේ ඇති
    උන්ටත් බාගයක් යද්දි එපා වෙනවා:yes::yes:

    @CorD SaC

    එල එල බලමු
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    මේ courses 6න් කැමති එකක් සැප්තැම්බර් 26ට කලින් ඉවර කරන්න
    මුලින්ම ඉවර කරන 1000ට Google cloud T-shirt එකක් free දෙනවා

    ඉන්දියන් බංගලි පක්කු මල පෙරේතයෝ වගේ මේවට පොර කන්නේ:rofl:
    ඒ නිසා ඉක්මන් කරන්න වෙයි

    මේකත් කරන්නේ Google Cloud එකෙන්මයි
    https://go.qwiklabs.com/learn-to-earn

    මේකටනම් අරවගේ පොරකන්න ඕන නෑ:yes:
    ආතල් එකේ නිවි සැනසිල්ලේ කරලා මේ පහල තියෙන ඒවා win කරන්න පුලුවන්

    Courses walata free enroll wenna ba neda? :)
     
    • Like
    Reactions: NRTG

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Courses walata free enroll wenna ba neda? :)
    From July 1 to December 31, 2022, you can get free access to select Google Cloud Projects, standalone courses, Specialization, or Professional Certificates.

    Standalone courses are free for 180 days after you enroll.
    Specializations and Professional Certificates are free for the first month
    after that, each program will auto-renew at $49 per month until you cancel.

    අලුත් account එකකින් මේ ගිහිල්ලා 30-day trial එක ගන්න, card එක link කරන්න වෙනවා
    course එක ඉවර වුණ ගමන් අනිත් පැත්තට cancel කරලා දාන්න
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    මේ courses 6න් කැමති එකක් සැප්තැම්බර් 26ට කලින් ඉවර කරන්න
    මුලින්ම ඉවර කරන 1000ට Google cloud T-shirt එකක් free දෙනවා

    ඉන්දියන් බංගලි පක්කු මල පෙරේතයෝ වගේ මේවට පොර කන්නේ:rofl:
    ඒ නිසා ඉක්මන් කරන්න වෙයි

    මේකත් කරන්නේ Google Cloud එකෙන්මයි
    https://go.qwiklabs.com/learn-to-earn

    මේකටනම් අරවගේ පොරකන්න ඕන නෑ:yes:
    ආතල් එකේ නිවි සැනසිල්ලේ කරලා මේ පහල තියෙන ඒවා win කරන්න පුලුවන්

    card details illanawa ban.

    :(
     
    • Like
    Reactions: NRTG

    IT kolla

    Active member
  • Mar 8, 2022
    171
    168
    43
    මේ courses 6න් කැමති එකක් සැප්තැම්බර් 26ට කලින් ඉවර කරන්න
    මුලින්ම ඉවර කරන 1000ට Google cloud T-shirt එකක් free දෙනවා

    ඉන්දියන් බංගලි පක්කු මල පෙරේතයෝ වගේ මේවට පොර කන්නේ:rofl:
    ඒ නිසා ඉක්මන් කරන්න වෙයි

    මේකත් කරන්නේ Google Cloud එකෙන්මයි
    https://go.qwiklabs.com/learn-to-earn

    මේකටනම් අරවගේ පොරකන්න ඕන නෑ:yes:
    ආතල් එකේ නිවි සැනසිල්ලේ කරලා මේ පහල තියෙන ඒවා win කරන්න පුලුවන්

    දැන් apply කරන්න පුලුවන්ද මේකට?