🇬🇧⚡ UNCONFIRMED

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,886
    34,209
    113
    එලිසබෙත් ආච්චි මලොත් ඒක ලංකාවට සහ ලෝක දේශපාලනයට බලපාන්නේ කොහොමද? දන්න කෙනෙක් කියපල්ලකෝ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,612
    113
    මාලඹේ
    එලිසබෙත් ආච්චි මලොත් ඒක ලංකාවට සහ ලෝක දේශපාලනයට බලපාන්නේ කොහොමද? දන්න කෙනෙක් කියපල්ලකෝ
    @hasithayad මෙන්න පොඩ්ඩක් විස්තර කරලා කියපන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,443
    22,099
    113
    Gotland
    මලා කියන්නේ පිලිවෙලින් ඊළඟට මයිනා ගෝතයා රනිලා යනවා
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ඔක්කොම යුරොපේ රටවල් වහල් සේවය අවසාන කාලෙයෙදී වහලින් හා අපිකානු ජාතිකයින් අයේ එයාලාගේ රටවලට යැවුවා. එත් මෙයා අවසර දුන්නා ඒකැමතී කෙනෙක් ට එංගලන්තයේ පුරවැසිකම අරගෙන ජිවත් වෙන්නෙ. සරලව කිව්වොත් එයා එලෙව්වේ නෑ අරුන්ව.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,031
    19,515
    113
    Miami
    Mage kathawak naha ban charles lath ekka. Podi ekage kasadewat okunge kisi kenekuta kiwwe naha api. Lankawata awata passe unnada malada kiyala hewwe nathi unwa mage nam malagamata wath epa ban
    E unata unuth depala walata aithiwasikam kiyaine. Ethakota mokada wenne?
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,697
    1
    14,251
    113
    4c0ff4d392c61eecc64ace3b976d08bb.png
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    🇬🇧❗️High-ranking members of the royal family have arrived at Balmoral Castle

    Prince William was seen driving, Prince Andrew next to him, and the Earl and Countess of Wessex in the back seats.

    🇬🇧⚡People started laying flowers at the gates of Buckingham Palace — Sky News
    Meanwhile, Queen Elizabeth II was spotted preparing tea for her guests.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    🇬🇧❗️High-ranking members of the royal family have arrived at Balmoral Castle

    Prince William was seen driving, Prince Andrew next to him, and the Earl and Countess of Wessex in the back seats.

    🇬🇧⚡People started laying flowers at the gates of Buckingham Palace — Sky News
    පච දාන්න එපා මිනියෝ. තවම මැරිලා නෑ. මල් තියන්නෙ අහවල් එකටද? කෝ දාපම් සෝස්.