Ramuwa , you tube channel eke Brainchiper ekata payment kala

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,980
    1
    100,550
    113
    33
    Kalutara
    අප්පට සිරි මාසෙකට රුපියල් 3700ක් විතර. 🥴

    ඉතින් ඔව්ව කරපු එකෙක් නැද්ද මේකෙ හොයාගන්න?

    download karanna goda amaruy kiyala yaluwek qwa..
    black screen ekak ekka ip address eka watenawalu
    screen saver eka wagee
    ඇයි වීඩියෝ එකේ IDM panel එක එන්නෙ නැද්ද?
    ------ Post added on Sep 9, 2022 at 1:24 PM

    අපිත් කරලා ග්‍රැපික් ලෝකය අතික්‍රමනය කරමුද? 😎
    ------ Post added on Sep 9, 2022 at 1:26 PM
     
    • Like
    Reactions: corp

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,217
    923
    113
    download karanna goda amaruy kiyala yaluwek qwa..
    black screen ekak ekka ip address eka watenawalu
    screen saver eka wagee
    ow ban mm IDM key ekakuth aran try kala, after download, mokuth nea data aparade

    Hebei inthn yam deyak thiyenawa wage ban api wage unta
    ------ Post added on Sep 9, 2022 at 1:27 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,980
    1
    100,550
    113
    33
    Kalutara
    ow ban mm IDM key ekakuth aran try kala, after download, mokuth nea data aparade

    Hebei inthn yam deyak thiyenawa wage ban api wage unta
    ------ Post added on Sep 9, 2022 at 1:27 PM
    මොන වගේ උන්ටද අපි වගේ උන් කිව්වෙ?
     
    • Like
    Reactions: corp

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අප්පට සිරි මාසෙකට රුපියල් 3700ක් විතර. 🥴

    ඉතින් ඔව්ව කරපු එකෙක් නැද්ද මේකෙ හොයාගන්න?

    මාස 5ක් විතර සල්ලි ගෙවල නැවත්තුව බන්. ඒ ටිකෙත් හරියට කලේ නෑ. පොඩි පොඩි ටිප්ස් අල්ලගත්ත
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,980
    1
    100,550
    113
    33
    Kalutara
    මාස 5ක් විතර සල්ලි ගෙවල නැවත්තුව බන්. ඒ ටිකෙත් හරියට කලේ නෑ. පොඩි පොඩි ටිප්ස් අල්ලගත්ත
    Ai e ekatawath focus eka nadda? Hariyata kala nam godada?

    Api keewe mm wage un ban , weda godaaak thibilath karaganna amaru, hitha ekagawa wede iwara karaganna amaru, tawa... ona nea neda
    Meke awilla kale kana apitath wadak ganna puluwan weida?
     
    • Like
    Reactions: corp

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,217
    923
    113
    මාස 5ක් විතර සල්ලි ගෙවල නැවත්තුව බන්. ඒ ටිකෙත් හරියට කලේ නෑ. පොඩි පොඩි ටිප්ස් අල්ලගත්ත
    mm karala balala kynnnm , wede thiyenne meka record karaganna beri eka , IDM pop up eka ennema nea , awa ekath wikarayak wela contain eka nea ban
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,407
    2,390
    113
    ඔව් මචන් හොදයි මගේ බ්‍රේන් පවර් එක වැඩි උනා අම්බානකට.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,199
    26,657
    113
    Kandy
    රංඩින්ගාගේ චැනල් උබලත් බලනවද අපි නම් බලන් නෑ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,980
    1
    100,550
    113
    33
    Kalutara
    මේක කරලා උඹ ගොඩ ගියාද දැන්?

    good investment
    උබ කලාද?

    ඔව් මචන් හොදයි මගේ බ්‍රේන් පවර් එක වැඩි උනා අම්බානකට.
    සිරාවටම කලාද උඹ?
    ------ Post added on Apr 23, 2023 at 8:23 PM