@Sandy_Fdo සහෝදරයා.. මේක පබ්ලික් ෆෝරම් එකක්.. විවිධාකාර චරිත මේක ඇතුලෙ තියෙනවා.. අපේ අදහස් සමහර උන්ට ගැලපෙනවා.. ඒත් සමහරුන්ට දිරවන්නෙ නෑ.. මිනිස්සුන්ගේ දෘෂ්ඨිකෝණ අපිට වෙනස් කරන්න බෑ.. ඉතින් මේ ඕපන් ෆෝරම් එකේ ඔයාගෙ reaction score එක ගැන වදවෙන්න එපා.. දන්න මිනිස්සු දන්නවා ඔයා කවුද කියලා.. ඉස්සර මේකෙ තිබුණ Rep system එකක්.. අපි ඒ දවස් වල එමිල් ව රතු කරල තිබුනෙ.. ඇමසින් වගේ තව අයත් හිටියා එහෙම රතු කොටු පිරුණු ඒ දවස් වල.. හැබැයි බලපං අදටත් එමිල එනවා.. කුණුහරුපයක් කියනවා.. කාගෙ හරි අම්මෙකුට බණ්නවා.. යනවා.. අපි මොනව කිවුවත් ඌට වගේ වගක් නෑ... උගෙ ආතල් එක ඌ ගන්නවා.. ඒ වගේ උඹටත් යාළුවො ඉඳියි මේකෙ.. තරහකාරයොත් ඉඳියි.. උඹ ගණන් ගන්න එපා...
@AnuradhaRa උඹටත් මේ කතාවම මම කලින් PM එකකින් කියල ඇති.. රණ්ඩු වෙයල්ලා... එතකොට අපිටත් බෝරිං නෑ.. හැබැයි ඒ රණ්ඩු next level එකට අරන් යන්න එපා.. ඒක බොරු වැඩක්..