What are the best buffets in hotels in Sri Lanka?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,614
    113
    Gampaha
    කොළඹින් පිට අවුට්ස්ටේශන් ගිහින් ගිය ඒව විතරයි තියෙන්නෙ.
    පොලොන්නරුවෙ අරලිය, කෑම හොඳයි. ජාති අඩුයි.
    හම්බන්තොට ශ්‍රැන්ග්‍රිලා එකත් අවුලක් නෑ. හැබැයි තැනයි, නමයි හැටියට මදි වගේ....😃
     
    • Like
    Reactions: madawa_1

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,636
    5,178
    113
    cinnamon grand, kingsburry hondai colombo area eke nan

    anith 5 star ewaye th not bad

    Plates - Cinnamon Grand
    Kandalama Hotel
    Marriot Weligama
    marriot dan ganan balapanko. e kale 20 ta thibba ewa dan 50 i 60 i
    ------ Post added on Sep 13, 2022 at 12:59 PM
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    පොලොන්නරුව අරලිය - shape.. Tea time buffet විතරයි ගිහින් තියෙන්නෙ :)

    Kingsbury - මටනම් සෙට් වුණේ නෑ වැඩිය