කොටුවේ

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    1663071600559.png
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,891
    113
    ලංකාවේ.. ලංකාවේ
    Mewage price peoples park ekata wada aduida machan.?
    එහෙම කියන්න බෑ... සමහර බඩු පීපල්ස් පාරක් අඩුයි, සමහර බඩු මැලිබන් ස්ට්‍රීට් අඩුයි. මැලිබන් ස්ට්‍ර්රීට් තමා ඉසසර ඉදන් ස්ටෂනරි වලට ප්‍රසිද්ද උනේ. 2005-2010 වගේ කඩ කීපයක් පීපල්ස් පාරක් දාලා ඒවායේ එක්සයිස් පොත් විකුනන්න ගත්තා. ඒ පොත් බොහොමයක් නමක් ගමක් නැති නමුත් මිල අඩු දේවල් උනා. බස් ස්ටෑන්ඩ් එක ලගම නිසාත්. මිලෙන් ඉතා අඩු (කොලිටියත් අඩු) පොත් පෑන් වගේ දේවල් නිසා ප්‍රචලිත උනා. පහු පහු වෙනකොට එතනත් ජනප්‍රිය උනා. බොහෝ දේවල් එකතු උනා.

    දැන් තැන් දෙකේම එකම බඩුත් තියනවා. එත් තාමත් පොත් පෑන් වගේ දේවල් පීලස් පාර්ක් ගත්තත් එකයි... A4 හෝ ඒ ආශ්‍රිත කඩදාසි නම් බොහෝවේලාවට පීපල්ස් එකේ අඩු උනා. සමහර බඩු හොද වගේම සමහර බඩු තියෙන්නේ මැලිබන් ස්ට්‍රීට්.

    කඩේකට බඩු ගන්න නම් තැන් දෙකේම දවස් 2-3ක් ඇවිදලා හොයාගන්න වෙයි තමන්ගේ කස්ටමර් බේස් එක අනුව. ගමේ ගොඩේ කඩයක් (ව්‍යවාහාර භාෂාව ලෙස සලකන්න) නම් බොහෝ විට පොත් පත්, කඩදාසි ගන්න වෙන්නේ අඩුම තැනින්. එත් ඉන්ටර්නැෂනල් හෝ කොලබ ප්‍රධාන පෙලේ පාසල් ලග නම් කොලිටිය පළමුව, මිල දෙවනුව වෙන්න පුළුවන්. ගිහින් බලන්න. අනික නටරාජ් කවකටු ඔක්ස්ෆර්ඩ් කවකටු, එතකොට පාට පැන්සල් වල එකම බ්‍රෑන්ඩ් එකේ කොලිටි කීපයක් තියනවා. කොලිටි කිව්වට ඒවා ෆේක් තමා....

    වැඩිය ඕනා නෑ අපි පොඩිකාලේ කියෝපු රෙදියන්ට් වේ පොතෙත් කොලිටි කීපයක් තියනවා. ලාබම එක හොර කොපි. ගැහුවේ මරදාන බස් හෝල්ට් එකක් ආසන්නයේ තිබු පොත් හලක ප්‍රින්ටින් ෂොප් එකකින්....
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    වැඩිය ඕනා නෑ අපි පොඩිකාලේ කියෝපු රෙදියන්ට් වේ පොතෙත් කොලිටි කීපයක් තියනවා. ලාබම එක හොර කොපි. ගැහුවේ ඒ දවස් වල මරදාන බස් හෝල්ට් එකක් ආසන්නයේ තිබු පොත් හලක ප්‍රින්ටින් ෂොප් එකකින්....
    ewalin text books adu ganata gattakida? International syllabus ewwa.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,891
    113
    ලංකාවේ.. ලංකාවේ
    ewalin text books adu ganata gattakida? International syllabus ewwa.
    ඔය අහන්නේ UK සිලබස් අච්චු පොත් නේ. සරලවම කිව්වොත් ලයිසියම් එකේ ටෙක්ස්ට් බූක් සෙට් එක නේ.
    මෙහෙමයි ඔය වැඩේ ගිය අවුරුද්ද වෙනකන් උනේ නෑ. හේතුව පොතක් ඒ දවස් වල රුපියල් 2500-10,000 වගේ මිල පරාසයක තිබ්බ නිසා. අනික ඕවා ගහලා හිරේ යන්න කැමති නැති නිසා. පොත් අවශ්‍ය ප්‍රමනේ සීමිත ප්‍රමානයක් නිසා. මන් ගාව ස්න්ක්‍යා ලේකන නෑ. නමුත් සමස්ත ලංකාවටම ඔය එක පොතකින් කොපි 10,000 ක් වත් යන්නේ නෑ. බොහෝවිට 5000 අඩු ප්‍රමාණයක් වෙන්න ඕනා අවශ්‍ය. එකෙන් හොර මාකට් එක 1000ක් වත් වෙන්නේ නෑ. පොත් ගහන කොට 1000ක් වත් නැතිව ගහලා යන වියදම් කවර් කරන්න බෑ. අනික ඔය මම කිව්වා තැන 1998 වගේ ඉදන් ම හොර පොත් ගහනවා. අල්ලනවා. නඩු දඩ ගෙවනවා. ආයේ කරනවා. ඔන්න ඔහොම ලයින් එකක් තිබ්බේ.... ඔය ගේම ගහන්න පොතේ කොපි විශාල ප්‍රමානයක් යන්න ඕනා.

    නමුත් දැන් තත්වේ 2022 දි වෙනස් වෙලා. කලින් 2500 තිබ්බ පොත් 5000 ට ඇවිල්ලා. සමහර පොත් ( උදා 9 වසර ගණිතය ) 45,000.00 ට ඇවිල්ල. ( මට වැරදිලා නෑ 45,000.00 range එකක් ලෙස හරි.) ඉතින් මේ අවුරුද්දේ බොහොමයක් දෙනා හොර පොත්, පරණ පොත්, ෆොටෝ කොපි නොයෙකුත් සබ්සිටියුට් පොත් වලට යොමු වෙලා. ලබන අවුරුද්ද වෙනකොට හොර පොත්, තව එතකොට මූදෙන් ඇවිත් කල්පිටියෙන්, මීගමුවෙන් ගොඩ බාන පොත් අවොත් පුදුම වෙන්න ඕනා නෑ....

    සිංහලු ඇවිල්ල අමුතුම ජාතියක්. තමන්ගේ අන්තිම සතේ හූරලා ගන්නවා ගන්න පුළුවන් උපරිම මිල වාහනේ. නඩත්තුව, අනිකුත් වියදම් ගැන හිතන්නේ නෑ. ළමයා ඉස්කෝලේ දන්නා ගියහම අද ඉඳන් අවුරුදු 2ක් ගැන විතර හිතලා දානවා ඉන්ටර්න්ෂනල් ඉස්කෝලේ. අවුරුදු 13-14 ඉස්කෝලේ යවලා ඊට පස්සෙත් වියදම් කරන්න ඕනා කියන එක හිතන්නේ නෑ. ටික දවසක් යනකොට තමා කෙලිය පටන් ගන්නේ. මේ වගේ ආර්ථික අවපාතයක් (ආපු විදිහ කෙසේ වෙතත්) ආපුවාම තමා ඉතිරි ටික හිතන්නේ.... ඉන්ටර්නැෂනල් කියලා නාට්‍යක් තිබ්බා. නියම ස්ටොරිය එතන තිබ්බා.

    උබේ ප්‍රශ්නෙ මේකේ තියන පොත් වලට වෙනස් නම්, මේකේ තියන හරේ විතරක් ගනින්. තියරිය කෝකත් එකයි.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,443
    7,128
    113
    Western Province, SL
    www.myjournalview.com
    එහෙම කියන්න බෑ... සමහර බඩු පීපල්ස් පාරක් අඩුයි, සමහර බඩු මැලිබන් ස්ට්‍රීට් අඩුයි. මැලිබන් ස්ට්‍ර්රීට් තමා ඉසසර ඉදන් ස්ටෂනරි වලට ප්‍රසිද්ද උනේ. 2005-2010 වගේ කඩ කීපයක් පීපල්ස් පාරක් දාලා ඒවායේ එක්සයිස් පොත් විකුනන්න ගත්තා. ඒ පොත් බොහොමයක් නමක් ගමක් නැති නමුත් මිල අඩු දේවල් උනා. බස් ස්ටෑන්ඩ් එක ලගම නිසාත්. මිලෙන් ඉතා අඩු (කොලිටියත් අඩු) පොත් පෑන් වගේ දේවල් නිසා ප්‍රචලිත උනා. පහු පහු වෙනකොට එතනත් ජනප්‍රිය උනා. බොහෝ දේවල් එකතු උනා.

    දැන් තැන් දෙකේම එකම බඩුත් තියනවා. එත් තාමත් පොත් පෑන් වගේ දේවල් පීලස් පාර්ක් ගත්තත් එකයි... A4 හෝ ඒ ආශ්‍රිත කඩදාසි නම් බොහෝවේලාවට පීපල්ස් එකේ අඩු උනා. සමහර බඩු හොද වගේම සමහර බඩු තියෙන්නේ මැලිබන් ස්ට්‍රීට්.

    කඩේකට බඩු ගන්න නම් තැන් දෙකේම දවස් 2-3ක් ඇවිදලා හොයාගන්න වෙයි තමන්ගේ කස්ටමර් බේස් එක අනුව. ගමේ ගොඩේ කඩයක් (ව්‍යවාහාර භාෂාව ලෙස සලකන්න) නම් බොහෝ විට පොත් පත්, කඩදාසි ගන්න වෙන්නේ අඩුම තැනින්. එත් ඉන්ටර්නැෂනල් හෝ කොලබ ප්‍රධාන පෙලේ පාසල් ලග නම් කොලිටිය පළමුව, මිල දෙවනුව වෙන්න පුළුවන්. ගිහින් බලන්න. අනික නටරාජ් කවකටු ඔක්ස්ෆර්ඩ් කවකටු, එතකොට පාට පැන්සල් වල එකම බ්‍රෑන්ඩ් එකේ කොලිටි කීපයක් තියනවා. කොලිටි කිව්වට ඒවා ෆේක් තමා....

    වැඩිය ඕනා නෑ අපි පොඩිකාලේ කියෝපු රෙදියන්ට් වේ පොතෙත් කොලිටි කීපයක් තියනවා. ලාබම එක හොර කොපි. ගැහුවේ මරදාන බස් හෝල්ට් එකක් ආසන්නයේ තිබු පොත් හලක ප්‍රින්ටින් ෂොප් එකකින්....

    කොහොමද radiant way පොතේ සුවද, තාමත් ආසයි බන්
     
    • Love
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,891
    113
    ලංකාවේ.. ලංකාවේ
    කොහොමද radiant way පොතේ සුවද, තාමත් ආසයි බන්
    ඔරිගීනල් පොත් ඇත්තටම සුවදයි හේතුව හොද කඩදාසි, තීන්ත්, හෝදලා තියෙන්නේ වොෂ් න් ලික්විඩ්. හොර පොත් බූමිතෙල් සුවදයි. හේතුව බාල බඩු + බූමිතෙල් වලින් තමා තීන්ත හෝදන්නේ, දියාරු කරන්නේ.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,655
    3,373
    113
    ඔරිගීනල් පොත් ඇත්තටම සුවදයි හේතුව හොද කඩදාසි, තීන්ත්, හෝදලා තියෙන්නේ වොෂ් න් ලික්විඩ්. හොර පොත් බූමිතෙල් සුවදයි. හේතුව බාල බඩු + බූමිතෙල් වලින් තමා තීන්ත හෝදන්නේ, දියාරු කරන්නේ.
    OYa bookshop akakda karanne???
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,867
    113
    Fantasy
    මේකේ කොල්ලෙක් හිටියා ඔවා කරන.
    @Fbfocus .ඌ i love my gf avatar 1 daagatta passe full romantic welaa kiriya amthaka welaa. Pm 1k daala blpn
     
    Last edited: