SHAN BIKES | Kurunegala
max_pain Well-known member Jul 5, 2025 4,290 8,237 113 Galaha Jul 19, 2026 #22 EzioAuditore said: මචන්ල, බයික් හෙල්මට් ගන්න හොඳ කඩයක් කියන්නකෝ. ගෙවල් ගාව කඩේක වයිසර් එක නැති එකකුත් හාරදාස් ගානක් කිව්ව දැන් ඒ ගණන්ද යන්නේ? කොටුවේ නැද්ද හෙල්මට් ගෙන්නලා විකුණන කඩ? Click to expand... ගෙවල් ලඟ කඩවල් වල ගනන් වැඩී තමයි කොහොමත් ටවුන් එකෙන් ගනින්. මම මාස 2කට කලින් එකක් ගත්තා 2800 ගානක් උනේ. පිටිපස්සෙන් යන එකාට ගත්තෙ. Don GasCan said: ඇඩුම 25000 උඩ හෙල්මට් එකක් ගනින් . 25000 වගේ නෙමෙයි වැටිලා ටයර් එකක් ඔලුව උඩින් ගියාම ඔලුව චප්ප වෙන ඒවට වඩා Click to expand... බෙල්ල උඩින් පපුව උඩින් ටයර් එකක් ගියොත් ? හොඳම වැඩේ බයික් නොපැද ඉන්න එක තමයි. ------ Post added on Jul 19, 2026 at 11:03 AM Reactions: EzioAuditore
EzioAuditore said: මචන්ල, බයික් හෙල්මට් ගන්න හොඳ කඩයක් කියන්නකෝ. ගෙවල් ගාව කඩේක වයිසර් එක නැති එකකුත් හාරදාස් ගානක් කිව්ව දැන් ඒ ගණන්ද යන්නේ? කොටුවේ නැද්ද හෙල්මට් ගෙන්නලා විකුණන කඩ? Click to expand... ගෙවල් ලඟ කඩවල් වල ගනන් වැඩී තමයි කොහොමත් ටවුන් එකෙන් ගනින්. මම මාස 2කට කලින් එකක් ගත්තා 2800 ගානක් උනේ. පිටිපස්සෙන් යන එකාට ගත්තෙ. Don GasCan said: ඇඩුම 25000 උඩ හෙල්මට් එකක් ගනින් . 25000 වගේ නෙමෙයි වැටිලා ටයර් එකක් ඔලුව උඩින් ගියාම ඔලුව චප්ප වෙන ඒවට වඩා Click to expand... බෙල්ල උඩින් පපුව උඩින් ටයර් එකක් ගියොත් ? හොඳම වැඩේ බයික් නොපැද ඉන්න එක තමයි. ------ Post added on Jul 19, 2026 at 11:03 AM
Don GasCan Well-known member Nov 3, 2010 43,363 49,748 113 සේදවත්ත Jul 19, 2026 #23 max_pain said: ගෙවල් ලඟ කඩවල් වල ගනන් වැඩී තමයි කොහොමත් ටවුන් එකෙන් ගනින්. මම මාස 2කට කලින් එකක් ගත්තා 2800 ගානක් උනේ. පිටිපස්සෙන් යන එකාට ගත්තෙ. බෙල්ල උඩින් පපුව උඩින් ටයර් එකක් ගියොත් ? හොඳම වැඩේ බයික් නොපැද ඉන්න එක තමයි. ------ Post added on Jul 19, 2026 at 11:03 AM Click to expand... එච්චරටම රිස්ක් නම් ජීවත් වෙලා වැඩක් නෑනේද මචන්. රිස්ක් එකක් තියන දේවල් වලට ආරක්ශාව උපරිම කරගන්න ඕනේ. බයික් පදින්නේ මරන වරෙන්තු තියාගෙන තමා . බයික් එක්ක ආතල් එක නොපදින කෙනෙක්ට තේරුම් කරන්න අමාරුයි ඒක කලාවක් . සෑම හොද දෙයක්ම රිස්ක් එකක් තියේ Reactions: max_pain
max_pain said: ගෙවල් ලඟ කඩවල් වල ගනන් වැඩී තමයි කොහොමත් ටවුන් එකෙන් ගනින්. මම මාස 2කට කලින් එකක් ගත්තා 2800 ගානක් උනේ. පිටිපස්සෙන් යන එකාට ගත්තෙ. බෙල්ල උඩින් පපුව උඩින් ටයර් එකක් ගියොත් ? හොඳම වැඩේ බයික් නොපැද ඉන්න එක තමයි. ------ Post added on Jul 19, 2026 at 11:03 AM Click to expand... එච්චරටම රිස්ක් නම් ජීවත් වෙලා වැඩක් නෑනේද මචන්. රිස්ක් එකක් තියන දේවල් වලට ආරක්ශාව උපරිම කරගන්න ඕනේ. බයික් පදින්නේ මරන වරෙන්තු තියාගෙන තමා . බයික් එක්ක ආතල් එක නොපදින කෙනෙක්ට තේරුම් කරන්න අමාරුයි ඒක කලාවක් . සෑම හොද දෙයක්ම රිස්ක් එකක් තියේ
ob_server Well-known member Jan 16, 2023 7,247 7,757 113 Jul 31, 2026 #24 Dio ekata free lebuna helmet eka set nadda ? Reactions: EzioAuditore
EzioAuditore Well-known member Jul 2, 2023 1,479 948 113 Jul 31, 2026 #25 ob_server said: Dio ekata free lebuna helmet eka set nadda ? Click to expand... ඒක ශීට් එක යට දාලා වහන්න බෑ ලොකුයි. අනික මට ඒක ලොකුත් වැඩි වගේ දැම්මාම UP 2 Action plus ultra එකක් ගත්තා. Reactions: ob_server
ob_server said: Dio ekata free lebuna helmet eka set nadda ? Click to expand... ඒක ශීට් එක යට දාලා වහන්න බෑ ලොකුයි. අනික මට ඒක ලොකුත් වැඩි වගේ දැම්මාම UP 2 Action plus ultra එකක් ගත්තා.
ob_server Well-known member Jan 16, 2023 7,247 7,757 113 Jul 31, 2026 #26 EzioAuditore said: ඒක ශීට් එක යට දාලා වහන්න බෑ ලොකුයි. අනික මට ඒක ලොකුත් වැඩි වගේ දැම්මාම UP 2 Action plus ultra එකක් ගත්තා. Click to expand... mage ekath tikak loose.. ekak ganna ona. hulan parak eddi helmet eka uda yan balanwa visor eka open karan yaddi Reactions: EzioAuditore
EzioAuditore said: ඒක ශීට් එක යට දාලා වහන්න බෑ ලොකුයි. අනික මට ඒක ලොකුත් වැඩි වගේ දැම්මාම UP 2 Action plus ultra එකක් ගත්තා. Click to expand... mage ekath tikak loose.. ekak ganna ona. hulan parak eddi helmet eka uda yan balanwa visor eka open karan yaddi
EzioAuditore Well-known member Jul 2, 2023 1,479 948 113 Jul 31, 2026 #27 ob_server said: mage ekath tikak loose.. ekak ganna ona. hulan parak eddi helmet eka uda yan balanwa visor eka open karan yaddi Click to expand... මන් ගත්තේ කොට්ටාව හෙල්මට් කඩේන්. (හන්දියේ ඉදලා මාකුඹුර පැත්තට පොඩි දුරක් යද්දි දකුණු පැත්තේ.) උන්ගේ ගාව ලොකු selection එකක් තියෙනවා. එතන තිබ්බ ඔක්කොම වගේ දාලා බලලා තමයි මං එකක් ගත්තේ උන්ගේ ගණන් නම් වැඩි හැබැයි. Scooter එකේ යට දානවනම් හොඳට බලලා ගන්න, සමහර ලස්සන හෙල්මට් තිබ්බ ඒවයෙ පිටිපස්සේ පොඩි කෑල්ලක් තියෙනවා, ඒක දාන්න බෑ සීට් එක යට. (මම තව පොඩ්ඩෙන් එකක් ගන්න ගියේ, හොඳ වෙලාවට ගන්න කලින් මීටර් උනා.) Reactions: Username_Required
ob_server said: mage ekath tikak loose.. ekak ganna ona. hulan parak eddi helmet eka uda yan balanwa visor eka open karan yaddi Click to expand... මන් ගත්තේ කොට්ටාව හෙල්මට් කඩේන්. (හන්දියේ ඉදලා මාකුඹුර පැත්තට පොඩි දුරක් යද්දි දකුණු පැත්තේ.) උන්ගේ ගාව ලොකු selection එකක් තියෙනවා. එතන තිබ්බ ඔක්කොම වගේ දාලා බලලා තමයි මං එකක් ගත්තේ උන්ගේ ගණන් නම් වැඩි හැබැයි. Scooter එකේ යට දානවනම් හොඳට බලලා ගන්න, සමහර ලස්සන හෙල්මට් තිබ්බ ඒවයෙ පිටිපස්සේ පොඩි කෑල්ලක් තියෙනවා, ඒක දාන්න බෑ සීට් එක යට. (මම තව පොඩ්ඩෙන් එකක් ගන්න ගියේ, හොඳ වෙලාවට ගන්න කලින් මීටර් උනා.)
Username_Required Well-known member Jun 11, 2025 186 290 63 Jul 31, 2026 #28 හෙල්මට් ගද්දි ටිකක් වියදම් කරල හොද එකක් ගනින් බං වදුනොත් කුඩු වෙන්නෙ ඔලුව මෙන්න මේ ප්ලේස් එක සුපිරි මම 2024 හෙල්මට් එකක් ගත්ත ෆුල් ෆේස් ට්‍රැකර් ටයිප් එකක් 10000කට හෙල්මට් ගොගල්ස් දෙකත් ලැබුන ඒකට හොද රිවිව්ස් තියනව https://www.tavisgomotors.lk/ Reactions: EzioAuditore
හෙල්මට් ගද්දි ටිකක් වියදම් කරල හොද එකක් ගනින් බං වදුනොත් කුඩු වෙන්නෙ ඔලුව මෙන්න මේ ප්ලේස් එක සුපිරි මම 2024 හෙල්මට් එකක් ගත්ත ෆුල් ෆේස් ට්‍රැකර් ටයිප් එකක් 10000කට හෙල්මට් ගොගල්ස් දෙකත් ලැබුන ඒකට හොද රිවිව්ස් තියනව https://www.tavisgomotors.lk/