Stationery Item තොග ගන්න හොදම place එක මොකක්ද කොටුවේ
මේකයි මැලිබන් ස්ට්‍රීට් එකේ ස්ටෂනරි කඩ සෙට් එකයි තමා..පීපල්ස් ප්ලේස් තමයි නේ?
Mewage price peoples park ekata wada aduida machan.?මේකයි මැලිබන් ස්ට්‍රීට් එකේ ස්ටෂනරි කඩ සෙට් එකයි තමා..
එහෙම කියන්න බෑ... සමහර බඩු පීපල්ස් පාරක් අඩුයි, සමහර බඩු මැලිබන් ස්ට්‍රීට් අඩුයි. මැලිබන් ස්ට්‍ර්රීට් තමා ඉසසර ඉදන් ස්ටෂනරි වලට ප්‍රසිද්ද උනේ. 2005-2010 වගේ කඩ කීපයක් පීපල්ස් පාරක් දාලා ඒවායේ එක්සයිස් පොත් විකුනන්න ගත්තා. ඒ පොත් බොහොමයක් නමක් ගමක් නැති නමුත් මිල අඩු දේවල් උනා. බස් ස්ටෑන්ඩ් එක ලගම නිසාත්. මිලෙන් ඉතා අඩු (කොලිටියත් අඩු) පොත් පෑන් වගේ දේවල් නිසා ප්‍රචලිත උනා. පහු පහු වෙනකොට එතනත් ජනප්‍රිය උනා. බොහෝ දේවල් එකතු උනා.Mewage price peoples park ekata wada aduida machan.?
ewalin text books adu ganata gattakida? International syllabus ewwa.වැඩිය ඕනා නෑ අපි පොඩිකාලේ කියෝපු රෙදියන්ට් වේ පොතෙත් කොලිටි කීපයක් තියනවා. ලාබම එක හොර කොපි. ගැහුවේ ඒ දවස් වල මරදාන බස් හෝල්ට් එකක් ආසන්නයේ තිබු පොත් හලක ප්‍රින්ටින් ෂොප් එකකින්....
ඔය අහන්නේ UK සිලබස් අච්චු පොත් නේ. සරලවම කිව්වොත් ලයිසියම් එකේ ටෙක්ස්ට් බූක් සෙට් එක නේ.ewalin text books adu ganata gattakida? International syllabus ewwa.
එහෙම කියන්න බෑ... සමහර බඩු පීපල්ස් පාරක් අඩුයි, සමහර බඩු මැලිබන් ස්ට්‍රීට් අඩුයි. මැලිබන් ස්ට්‍ර්රීට් තමා ඉසසර ඉදන් ස්ටෂනරි වලට ප්‍රසිද්ද උනේ. 2005-2010 වගේ කඩ කීපයක් පීපල්ස් පාරක් දාලා ඒවායේ එක්සයිස් පොත් විකුනන්න ගත්තා. ඒ පොත් බොහොමයක් නමක් ගමක් නැති නමුත් මිල අඩු දේවල් උනා. බස් ස්ටෑන්ඩ් එක ලගම නිසාත්. මිලෙන් ඉතා අඩු (කොලිටියත් අඩු) පොත් පෑන් වගේ දේවල් නිසා ප්‍රචලිත උනා. පහු පහු වෙනකොට එතනත් ජනප්‍රිය උනා. බොහෝ දේවල් එකතු උනා.
දැන් තැන් දෙකේම එකම බඩුත් තියනවා. එත් තාමත් පොත් පෑන් වගේ දේවල් පීලස් පාර්ක් ගත්තත් එකයි... A4 හෝ ඒ ආශ්‍රිත කඩදාසි නම් බොහෝවේලාවට පීපල්ස් එකේ අඩු උනා. සමහර බඩු හොද වගේම සමහර බඩු තියෙන්නේ මැලිබන් ස්ට්‍රීට්.
කඩේකට බඩු ගන්න නම් තැන් දෙකේම දවස් 2-3ක් ඇවිදලා හොයාගන්න වෙයි තමන්ගේ කස්ටමර් බේස් එක අනුව. ගමේ ගොඩේ කඩයක් (ව්‍යවාහාර භාෂාව ලෙස සලකන්න) නම් බොහෝ විට පොත් පත්, කඩදාසි ගන්න වෙන්නේ අඩුම තැනින්. එත් ඉන්ටර්නැෂනල් හෝ කොලබ ප්‍රධාන පෙලේ පාසල් ලග නම් කොලිටිය පළමුව, මිල දෙවනුව වෙන්න පුළුවන්. ගිහින් බලන්න. අනික නටරාජ් කවකටු ඔක්ස්ෆර්ඩ් කවකටු, එතකොට පාට පැන්සල් වල එකම බ්‍රෑන්ඩ් එකේ කොලිටි කීපයක් තියනවා. කොලිටි කිව්වට ඒවා ෆේක් තමා....
වැඩිය ඕනා නෑ අපි පොඩිකාලේ කියෝපු රෙදියන්ට් වේ පොතෙත් කොලිටි කීපයක් තියනවා. ලාබම එක හොර කොපි. ගැහුවේ මරදාන බස් හෝල්ට් එකක් ආසන්නයේ තිබු පොත් හලක ප්‍රින්ටින් ෂොප් එකකින්....
හැදුණොත් හොද කරන්න බැරි පිස්සුවක් පොත්, මකන වල සුවද ඉඹින එකකොහොමද radiant way පොතේ සුවද, තාමත් ආසයි බන්
ඔරිගීනල් පොත් ඇත්තටම සුවදයි හේතුව හොද කඩදාසි, තීන්ත්, හෝදලා තියෙන්නේ වොෂ් න් ලික්විඩ්. හොර පොත් බූමිතෙල් සුවදයි. හේතුව බාල බඩු + බූමිතෙල් වලින් තමා තීන්ත හෝදන්නේ, දියාරු කරන්නේ.කොහොමද radiant way පොතේ සුවද, තාමත් ආසයි බන්
OYa bookshop akakda karanne???ඔරිගීනල් පොත් ඇත්තටම සුවදයි හේතුව හොද කඩදාසි, තීන්ත්, හෝදලා තියෙන්නේ වොෂ් න් ලික්විඩ්. හොර පොත් බූමිතෙල් සුවදයි. හේතුව බාල බඩු + බූමිතෙල් වලින් තමා තීන්ත හෝදන්නේ, දියාරු කරන්නේ.
නෑ... අවුරුදු කීපයක ඉන්ඩස්ට්‍රී knowledge එකOYa bookshop akakda karanne???