මං උබට එදත් කිව්ව දත පුරෝගනින් කියල. හුලං යනව හූස් හුස්ස් ගාල.



The MAC is only unique in the same subnet. So no point of knowing it unless you are in his neighborhood and had access to his wifi7C-10-C9-3F-54-F5 PC MAC Address.. දෙන්නං තොට මැහෑස්..![]()
තෙලක් තියෙනව....මන්නයක් අරන් ලග ගෙවල් ටිකට ගියා නන් හරි
තෙලක් තියෙනව....
මැදගිල්ලෙන් තෙල් බිංදුවක් අරගෙන රවුටරේ ඇන්ටනාවෙනෙ තිබ්බනං අහවරයි.....
සුලැගිල්ලෙන් ගත්ත්තොත් අවුල්ද ගුරුන්නාන්සෙබෑ කොලුවෝ. ශාස්ත්රානුකූලව වැඩේ කරන්න ඕනෙ.![]()
![]()
සුලැගිල්ලෙන් ගත්ත්තොත් අවුල්ද ගුරුන්නාන්සෙ
I was just trying to piss him off machan..The MAC is only unique in the same subnet. So no point of knowing it unless you are in his neighborhood and had access to his wifi

අනේ මෙහ් උබ නිකන් චා උනා නොදන්න ඒව කියන්න ගිහින් දැන් එනව මෙතන පිස් කරන්න හැදුව කියාගනI was just trying to piss him off machan..
"උඹේ අමම්ගෙ MAC Address එක දීපං හු... " කියල අහගන්නයි හැදුවෙ..![]()