Machan gold price adu wenawa

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,859
    35,755
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Fb eke sponsored gahala hama ekama aduwata gold ekatu karanawa
    1.50
    1.55
    160 laks wage tamay macimum buy karanne

    elakiri intelligent 🤓 sir lata mokada hitenne me pilibadawa

    dammikala age loku loku salli karayo gold ekatu karanawada
    Nathnam gold price artificial adu karala aye wadi karayda

    mokadda katandare

    laga tiyena gold tiya gannawada wikunanawada
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ලංකාවේ gold price වැඩි import restrictions නිසා. අඩුවට එකතු කරන්නේ නම් හොරෙන් India පටවන්න වෙන්න පුළුවන්. ඒක ලොකුවට කරන ජාවාරමක්.
     
    • Like
    Reactions: Emarald

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,633
    3,353
    113
    ලංකාවේ gold price වැඩි import restrictions නිසා. අඩුවට එකතු කරන්නේ නම් හොරෙන් India පටවන්න වෙන්න පුළුවන්. ඒක ලොකුවට කරන ජාවාරමක්.
    India wala gold price wedi da aa??
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    India wala gold price wedi da aa??
    එහෙම දන්නේ නෑ. ඔහොම ලංකාවේන් හොරෙන් අරන් යන එක දිගටම කරන ජාවාරමක්.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,825
    3,512
    113
    golddd.JPG


    restriction and $ rate ekath ekka apita tikak ganan. habai World market eketh dan ganan bahinawa. Issarahata tawa bahi kiyala YT eke predictions tibba. but lankawe athule kohoma weida danne naha