pissuda bng meka auto gear wenna one, clutch ekak aththeth naowage Dual clutch case ekak thiyenawa neda?
alto auto gear na neda? yana hama thanama gear danna wenWaneget a alto and thank me later
Indian alto K10 එක auto එකක්. හැම තැනම නෑ හැබැයි.alto auto gear na neda? yana hama thanama gear danna wenWane
අනික් ඒවත් එහෙමයි. perodua elite viva එකක් බැලුවා 39-40 ගනන් ගියපු එක දැන් 34-36 යන්නේ.adoo... me vezel wala ganan tikak adu wela wage.
oka nm ganan wadi wagene.
me balapnko 2016 ekak
https://riyasewana.com/buy/honda-vezel-ivory-sale-negombo-5120566
Oke tiyenne manual 7 gear box eka auto karala clutch 2 kin, elakiriyeth tibba threads thawa mekath balapan link clutch dan mehe repair karanawa eth apahu gewenawa hariyata use nokalothpissuda bng meka auto gear wenna one, clutch ekak aththeth na
alto auto gear na neda? yana hama thanama gear danna wenWane
------ Post added on Sep 15, 2022 at 1:59 PM
මේක තමයි ඇත්ත...Alto Japan ekak wage ganin ban 30k wage wei ..nathnam FB 15 ekak 35kata .. moko Hybrid nam loweth ganna epa owala dan loku repair ena kaale ..dan wahana ussanna patan aran thiyenne finace company walin lokuwata wahana ganan adu wenna ona yana widiyata .me tike wahana wikinen na mage yaluwo godak wahana business nawaththala bank wala FD dagena inne
good optionme dawas wala kisima wahanayak ganna eka laaba naa.
insurance eka danna ona agreed value ekakata. 9mil kiyanne aniwa 80000 wath wenawa full insurance eka.
last week mama car ekea service eka kala. eka witarak una 3496k. air filter, oil, oil filter change karapu eka witarai kale.
mama padinne 2011 premio ekak. 2016 wala gatte 52lacks. den ganan beluwama pissu hadenawa. 8.5 mil dila vezel ekak gannawata wada hebeyi 2007 - 2013 allion or premio ekak gatta nam laaba weyi. vezel gena ahala tiyena widiyata kisi ekek hondayi kiyanne nati nisayi qwe. gearbox awul kiyanawa. netuwa wahane gena lokuwata danne naa. anika tamayi, tyre cost eka. tyre gewila nam poddak hoyala balanna oya size eke tyre kiyada, tiyenawada kiyalaa.
oke dual clutch technology eka use karala thiyenne. 2014/2015 model wala dual cluctch case awa.pissuda bng meka auto gear wenna one, clutch ekak aththeth na
alto auto gear na neda? yana hama thanama gear danna wenWane
------ Post added on Sep 15, 2022 at 1:59 PM
machan mageth ada eka wahanayak oil ekka filter eka maru kara 16800k giya .. oil walatai filter ekatai 15800i Valvoline SAE40 6L . ena gaman disel gahuwa 7700k thibbe ithuru wela ..මේක තමයි ඇත්ත...
සමහර මිනිස්සු වැඩේට අහුවෙලා ඉන්නේ...සමහර අය අපරාදේ කලින් තිබ්බ ගනන් වලට දෙන්න තිබ්බා මේ ගානට ගියා කියන සිතිවිල්ලේ ඉන්නේ...ප්‍රමාද වැඩි උනා උන් තහ්නාව නිසා...
වාහන කොහොමවත් විකිනෙන්නේ නෑ..බොරුනම් ඇඩ් එක මාර්ක් කරගෙන මාස 3කින් කෝල් කරන්න...ඒක ගෙදර..ඕන්නම් බොරු බයිලයක් කියයි..
ඇත්ත කතාව දෙන්න බැරි එක...අද යාලුවෙක්ගෙ වාහනේක ටයර් එකක් කැපිලා...ඒ යකා දැන් මාර විදියට ඒක නිසා හිර වෙලා...එහෙන් ස්ර්විස් එකත් මේ මාසෙලු තීන්නේ..හිගන්නෝ නෙමෙයි මේ ලක්ශ 2ක් විතර පඩි ගන්න උන්..වැඩේ කියන්නේ ලමයි ස්කොලේ යවලා ලෝන් එක 45ක් ගෙව්වත් මාසේ වියදම් එක්ක..ඕවා අමාරුයි...මේකයි අද ඇත්ත කතාව
මටත් මේකම උනා. කලින් 13000 ටයර් එක 45000ක් කිව්ව. 4000 ට දාපු රීකන්ඩිශන් ටයර් එකක් 15000ට අරන් දැන්ම. මාස 6ක් වගේ ඇදගන්න පුලුවන් වෙයිඇත්ත කතාව දෙන්න බැරි එක...අද යාලුවෙක්ගෙ වාහනේක ටයර් එකක් කැපිලා...ඒ යකා දැන් මාර විදියට ඒක නිසා හිර වෙලා...එහෙන් ස්ර්විස් එකත් මේ මාසෙලු තීන්නේ..හිගන්නෝ නෙමෙයි මේ ලක්ශ 2ක් විතර පඩි ගන්න උන්..වැඩේ කියන්නේ ලමයි ස්කොලේ යවලා ලෝන් එක 45ක් ගෙව්වත් මාසේ වියදම් එක්ක..ඕවා අමාරුයි...මේකයි අද ඇත්ත කතාව
ubata salli awlk nattn ganin.hybrid wala ochchara aduida?
Oyala kiyana vidihata meka paduda ?View attachment 184272
------ Post added on Sep 15, 2022 at 1:44 PM

Girl kenektd wahane hyanne?pissuda bng meka auto gear wenna one, clutch ekak aththeth na
alto auto gear na neda? yana hama thanama gear danna wenWane
------ Post added on Sep 15, 2022 at 1:59 PM