පරණ ආතල්

shenat

Well-known member
  • May 13, 2007
    58,343
    86,604
    113
    ආශ්චර්යමත් රටක
    හොඳට තිබුණ රටක් අපි වැටිච්ච තැනක්. 🤣🤣🤣🤣🤣🤣🤣🤣

    ඊළඟ ඡන්දෙට ටොයියන්ට, ගුපියන්ට අලුතෙන් ඇඩ් ඕන නෑ. ඕකම දැම්ම නං ඇති. ඌරගෙ මාලු ඌරගෙ පිටේ තියලම කපන්න. 🤣🤣🤣🤣
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,473
    28,254
    113
    පෝර සානාධාරෙත් නෑ ..කොටලා කොටලා ගෙට ගත්ත වී ටිකට හරි මිලකුත් නෑ නෝනෙ ඉහි ඉහි ... :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    හොඳට තිබුණ රටක් අපි වැටිච්ච තැනක්. 🤣🤣🤣🤣🤣🤣🤣🤣

    ඊළඟ ඡන්දෙට ටොයියන්ට, ගුපියන්ට අලුතෙන් ඇඩ් ඕන නෑ. ඕකම දැම්ම නං ඇති. ඌරගෙ මාලු ඌරගෙ පිටේ තියලම කපන්න. 🤣🤣🤣🤣
    👆👆 :rofl:
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,343
    86,604
    113
    ආශ්චර්යමත් රටක
    අයාලේ ගිය පාලනයට තිත.. 🤣🤣🤣🤣😂😂😂😂🤣🤣🤣🤣🤣

    @erozan කවුද තිත තිව්වෙ කියපන් බලන්න. 😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣

    පොරොන්දුවක් වෙනුවට ගැරන්ටියක්.. ගෝටාබය 🤣🤣🤣🤣😂😂😂🤣🤣🤣🤣🤣



    අම්බෝ යකෝ හැම වචනයක්ම ආතල් යකෝ මේකෙ.. 🤣🤣🤣😂😂😂🤣🤣🤣🤣
     
    • Love
    Reactions: ElaBaba