dilshan munaweera jaathika team ekee gahanna onee ekee needha, ayi ban ekaa legends ekata dhalaa karannee, ugee cricket career eka ivarayi vaagee needha ?
Last edited:
උබ ඔය මැච් බලන වෙලාවට ටිකක් බලපන්කෝ උකුන් ගේ බේල්ලේ කුරුසයක් තියෙනවද හරි celebration කරන කොට "Sign of the cross" කරනවාද කියලා, මත් ඕක උන් කරන දේවල් දිහා බලලා තමයි දැක්කේ.dasun , chamika Buddhist nemeida ?
උන් දෙන්න buddhist .. Dasun මාරිස්ටෙලා උනාට buddhist මම හිතන්නේ.dasun , chamika Buddhist nemeida ?
born again කියන්නේ කුරුස එවුන්ගේ නිකායක් ආගම ප්රචාරය කරන, ඔකුන් ඔක වැඩිය use කරන්නේ රටක තියෙන ලොකු industry අල්ල ගන්නokkotama kalin kiyanna mokakdha born again kiyannee kiyalaa ban ?
------ Post added on Sep 16, 2022 at 6:33 PM
U born again una lagadi. Uge geni nisa. U neththam buddhist.eth ban uta thiyenne sinhala namakne
Okunva kana paelenna dhilaa pannaganna baeridh, mala balu vaedak needha un karannee needha, apee lamayektavath aayee jaathika team ekata yanna baeri veeyi ohoma karoth.born again කියන්නේ කුරුස එවුන්ගේ නිකායක් ආගම ප්රචාරය කරන, ඔකුන් ඔක වැඩිය use කරන්නේ රටක තියෙන ලොකු industry අල්ල ගන්න
උන් දෙන්න buddhist .. Dasun මාරිස්ටෙලා උනාට buddhist මම හිතන්නේ.
Dasun ගේ අම්මද කොහෙද කුරුස , buddhist වෙලා ඉදලා කුරුස වෙච්ච එකෙක්, එකක් තියෙනවා Dasun න් බෞද්ධ විදිහට හැදුන වැඩුන එකෙක් සම්පූර්ණ කුරුස නෙවෙයිඋන් දෙන්න buddhist .. Dasun මාරිස්ටෙලා උනාට buddhist මම හිතන්නේ.
හරි උබ දැන් කියපන් බලන්න Ashan Priyanjanව team එකෙන් හැලුවේත් බඩ වැඩි නිසාදපිස්සුද බන්.
ඌට දුවාගන්න බැරි ගානට මහතයි.
ඊට වඩා හොදයි තිලකරත්න ඩිල්ෂාන් !!!
හරි හරි බලමුකෝ ඔය stable කුරුසයෝ ටික පුකේ ඇන ගත්තමAi ban dan me stable thiyana team ekata nakiyonwa ringawanna hadanne![]()
ප්රියන්ජන් , මුණවීර .. දෙන්නමව මම දන්නවා, උන් එක්ක සෙල්ලං කරලත් තියනව.. මට මුන්ව බොරුවට උඩ දාන්න පුලුවන් ඕනනම්...හරි උබ දැන් කියපන් බලන්න Ashan Priyanjanව team එකෙන් හැලුවේත් බඩ වැඩි නිසාද
![]()

ඇයි එහෙම කියන්නේ එකාට හරියට අවස්තාව හමුබුනේ නැහැ නේද බලපන් 2013-2017 විතරයි ඔකා හරියට cricket ගැහුවේ එත් තැනින් තැන, ඔකා ගහපු first odi match එකෙත් 74 ගහලා තියෙනවා, අනික Ashan Priyanjan කියන්නේ odi ගහන්න ඔනේ එකෙක් එත් එකා පුලුවන් ටික දුන්නා. එකා kusal mendis වගේ chosen one උනා නම් ඔක වෙන කතාවක්,ප්රියන්ජන් , මුණවීර .. දෙන්නමව මම දන්නවා, උන් එක්ක සෙල්ලං කරලත් තියනව.. මට මුන්ව බොරුවට උඩ දාන්න පුලුවන් ඕනනම්...
ප්රියන්ජන් domestic උනත් එච්චර හොදට කරලා නෑ ඌට තියන experience එක්ක.
හැමදාම මූට එක දිගටම A ටීම් කැප්ටන් කම දුන්න හොදට කරේ නැති කාලෙත්. හැබැයි domestic වල එහෙම තෝරාගන්න තරම් දෙයක් ඌ කරේ නෑ .
මේ ලගදි නම් හොද bowling spell ටිකක් දාල තිබ්බ.. හැබැයි ඌ එනවනම් එන්න ඕනේ බැට්ස්මන් කෙනෙක් විදියට නේ බන්. ටීම් එකට එන්න තරම් දෙයක් ඌ කරේ නෑ . ඌට වඩා අනිත් උන් හොදට කරා.
LPL , පළාත් T20 වගේ හොද උන් ගහපු සීරිස් අරන් බලපං. ඌ එහෙම අමුතු දෙයක් කරල නෑ . 20 , 30 තමයි.
ඉස්සර මූ මාර player . expectation වල හැටියට ගැහුවේ නෑ . හැබැයි ඌට දිගටම චාන්ස් දුන්න හැම ප්රැක්ටිස් මැච් වලටම දාලා, හැම ටුවර් එකටම පොඩි උන් එක්ක මූව කැපා කරල යවල.. අර ඉස්සර තිලිණ කණ්ඩම්බි වගේ.![]()
ඔය 74ට පස්සේ ඌට සංගා මහේල ඉන්න කාලේ චාන්ස් දුන්න බන්. ගහන්න ඕන මැච් වල ඌ ෆේල් උනා.ඇයි එහෙම කියන්නේ එකාට හරියට අවස්තාව හමුබුනේ නැහැ නේද බලපන් 2013-2017 විතරයි ඔකා හරියට cricket ගැහුවේ එත් තැනින් තැන, ඔකා ගහපු first odi match එකෙත් 74 ගහලා තියෙනවා, අනික Ashan Priyanjan කියන්නේ odi ගහන්න ඔනේ එකෙක්. එකා kusal mendis වගේ chosen one උනා නම් ඔක වෙන කතාවක්
උබ ක්රිකට් ගැහුවා නම් ඇයි උබට තරහා නැද්ද අවස්තාව හම්බුනේ නැති එකට, mendis වාගේ ගොතයෝ නිසා නේද දක්ෂ උන් කැපිලා යන්නේ, ඇයි උබ කියන කියන එකට උන්ව හොද කරන්නේ, මට උබ ගැන සැකයි උබත් උන්ගේ පුක ලේව කන එකෙක්ද,ඔය 74ට පස්සේ ඌට සංගා මහේල ඉන්න කාලේ චාන්ස් දුන්න බන්. ගහන්න ඕන මැච් වල ඌ ෆේල් උනා.
mendis Aus උන්ට අමුතු මැච් එකක් ගහල, ඊට පස්සේ බංගලියන්ට හොදට ගහල ඌට කරන්න පුලුවන් දේවල් පෙන්නුවා..
මූ ටීම් එකට ගහනකන් මමත් ඉස්සර බලන් හිටියා අදුරන එකා නිසා. හැබැයි ඇත්ත අරක තමයි. මූ domestic එහෙම අමුතු ගැහිල්ලක් ගහල නෑ . stats අරන් බලපං.list A 100 ඒවා 4යි , Avg 30යි..... අවු 15ක් විතර domestic ගහන එකෙක් විදියට මදි.
ඉතින් මෙන්ඩා හොදයි නේ බන්. ඔය international උන්ගෙන් ඇහුවත් කියයි ඌ හොදයි කියලා. දික්වැල්ලයා වැඩක් නෑ .. ධනුෂ්කයත් ඕන වෙලාවේ ගහන එකෙක් නෙවෙයි..උබ ක්රිකට් ගැහුවා නම් ඇයි උබට තරහා නැද්ද අවස්තාව හම්බුනේ නැති එකට,mendis වාගේ ගොතයෝ නිසා නේද දක්ෂ උන් කැපිලා යන්නේ, ඇයි උබ කියන කියන එකට උන්ව හොද කරන්නේ, මට උබ ගැන සැකයි උබත් උන්ගේ පුක ලේව කන එකෙක්ද,
.. උන්ට වඩා හොද උන් ඉන්නවනම් උන්ව කැපෙන්න ඕනේ.මූ ඉතින් විහින් නැහුන නේ . නැත්නම් හොදට ගහගෙන ආපු එකෙක් තමයි..Kithuruwan Vithanage තව එකෙක් මු, ලංකාවේ first class වල highest individual run (351) ගහපු එකෙක්.
ඉතින් මෙන්ඩා හොදයි නේ බන්. ඔය international උන්ගෙන් ඇහුවත් කියයි ඌ හොදයි කියලා. දික්වැල්ලයා වැඩක් නෑ .. ධනුෂ්කයත් ඕන වෙලාවේ ගහන එකෙක් නෙවෙයි..
මෙන්ඩිස් නම් asia cup එකේ හොදට කරා. Aus ODI වල වැඩිම ලකුණු. මෙහෙ තිබ්බ T20 ලීග් එක්කත් ඌ තමයි වැඩිම.
මම නෙවෙයි ඔය අපේ පරණ playerල , අර්ජුන , ධර්මසේන යත් උගේ හොද කියනව.. ඕකුන්ගේ ආගම් වලින් වැඩක් නෑ . ගහනවනම් මුස්ලිම් උන් 11 ඇවිත් ගැහුවත් කමක් නෑ ... උන්ට වඩා හොද උන් ඉන්නවනම් උන්ව කැපෙන්න ඕනේ.
පැතුමා බලපං..ඌ සුපිරියට ගහගෙන එනවා. අසලංකයත් හොදයි.
, ඔකාට fast pitch එකක විතරයි හරියට ගහන්න පුලුවන්, බොලේ බැට් එකට ආවේ නැත්නම් ඔකා එත තැන හාන්සි, මම කියන්න ඔනේ නැහැනේ පෙනවානේ ඔකාගේ පොලු යන හැටි, ස්ලිප් යන හැටි.