Dilshan munaweera jaathika team ekee gahanna onee ekee needha

lima20

Well-known member
  • Apr 25, 2016
    1,116
    1,349
    113
    Morally Bankrupt Sri lanka
    269315.jpg

    dilshan munaweera jaathika team ekee gahanna onee ekee needha, ayi ban ekaa legends ekata dhalaa karannee, ugee cricket career eka ivarayi vaagee needha ?
     
    Last edited:
    Solution
    Yannick Bisson Reaction GIF by Murdoch Mysteries

    ඔය එකෙක් විතරයි තව ඔය වාගේ cricket ගහපු දක්ෂ එවුන්ගේ careers නැති කරලා දැම්මා ඔය කුරුස බල්ලෝ, උන්ගේ එවුන්ව රජ කරවන්න

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    dasun , chamika Buddhist nemeida ?
    උබ ඔය මැච් බලන වෙලාවට ටිකක් බලපන්කෝ උකුන් ගේ බේල්ලේ කුරුසයක් තියෙනවද හරි celebration කරන කොට "Sign of the cross" කරනවාද කියලා, මත් ඕක උන් කරන දේවල් දිහා බලලා තමයි දැක්කේ.
     
    Last edited:
    • Wow
    Reactions: lima20

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    okkotama kalin kiyanna mokakdha born again kiyannee kiyalaa ban ?
    ------ Post added on Sep 16, 2022 at 6:33 PM
    born again කියන්නේ කුරුස එවුන්ගේ නිකායක් ආගම ප්‍රචාරය කරන, ඔකුන් ඔක වැඩිය use කරන්නේ රටක තියෙන ලොකු industry අල්ල ගන්න
     
    • Like
    Reactions: lima20

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,116
    1,349
    113
    Morally Bankrupt Sri lanka
    born again කියන්නේ කුරුස එවුන්ගේ නිකායක් ආගම ප්‍රචාරය කරන, ඔකුන් ඔක වැඩිය use කරන්නේ රටක තියෙන ලොකු industry අල්ල ගන්න
    Okunva kana paelenna dhilaa pannaganna baeridh, mala balu vaedak needha un karannee needha, apee lamayektavath aayee jaathika team ekata yanna baeri veeyi ohoma karoth.
     
    Last edited:

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    උන් දෙන්න buddhist .. Dasun මාරිස්ටෙලා උනාට buddhist මම හිතන්නේ.
    Dasun ගේ අම්මද කොහෙද කුරුස , buddhist වෙලා ඉදලා කුරුස වෙච්ච එකෙක්, එකක් තියෙනවා Dasun න් බෞද්ධ විදිහට හැදුන වැඩුන එකෙක් සම්පූර්ණ කුරුස නෙවෙයි

    පල යන්න බොරු දාන්නේ නැතුව, ඔකා කැරි born again කාරයෙක්.
     
    Last edited:
    • Wow
    Reactions: Any.key

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    පිස්සුද බන්.

    ඌට දුවාගන්න බැරි ගානට මහතයි.

    ඊට වඩා හොදයි තිලකරත්න ඩිල්ෂාන් !!!
    හරි උබ දැන් කියපන් බලන්න Ashan Priyanjanව team එකෙන් හැලුවේත් බඩ වැඩි නිසාද

    188977.jpg

    Kithuruwan Vithanage තව එකෙක් මු, ලංකාවේ first class වල highest individual run (351) ගහපු එකෙක්.

    image_2022-09-16_231654211.png

    images
     
    Last edited:
    • Love
    Reactions: lima20

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,545
    164,836
    113
    එකමත් එක රටක
    හරි උබ දැන් කියපන් බලන්න Ashan Priyanjanව team එකෙන් හැලුවේත් බඩ වැඩි නිසාද

    188977.jpg
    ප්‍රියන්ජන් , මුණවීර .. දෙන්නමව මම දන්නවා, උන් එක්ක සෙල්ලං කරලත් තියනව.. මට මුන්ව බොරුවට උඩ දාන්න පුලුවන් ඕනනම්...

    ප්‍රියන්ජන් domestic උනත් එච්චර හොදට කරලා නෑ ඌට තියන experience එක්ක.
    හැමදාම මූට එක දිගටම A ටීම් කැප්ටන් කම දුන්න හොදට කරේ නැති කාලෙත්. හැබැයි domestic වල එහෙම තෝරාගන්න තරම් දෙයක් ඌ කරේ නෑ .

    මේ ලගදි නම් හොද bowling spell ටිකක් දාල තිබ්බ.. හැබැයි ඌ එනවනම් එන්න ඕනේ බැට්ස්මන් කෙනෙක් විදියට නේ බන්. ටීම් එකට එන්න තරම් දෙයක් ඌ කරේ නෑ . ඌට වඩා අනිත් උන් හොදට කරා.
    LPL , පළාත් T20 වගේ හොද උන් ගහපු සීරිස් අරන් බලපං. ඌ එහෙම අමුතු දෙයක් කරල නෑ . 20 , 30 තමයි.

    ඉස්සර මූ මාර player . expectation වල හැටියට ගැහුවේ නෑ . හැබැයි ඌට දිගටම චාන්ස් දුන්න හැම ප්‍රැක්ටිස් මැච් වලටම දාලා, හැම ටුවර් එකටම පොඩි උන් එක්ක මූව කැපා කරල යවල.. අර ඉස්සර තිලිණ කණ්ඩම්බි වගේ. :rofl:

    අලුතෙන් එන උන් මේ වගේ ගහද්දි, experience තියන domestic ගහන උන් 50, 60ක් ගහල වැඩක් නෑ . :baffled:

    මේ stats දාන එකා මේ වෙලාවෙත් තව 125ක් ගහල තියෙන්නේ දැන් යන මැච් එකේ. ඒක ඔතනට තාම නෑ .

    Aw9yR8h.jpg

    ------ Post added on Sep 16, 2022 at 11:30 PM
     
    Last edited:
    • Like
    Reactions: lima20

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    ප්‍රියන්ජන් , මුණවීර .. දෙන්නමව මම දන්නවා, උන් එක්ක සෙල්ලං කරලත් තියනව.. මට මුන්ව බොරුවට උඩ දාන්න පුලුවන් ඕනනම්...

    ප්‍රියන්ජන් domestic උනත් එච්චර හොදට කරලා නෑ ඌට තියන experience එක්ක.
    හැමදාම මූට එක දිගටම A ටීම් කැප්ටන් කම දුන්න හොදට කරේ නැති කාලෙත්. හැබැයි domestic වල එහෙම තෝරාගන්න තරම් දෙයක් ඌ කරේ නෑ .

    මේ ලගදි නම් හොද bowling spell ටිකක් දාල තිබ්බ.. හැබැයි ඌ එනවනම් එන්න ඕනේ බැට්ස්මන් කෙනෙක් විදියට නේ බන්. ටීම් එකට එන්න තරම් දෙයක් ඌ කරේ නෑ . ඌට වඩා අනිත් උන් හොදට කරා.
    LPL , පළාත් T20 වගේ හොද උන් ගහපු සීරිස් අරන් බලපං. ඌ එහෙම අමුතු දෙයක් කරල නෑ . 20 , 30 තමයි.

    ඉස්සර මූ මාර player . expectation වල හැටියට ගැහුවේ නෑ . හැබැයි ඌට දිගටම චාන්ස් දුන්න හැම ප්‍රැක්ටිස් මැච් වලටම දාලා, හැම ටුවර් එකටම පොඩි උන් එක්ක මූව කැපා කරල යවල.. අර ඉස්සර තිලිණ කණ්ඩම්බි වගේ. :rofl:
    ඇයි එහෙම කියන්නේ එකාට හරියට අවස්තාව හමුබුනේ නැහැ නේද බලපන් 2013-2017 විතරයි ඔකා හරියට cricket ගැහුවේ එත් තැනින් තැන, ඔකා ගහපු first odi match එකෙත් 74 ගහලා තියෙනවා, අනික Ashan Priyanjan කියන්නේ odi ගහන්න ඔනේ එකෙක් එත් එකා පුලුවන් ටික දුන්නා. එකා kusal mendis වගේ chosen one උනා නම් ඔක වෙන කතාවක්,

    "මට මුන්ව බොරුවට උඩ දාන්න පුලුවන් ඕනනම්" ඉතින් බන් උබ කියන්නේ අපිටත් ඔය born again එවුන්ව උඩ දාගෙන ඉන්න කියලද, එකට ඉන්නවා නේ උන්ගේ හැත්ත, බොරුවට කුහක වෙන්න එපා, මුන්ගේ cricket career එක කොහොමත් ඉවරයි කුරුසයක්ට පින් සිද්ද වෙන්න, මුන් හිටියාවත් කියලා කියන්න ඔනේ මිනිස්සුන්ට

    Last edited:
    • Wow
    Reactions: lima20

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,545
    164,836
    113
    එකමත් එක රටක
    ඇයි එහෙම කියන්නේ එකාට හරියට අවස්තාව හමුබුනේ නැහැ නේද බලපන් 2013-2017 විතරයි ඔකා හරියට cricket ගැහුවේ එත් තැනින් තැන, ඔකා ගහපු first odi match එකෙත් 74 ගහලා තියෙනවා, අනික Ashan Priyanjan කියන්නේ odi ගහන්න ඔනේ එකෙක්. එකා kusal mendis වගේ chosen one උනා නම් ඔක වෙන කතාවක්
    ඔය 74ට පස්සේ ඌට සංගා මහේල ඉන්න කාලේ චාන්ස් දුන්න බන්. ගහන්න ඕන මැච් වල ඌ ෆේල් උනා.
    mendis Aus උන්ට අමුතු මැච් එකක් ගහල, ඊට පස්සේ බංගලියන්ට හොදට ගහල ඌට කරන්න පුලුවන් දේවල් පෙන්නුවා..
    මූ ටීම් එකට ගහනකන් මමත් ඉස්සර බලන් හිටියා අදුරන එකා නිසා. හැබැයි ඇත්ත අරක තමයි. මූ domestic එහෙම අමුතු ගැහිල්ලක් ගහල නෑ . stats අරන් බලපං.list A 100 ඒවා 4යි , Avg 30යි..... අවු 15ක් විතර domestic ගහන එකෙක් විදියට මදි.
     
    • Like
    Reactions: lima20

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    ඔය 74ට පස්සේ ඌට සංගා මහේල ඉන්න කාලේ චාන්ස් දුන්න බන්. ගහන්න ඕන මැච් වල ඌ ෆේල් උනා.
    mendis Aus උන්ට අමුතු මැච් එකක් ගහල, ඊට පස්සේ බංගලියන්ට හොදට ගහල ඌට කරන්න පුලුවන් දේවල් පෙන්නුවා..
    මූ ටීම් එකට ගහනකන් මමත් ඉස්සර බලන් හිටියා අදුරන එකා නිසා. හැබැයි ඇත්ත අරක තමයි. මූ domestic එහෙම අමුතු ගැහිල්ලක් ගහල නෑ . stats අරන් බලපං.list A 100 ඒවා 4යි , Avg 30යි..... අවු 15ක් විතර domestic ගහන එකෙක් විදියට මදි.
    උබ ක්‍රිකට් ගැහුවා නම් ඇයි උබට තරහා නැද්ද අවස්තාව හම්බුනේ නැති එකට, mendis වාගේ ගොතයෝ නිසා නේද දක්ෂ උන් කැපිලා යන්නේ, ඇයි උබ කියන කියන එකට උන්ව හොද කරන්නේ, මට උබ ගැන සැකයි උබත් උන්ගේ පුක ලේව කන එකෙක්ද,
     
    Last edited:
    • Like
    Reactions: lima20

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    Onna aaya patan gatta bornagain uttak.

    Minissu thamanta kamathi oona aagamak adahai, umbala paaduwe cricket balapalla.

    Typical kalukatha, linmadi, sinhalu thinking chak
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,545
    164,836
    113
    එකමත් එක රටක
    උබ ක්‍රිකට් ගැහුවා නම් ඇයි උබට තරහා නැද්ද අවස්තාව හම්බුනේ නැති එකට,mendis වාගේ ගොතයෝ නිසා නේද දක්ෂ උන් කැපිලා යන්නේ, ඇයි උබ කියන කියන එකට උන්ව හොද කරන්නේ, මට උබ ගැන සැකයි උබත් උන්ගේ පුක ලේව කන එකෙක්ද,
    ඉතින් මෙන්ඩා හොදයි නේ බන්. ඔය international උන්ගෙන් ඇහුවත් කියයි ඌ හොදයි කියලා. දික්වැල්ලයා වැඩක් නෑ .. ධනුෂ්කයත් ඕන වෙලාවේ ගහන එකෙක් නෙවෙයි..
    මෙන්ඩිස් නම් asia cup එකේ හොදට කරා. Aus ODI වල වැඩිම ලකුණු. මෙහෙ තිබ්බ T20 ලීග් එක්කත් ඌ තමයි වැඩිම.
    මම නෙවෙයි ඔය අපේ පරණ playerල , අර්ජුන , ධර්මසේන යත් උගේ හොද කියනව.. ඕකුන්ගේ ආගම් වලින් වැඩක් නෑ . ගහනවනම් මුස්ලිම් උන් 11 ඇවිත් ගැහුවත් කමක් නෑ . :rofl: .. උන්ට වඩා හොද උන් ඉන්නවනම් උන්ව කැපෙන්න ඕනේ.

    පැතුමා බලපං..ඌ සුපිරියට ගහගෙන එනවා. අසලංකයත් හොදයි.
    Kithuruwan Vithanage තව එකෙක් මු, ලංකාවේ first class වල highest individual run (351) ගහපු එකෙක්.
    මූ ඉතින් විහින් නැහුන නේ . නැත්නම් හොදට ගහගෙන ආපු එකෙක් තමයි.. :baffled:
    මූව suspend කරා කේස් එකකට. එතනින් පස්සේ දැක්කේ නෑ හරියට.

    දැන් බලපං කමිල් මිශාර. මැච් ගහන්න කලින් උන් වෙන වෙන මගුල් කරන්න ගිහින් දැන් එළියේ.
     
    • Like
    Reactions: lima20

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    ඉතින් මෙන්ඩා හොදයි නේ බන්. ඔය international උන්ගෙන් ඇහුවත් කියයි ඌ හොදයි කියලා. දික්වැල්ලයා වැඩක් නෑ .. ධනුෂ්කයත් ඕන වෙලාවේ ගහන එකෙක් නෙවෙයි..
    මෙන්ඩිස් නම් asia cup එකේ හොදට කරා. Aus ODI වල වැඩිම ලකුණු. මෙහෙ තිබ්බ T20 ලීග් එක්කත් ඌ තමයි වැඩිම.
    මම නෙවෙයි ඔය අපේ පරණ playerල , අර්ජුන , ධර්මසේන යත් උගේ හොද කියනව.. ඕකුන්ගේ ආගම් වලින් වැඩක් නෑ . ගහනවනම් මුස්ලිම් උන් 11 ඇවිත් ගැහුවත් කමක් නෑ . :rofl: .. උන්ට වඩා හොද උන් ඉන්නවනම් උන්ව කැපෙන්න ඕනේ.

    පැතුමා බලපං..ඌ සුපිරියට ගහගෙන එනවා. අසලංකයත් හොදයි.

    මෙන්ඩිස්ගේ හොද, හොදයි ඔකාගේ ගැණිට :lol:, ඔකාට fast pitch එකක විතරයි හරියට ගහන්න පුලුවන්, බොලේ බැට් එකට ආවේ නැත්නම් ඔකා එත තැන හාන්සි, මම කියන්න ඔනේ නැහැනේ පෙනවානේ ඔකාගේ පොලු යන හැටි, ස්ලිප් යන හැටි.
     
    Last edited:
    • Like
    Reactions: dilann