ZD8 ඛේදවාචකය

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,774
    113
    34
    Kalutara
    ZD8 kiyanne mokakda?
    btw mata charithage sindu ahana kota ninda yanawa
    ගමක්නේ. ZD ඇල තියෙන්නේ. ZD8 ZD9 ඔහොම අංක කරලා තියෙන්නේ ගම් මයේ හිතේ. මහවැලි කලාපනේ. ඒ කාලේ ආණ්ඩුවෙන් බෙදල දීපුවා වගා කරන්න.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ගමක්නේ. ZD ඇල තියෙන්නේ. ZD8 ZD9 ඔහොම අංක කරලා තියෙන්නේ ගම් මයේ හිතේ. මහවැලි කලාපනේ. ඒ කාලේ ආණ්ඩුවෙන් බෙදල දීපුවා වගා කරන්න.
    ආ ZD ඇලද? ඕකට මං දන්න සෙට් එකක් පවුල පිටින්ම වැටුණා අවුරුදු 4/5 කට කලින්
    එකෙක් පීනගෙන ඇවිල්ලා, අම්මයි, තාත්තයි, නිවුන් මල්ලියි gone :(
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    ගමක්නේ. ZD ඇල තියෙන්නේ. ZD8 ZD9 ඔහොම අංක කරලා තියෙන්නේ ගම් මයේ හිතේ. මහවැලි කලාපනේ. ඒ කාලේ ආණ්ඩුවෙන් බෙදල දීපුවා වගා කරන්න.
    මේක මම අහල තියෙන කතාවක්. සත්‍ය අසත්‍ය බව දන්නේ නැහැ. ඇලවල් නිර්මාණය කරද්දී මුල් සැලසුමේ තිබ්බා කියෙන්නේ ඇලේ බැම්මේ පඩිපෙළවල් කපල හදන්න. නමුත් වියදම අඩු කරගැනීමට හෝ මොනයම් හෝ හේතුවකටපඩි අයින් කරලා බැම්මේ ආනතියක් සහිතව නිර්මාණය කරලා තියෙනවා. මේ බැම්ම ලිස්සන නිසා හා ආනතියක් සහිත වීම නිසා වැටුනොත් ගොඩ එන්න අපහසුයි. මේ නිසා අලි/මිනිස් ජීවිත බොහොමයක් අහිමි වෙලා තියෙනවාලු.
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,591
    22,740
    113
    අම්බකිස්ස

    එහෙමද? ආනතියක් සහිතව නිර්මාණ කරලා තියෙන්නේ ජලය ගලා යෑමේ සීන් එකකට කියලා මම හිතුවේ..ඕකේ උඩින් වතුර ගලන් යන්නේ නෑ වගේ පෙනුනට යටින් වේගෙන් ගලන් යනවා ආනතිය නිසා.එතකොට උඩින් තමයි ඇල පාරවල් ජොයින්ට් වෙලා කුබුරු වලට වතුර යන්නේ උඩින් වතුර යන්නේ හෙමින් නිසා ඇලට වතුර යන්නේ පොඩ්ඩයි පහලම කුබුරටත් වතුර යන්න ඉතුරු වෙනවා.යටින් වේගෙන් යන නිසා කාර්‍යක්ශම වතුර යනවා වතුර අඩු කාලෙත්...ඔහොම බයිලාවකුත් තියෙනවා ආනතිය නිසා වැටුනම ගොඩ එන්න බෑ ඉතිං
     
    ආනතියේ හේතුව විස්තර කරාට ස්තුත්යි.
    දැනුත් ඇලවල් අලුතෙන් හදන්නේ මේ විදිහට නේද?
    පඩි කපපුවම වතුර ගලායන එකට වෙන බලපෑම කොහොමද?
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,591
    22,740
    113
    අම්බකිස්ස
    ආනතියේ හේතුව විස්තර කරාට ස්තුත්යි.
    දැනුත් ඇලවල් අලුතෙන් හදන්නේ මේ විදිහට නේද?
    පඩි කපපුවම වතුර ගලායන එකට වෙන බලපෑම කොහොමද?
    පුලුවන් බජට් එක ගොඩාක් වැඩි වෙනවා.එතකොට ඉතිං තේරුමක් නෑ..අවශ්‍ය තැන් වල විතරක් පඩි හදලා ආනතියට හදන්නේ ඒකයි.මිනිස්සුන්ට හොද වුනාට සත්තුන්ට ඉතිං පඩි වලින් ගොඩ එන්න බෑ.ඒකට ඉතිං ඇනිකට් ගාවින් හරි බ්ලොක් එකක් දාන්න ඕනි..
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    ali wata,zd cannels patta sensitive topic ekk bn,, disaster ekk tanikara,,

    town wala inna apita thernne na oya minssu widina duka :no:
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මේක අලුත්ම විදිහක අත්හදා බැලීමක් වගේ!
    ඇත්තටම මේ විදිහේ ඩොකියුමෙන්ට්‍රි වගේ හදපු සින්දු මම කලින් දැකල නැහැ!
    සමහර විට වෙන භාෂාවලින් තියෙනවද දන්නේ නැහැ!
    චරිත කියන්නේ නෙක්ස්ට් ලෙවල් පොරක්!
    හැබැයි මිනිහගේ සමහ‍ර සින්දු වලට නම් මම කැමති නැහැ!