ගමක්නේ. ZD ඇල තියෙන්නේ. ZD8 ZD9 ඔහොම අංක කරලා තියෙන්නේ ගම් මයේ හිතේ. මහවැලි කලාපනේ. ඒ කාලේ ආණ්ඩුවෙන් බෙදල දීපුවා වගා කරන්න.ZD8 kiyanne mokakda?
btw mata charithage sindu ahana kota ninda yanawa
ආ ZD ඇලද? ඕකට මං දන්න සෙට් එකක් පවුල පිටින්ම වැටුණා අවුරුදු 4/5 කට කලින්ගමක්නේ. ZD ඇල තියෙන්නේ. ZD8 ZD9 ඔහොම අංක කරලා තියෙන්නේ ගම් මයේ හිතේ. මහවැලි කලාපනේ. ඒ කාලේ ආණ්ඩුවෙන් බෙදල දීපුවා වගා කරන්න.

මේක මම අහල තියෙන කතාවක්. සත්‍ය අසත්‍ය බව දන්නේ නැහැ. ඇලවල් නිර්මාණය කරද්දී මුල් සැලසුමේ තිබ්බා කියෙන්නේ ඇලේ බැම්මේ පඩිපෙළවල් කපල හදන්න. නමුත් වියදම අඩු කරගැනීමට හෝ මොනයම් හෝ හේතුවකටපඩි අයින් කරලා බැම්මේ ආනතියක් සහිතව නිර්මාණය කරලා තියෙනවා. මේ බැම්ම ලිස්සන නිසා හා ආනතියක් සහිත වීම නිසා වැටුනොත් ගොඩ එන්න අපහසුයි. මේ නිසා අලි/මිනිස් ජීවිත බොහොමයක් අහිමි වෙලා තියෙනවාලු.ගමක්නේ. ZD ඇල තියෙන්නේ. ZD8 ZD9 ඔහොම අංක කරලා තියෙන්නේ ගම් මයේ හිතේ. මහවැලි කලාපනේ. ඒ කාලේ ආණ්ඩුවෙන් බෙදල දීපුවා වගා කරන්න.
මේක මම අහල තියෙන කතාවක්. සත්‍ය අසත්‍ය බව දන්නේ නැහැ. ඇලවල් නිර්මාණය කරද්දී මුල් සැලසුමේ තිබ්බා කියෙන්නේ ඇලේ බැම්මේ පඩිපෙළවල් කපල හදන්න. නමුත් වියදම අඩු කරගැනීමට හෝ මොනයම් හෝ හේතුවකටපඩි අයින් කරලා බැම්මේ ආනතියක් සහිතව නිර්මාණය කරලා තියෙනවා. මේ බැම්ම ලිස්සන නිසා හා ආනතියක් සහිත වීම නිසා වැටුනොත් ගොඩ එන්න අපහසුයි. මේ නිසා අලි/මිනිස් ජීවිත බොහොමයක් අහිමි වෙලා තියෙනවාලු.
ආනතියේ හේතුව විස්තර කරාට ස්තුත්යි.එහෙමද? ආනතියක් සහිතව නිර්මාණ කරලා තියෙන්නේ ජලය ගලා යෑමේ සීන් එකකට කියලා මම හිතුවේ..ඕකේ උඩින් වතුර ගලන් යන්නේ නෑ වගේ පෙනුනට යටින් වේගෙන් ගලන් යනවා ආනතිය නිසා.එතකොට උඩින් තමයි ඇල පාරවල් ජොයින්ට් වෙලා කුබුරු වලට වතුර යන්නේ උඩින් වතුර යන්නේ හෙමින් නිසා ඇලට වතුර යන්නේ පොඩ්ඩයි පහලම කුබුරටත් වතුර යන්න ඉතුරු වෙනවා.යටින් වේගෙන් යන නිසා කාර්‍යක්ශම වතුර යනවා වතුර අඩු කාලෙත්...ඔහොම බයිලාවකුත් තියෙනවා ආනතිය නිසා වැටුනම ගොඩ එන්න බෑ ඉතිං
පුලුවන් බජට් එක ගොඩාක් වැඩි වෙනවා.එතකොට ඉතිං තේරුමක් නෑ..අවශ්‍ය තැන් වල විතරක් පඩි හදලා ආනතියට හදන්නේ ඒකයි.මිනිස්සුන්ට හොද වුනාට සත්තුන්ට ඉතිං පඩි වලින් ගොඩ එන්න බෑ.ඒකට ඉතිං ඇනිකට් ගාවින් හරි බ්ලොක් එකක් දාන්න ඕනි..ආනතියේ හේතුව විස්තර කරාට ස්තුත්යි.
දැනුත් ඇලවල් අලුතෙන් හදන්නේ මේ විදිහට නේද?
පඩි කපපුවම වතුර ගලායන එකට වෙන බලපෑම කොහොමද?
