ලෝකේ වටෙන් එකතු වුන නොර්වේජියන් යාලුවෝ සෙට් එකක්
උන්ගේ පාකිස්තාන් යාලුවෙක්ගෙ ඩුබායි තිබ්බ වෙඩින් එකක නටන හැටි බලපල්ලා.
මුන් තමයි BTS එවුන්ගෙත් Choreography කරන්නේ.
වයිරල් වෙලා ගොඩක් කල්. බලපු නැති එකෙක් ඉන්නවා නම් බලපල්ලා.
උන් නටන සින්දු ටික