Grew up in poverty in Lanka. Dad drove a three wheeler for living. I am now an investment banker in London.

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    He is actually abusing the system. He is not supposed to work full time as a student.
     
    Last edited:

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,287
    8,658
    113
    Ow okkoma kakussi hondala suddange goo edala tamai goda yanne.
    Investment banker kiwwata tamath goo adinawa sure ekata.
    හම්මූ යකූ ඔච්චර ඊරිසියාවෙ පැලෙන්න එපා. ඌ මේ රටින් ගිය එකම විතරක් මදිද. එහෙදි උපාධියකුත් කරලා.

    අපේ තාත්තට මේ මනුස්සයගෙ තාත්තට වඩා සල්ලි තියෙනවා. ඒත් මන් මේ මනුස්සයගෙ තරම් ඉගෙන ගත්තෙ නෑ. ඒත් මන් ඊරිසියා කරන්නෙ නෑ.

    It's all fine as long as we spread our reddit culture here
    Never. Don't even expect it. Reddit r/SriLanka consists of people who accept others opinions/liberalism. Majority of the Elakirians are conservatives. And lack of moderation keeping the actual people away from Elakiri. You can clearly see it from the evolution of threads.
    ------ Post added on Sep 17, 2022 at 7:54 PM
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Never. Don't even expect it. Reddit r/SriLanka consists of people who accept others opinions/liberalism. Majority of the Elakirians are conservatives. And lack of moderation keeping the actual people away from Elakiri. You can clearly see it from the evolution of threads.
    ------ Post added on Sep 17, 2022 at 7:54 PM
    You got a point
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    වීස රිජෙක්ට් වෙලා එළවපු එකෙක්ගෙ අඳෝනාව 🤭🤭🤣🤣🤣
    මූත් ඔසී ගිහින් ගූ කප්පරක් ඇද්ද කියලා මුගේ අම්මා කුසුමා ඒ දවස් වල කියල තිබ්බ.. 🤣
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    මෙ කතාවෙ ඇත්ත නැත්ත දන්නෙ නැහැ .
    එත් මගෙ මිතුරෙක්ගෙ හිටියා ජීවත් උනෙ දුප්පත් ලෙස .
    පවුලෙ ඌයි අයියයි අක්කයි .
    පලතුරු තට්ටුවක් කරගෙන පොඩියට ජීවත් උනෙ.
    හිටියෙ පොඩි කුලී ගේක.
    අක්ක ඒ ලෙවල් කරල ඉවර වෙච්ච හැටියෙම පැන්න ඇමරිකාවට.
    ටීෆල් ඉන්ටර්නෙට් බේස් ටෙස්ට් එක කරෙ.
    ස්ටුඩන්ට් යන්න ඇත්තෙ.
    ඒත් වත්කම් පෙන්වන්න තරම් වත්කමක් තිබ්බෙ නැහැ.
    හබැයි අක්ක උන්ගෙ පවුලම ගොඩ දැම්ම.
    මගෙ මිත්‍රය දැන් ඉන්නෙ ජපනෙ .
    ඌව ජපන් යැවුවෙත් අක්කගෙ මුදල් වලින් .
    ඉතින් දෙමපියො දුප්පත් පලියට හැම එකම අවුල් වෙන්නෙ නැහැ .
    දුප්පත් කම බාධවක් නෙමෙ තමන්ට ඔනි තැනට යන්න .
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Look how some guys think it's ok to abuse the system of another country ? Do they realize citizens pay tax for everything there ?
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,041
    4,590
    113
    investment banker is just another job. there are many. you need to have many high profile deals to be a rich guy. this is just a joke to me
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,287
    8,658
    113
    Look how some guys think it's ok to abuse the system of another country ? Do they realize citizens pay tax for everything there ?
    I don't see any issue either. It might be because we are Sri Lankans. Here everyone misuses the system one way or another.